Tag: Koriyan

  • මහ කන්නයේ වී අද සිට ගනී; කීරි සම්බා විතරක් 50ට ගනී.

    මහ කන්නයේ වී අද සිට ගනී; කීරි සම්බා විතරක් 50ට ගනී.

    මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. මෙහි නිල උත්සවය අද පෙරවරුවේ නිකවැරටිය වී අලෙවි මණ්ඩල ගබඩා සංකීර්ණයේදී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. කීරි සම්බා වී කිලෝවක්…

  • නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් රැළියට? සජීවිව නැරඹිමට පිවිසෙන්න.

    නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් රැළියට? සජීවිව නැරඹිමට පිවිසෙන්න.

    “මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?” යන මැයෙන් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් ද සහභාගි වනු ඇතැයි වාර්තාවනවා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ කියා සිටියේ තමා රැළියට සහභාගි වීමට මුල සිටම තීරණය කර තිබු බවයි.කෙනෙකු අද පැවැත්වෙන රැළියට සහභාගි වනවා නම් එය නතර කිරීමට හැකියාවක්…

  • ප්‍රභාකරන් පිම්බු Front Line  නිදහස් කරයි.

    ප්‍රභාකරන් පිම්බු Front Line නිදහස් කරයි.

    රේගුව මගින් රඳවා ගෙන තිබූ ‘ෆ්‍රන්ට්ලයින්’ (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.  ‘ෆ්‍රන්ට්ලයින්’ සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගැනීමට හේතුවූයේ 1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙනි. මේ පිලිබද අදහස් දක්වා ඇති ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ “ෆ්‍රන්ට්ලයින්’ සඟරාව ශ්‍රී ලංකාවේ තහනම් කිරීමක්…

  • NGO කෙලිට නුගේගොඩදි කෙලී.

    NGO කෙලිට නුගේගොඩදි කෙලී.

    යක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්’ යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ පිළිබඳව මිරිහාන දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ කෙලී සේනානායක මහතා ප්‍රකාශ කළේය. අද පෙරවරු 9.30 ට පමණ නුගේගොඩ බෝගහ හන්දිය අසලදී ජාතික…

  • දෙමළ මන්ත්‍රි දණ ගස්වා පහරදුන් තෙවරප්පෙරුම එලියට.

    දෙමළ මන්ත්‍රි දණ ගස්වා පහරදුන් තෙවරප්පෙරුම එලියට.

    මතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර සිටි  එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අද ඇප ලබාදී තිබේ. රුපියල් 50,000 බැගින් ශරීර ඇප 2ක්ද, එසේම සැකකරු‍ගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට බාරදෙන ලෙසට ද නියෝග කර ඇත. එසේම මීළඟ නඩු විභාගය  ලබන අප්‍රේල් මස 28 වැනිදාට නියම කෙරිණ. සැකකරු මතුගම…

  • රට පුරා විදුලි සේවක වර්ජනයක් ඇරඹේ.

    රට පුරා විදුලි සේවක වර්ජනයක් ඇරඹේ.

    රටපුරා විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ උද්ඝෝෂණයක නිරත වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ  පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීමේ දී සිදුව ඇතැයි කියන වංචාවකට විරෝධය පළ කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට දහවල් 12ට අදාල උද්ඝෝෂණය ආරම්භ වනවා. කෙසේවෙතත් මෙම උද්ඝෝෂණය හේතුවෙන් සේවා බිඳ වැටීමක් සිදු…

  • කැමති කෙනකුට යන්න පුළුවන් – ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත

    කැමති කෙනකුට යන්න පුළුවන් – ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත

    නුගේගොඩ අද (18 දා) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හෝ සන්ධානයට ආරාධනයක්‌ ලැබී නැති නමුත් කැමැති අයෙකුට රැස්‌වීමට යාහැකි බව ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඕනෑම කෙනෙකුට රැස්‌වීමකට යැමේ අයිතියක්‌ ඇති බවත් හෙතෙම සඳහන් කළේය. සන්ධානයේ ඕනෑම පක්‌ෂයකට හෝ පක්‌ෂ කිහිපයකට වෙනම රැස්‌වීම් පැවැත්විය හැකි බවත් එලෙස වෙනම රැස්‌වීම්…

  • ධීවර විරෝධතාවයක් ඇරඹේ.

    ධීවර විරෝධතාවයක් ඇරඹේ.

    මාගල්ල ධීවර සංස්ථාවේ කළමනාකරුට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කර මේවන විට ධීවරයින් විශාල පිරිසක්  ගාල්ල  – කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මාගල්ල ධීවර සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ධීවර කළමනාකාරවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා සුළුපන්න, එක්දින හා බහුදින යාත්‍රා ධීවරයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර මේ නිසා…

  • අසාද් සාලි වැනි අයට පෙන්න මම අද නුගේගොඩ යනවා; මහ ඇමැති ප්‍රසන්න

    අසාද් සාලි වැනි අයට පෙන්න මම අද නුගේගොඩ යනවා; මහ ඇමැති ප්‍රසන්න

    “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම් ද” යනුවෙන් අද (18 වැනිදා) නුගේගොඩදී පැවැත්වෙන රැළියට තමා සහභාගි වන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය අපේක්‍ෂා කළ ඒ වෙනුවෙන් වෙහෙස වූ පුද්ගලයකු ලෙසත්, ඔහුට ඡන්දය පළ කළ 58 ලක්‍ෂයෙන් අයකු ලෙසත් හෘද සාක්‍ෂියට එකඟව මෙම තීරණය ගත් බව ඒ මහතා…

  • නවක වදය තවත් බිල්ලක් ගනී.

    නවක වදය තවත් බිල්ලක් ගනී.

    නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියා තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය යාමේ ශෝකජනක සිද්ධියක් කොට්ටාව මාබුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24)…