Tag: Koriyan

  • අනුර කුමාර ; විජේදාස රාජපක්ෂ  ගැටුම උග්‍ර අතට.. ( විඩියෝ සහිතයි )

    අනුර කුමාර ; විජේදාස රාජපක්ෂ ගැටුම උග්‍ර අතට.. ( විඩියෝ සහිතයි )

    ගණුදෙනුවක් උනොත් කියන්නේ දුෂිතයි කියලා, මහින්දගේ ආණ්ඩුවට කලෙත් මේකමයි, රට විනාශ කලේ JVP, එක පොස්ටරයක් ගහල දැන් එනවා ආණ්ඩුව එයාලගේ කියන්න, ඡන්දෙන් වාසි ගන්න කියන බොරු. අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියයි. විජේදාස රාජපක්ෂ ඔයා ජවිපේ ගැන දැනගෙන වැඩ කරන්න, මහින්ද එක්ක හැප්පුණු අපිට ඔයා හුණු පැටියෙක්, මම කියන දේ ගැන වගකිම ගන්නවා, ඇවන්ගාර්ඩ් මුදලාලි…

  • පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු මැතිවරණය අවලංගුයි.

    පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු මැතිවරණය අවලංගුයි.

    මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 27 වන දින දක්වා මැතිවරණය පැවැත්වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළා. එම නිසා හෙට දිනයේදී මැතිවරණය…

  • ශෂිත් එලියට;ඇප දෙන්න රහස් පොලිසිය විරුද්ධ නොවේ.

    ශෂිත් එලියට;ඇප දෙන්න රහස් පොලිසිය විරුද්ධ නොවේ.

    ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. අදාළ නඩුව අද(27) කැඳවමින් රහස් පොලීසිය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇය අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එම අවස්ථාවේදී…

  • යාපනය චාවකච්චේරි පිපුරුම,පරීක්ෂණ තවමත්.

    යාපනය චාවකච්චේරි පිපුරුම,පරීක්ෂණ තවමත්.

    යාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත‍්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය හෝ එහි අන්තර්ගත වර්ගයන් පිලිබදව තවමත් රස පරික්ෂණ වාර්තා ලැබි නොමැති බවද සදහන්. එසේම අදාල පිපුරුම සිදුවු ස්ථානය අවට තිබි තවත් පුපුරණ ද්‍රව‍ය හමුවි තිබෙන…

  • විමල්ගේ බිරිය ලබන 4 තෙක්‌ යළි රිමාන්ඩ්,විමලුත් වෙනස් කරලද? මෙන්න සාක්ෂි.

    විමල්ගේ බිරිය ලබන 4 තෙක්‌ යළි රිමාන්ඩ්,විමලුත් වෙනස් කරලද? මෙන්න සාක්ෂි.

    ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක්‌ පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ ලබන මාර්තු මස 04 දා තෙක්‌ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය…

  • ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )

    ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )

    උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම සඳහායි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බවයි සදහන්…

  • රවි;අකිල විරාජ් ගැන ප්‍රශ්න මේ වෙලාවේ ඇදලා ගන්න එපා.අනුර කුමාර කියයි.

    රවි;අකිල විරාජ් ගැන ප්‍රශ්න මේ වෙලාවේ ඇදලා ගන්න එපා.අනුර කුමාර කියයි.

    සොරකම් කළ අය ආරක්‌ෂා කිරීමට උත්සහ කළහොත් ඒක කළේ කවුද කියා රටටම හෙළිකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නීතිය හමුවට ගෙන ආයුතු බවත් දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. දිසානායක මහතා එසේ කීවේ බළපෙරළිය හා ජනතා අභියෝග මැයෙන් (20…

  • වකුගඩු රෝගයෙන් සමාජය  මුදා ගන්නවා; ජනාධිපති

    වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගන්නවා; ජනාධිපති

    අනුරාධපුර පොළොන්නරුව ප‍්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාප්තව පැතිර යමින් රටටම අභියෝගයක් වී ඇති වකුගඩු රෝගයෙන් සමාජය  මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රට තුලට ගෙන එන කෘෂි රසායන ද්‍රව්‍යයන් නිසි ප‍්‍රමිතියකින් යුතුව පමණක් ගෙන්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිිටියේ. සුදුසු දේ තෝරා ගැනීමටත් නුසුදුසු…

  • බස් අනතුරින් මගීන් රැසකට තුවාලයි

    බස් අනතුරින් මගීන් රැසකට තුවාලයි

    දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  පවසයි. කෑගල්ල සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් දිගම්පතහ නාවික හමුදා කඳවුර ඉදිරිපිට දී වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී පාරෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව  ඇති…

  • විමල්ගේ බිරිද අල්ලයි;විමලුත් අද රහස් පොලිසියේ

    විමල්ගේ බිරිද අල්ලයි;විමලුත් අද රහස් පොලිසියේ

    හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බව අද (23) අධිකරණයේදී රහස් පොලීසිය ප්‍රකාශ කළේය. ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තත්ත්වයක සිටීදැයි අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂණයක් කිරීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් අවසර…