Tag: Koriyan

  • භාරත ඝාතනයට දුමින්දට මහාධිකරණයේ නඩු.

    භාරත ඝාතනයට දුමින්දට මහාධිකරණයේ නඩු.

      හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (03) නඩු පවරන ලදී. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින්…

  • අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.

    අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ  මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට   ඒ මහතා  මෙසේ කැඳවීම් කර ඇති බව වාර්තා වෙයි.

  • ආණ්ඩුව හාල්මැස්සෝ අල්ලද්දී විමල්ලා මෝරෙක් අල්ලයි (විඩියෝ සහිතයි )

    ආණ්ඩුව හාල්මැස්සෝ අල්ලද්දී විමල්ලා මෝරෙක් අල්ලයි (විඩියෝ සහිතයි )

      හාල්මැස්සන් ඇල්ලීම වෙනුවට තමන් පෙන්වන  මිනී මෝරා අල්ලන ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියි. මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද(03)ජාතික නිදහස් පෙරමුණ…

  • පෙබරවාරි මසදි හොරෙන් ලංකාවට ආ කොටියා යලි යද්දී අල්ලයි.

    පෙබරවාරි මසදි හොරෙන් ලංකාවට ආ කොටියා යලි යද්දී අල්ලයි.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ප‍්‍රංශය බලා යාමට පැමිණ සිටි අවස්ථාවේදීයි. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවයි පොලිසිය සඳහන් කර තිබෙන්නේ. බුරුගේසු පහිරදි ඉකුත් පෙබරවාරි මස 2 වෙනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි මූලික…

  • මහින්දට සහය දෙන නුවර රැළියට “අත” කකුලෙන් අදී.

    මහින්දට සහය දෙන නුවර රැළියට “අත” කකුලෙන් අදී.

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව අනාවරණය කරයි. එමෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින්ට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට සහ…

  • රටට එරෙහි තවත් යෝජනාවක් යාපනයේදි සම්මතයි

    රටට එරෙහි තවත් යෝජනාවක් යාපනයේදි සම්මතයි

    එකම රටක්‌ තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කර ඇත. ගඡේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී යෝජනා 7 ක්‌ සම්මත කර තිබේ. දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ ජාති ඝාතනය ගැන අපක්‍ෂපාත ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීම,…

  • එජාපයෙන් ඡන්දේ ඉල්ලන කතාව බොරු: සංගා පුවත ප්‍රතික්ෂේප කරයි.

    එජාපයෙන් ඡන්දේ ඉල්ලන කතාව බොරු: සංගා පුවත ප්‍රතික්ෂේප කරයි.

    (රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge) එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර දේශපාලනයට පිවිසෙන බව පසුගිය දිනවල විවිධ වෙබ් අඩවි සේම එජාපයට සම්බන්ධ බව සදහන් ෆෙස්බුක් පිටු හරහාද පුලුල් ප්‍රචාරයක් ලබා දී තිබුනා. බෝහෝ අය මේ පිලිබදව සංගක්කාරගෙන් විමසිම් කර තිබු අතර මීට සුලූ මොහොතකට පෙර…

  • ජනපති මෛත‍්‍රී අද යාපනේ;විග්නේෂ්වරන්ගෙන් උණුසුම් පිළිගැනිමක්.

    ජනපති මෛත‍්‍රී අද යාපනේ;විග්නේෂ්වරන්ගෙන් උණුසුම් පිළිගැනිමක්.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. යාපනයට පැමිණි ජනාධිපතිවරයාව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා විසින් උණුසුම් ලෙසින් පිළිගත් බවයි වාර්තා වුයේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පළාත් සංවර්ධන කමිටු රැස්වීමකටද සහභාගි වුනා. ඊට…

  • අගමැති මාධ්‍යට කල තර්ජනයට වයඹින් විරෝධය.

    අගමැති මාධ්‍යට කල තර්ජනයට වයඹින් විරෝධය.

    අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා. පසුගිය දිනක අගමැතිවරයා විසින් පුවත්පත් කිපයක් වෙත ජාතිවාදී චෝදනා එල්ල කල අතර,සමහරක් කතුවරුන්ගේ නම් සදහන් කරමින් චෝදනා එල්ල කිරිමද කැපි පෙනුනා. වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් මෙහිදි ප්‍රශ්න…

  • තැටිය රත්වේලා රොටිය පුච්චනවා; සොභිත හිමි ජනපතිට කියයි.

    තැටිය රත්වේලා රොටිය පුච්චනවා; සොභිත හිමි ජනපතිට කියයි.

    වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහුට වගකීමක් තිබෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ. අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට මාස 06…