Tag: Koriyan

  • විමල්ගේ ඉල්ලිමට ජනපති මෛත්‍රිගෙන් ප්‍රතිචාර (විඩියෝ සහිතයි )

    විමල්ගේ ඉල්ලිමට ජනපති මෛත්‍රිගෙන් ප්‍රතිචාර (විඩියෝ සහිතයි )

    සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ වහලය මත නැගී පෙරේදා සිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස ඊයේ රාත්‍රී එම උද්ඝෝෂණය අවසන් කර තිබෙනවා. මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ යෙදී සිට නව ආණ්ඩුව විසින් රැකියාවලින් ඉවත් කෙරුණු පිරිසක්. ජනාධිපතිවරයා මැදිහත් වී සිය ගැටලූ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට ඊයේ රාත්‍රී පොරොන්දුවක් ලැබුණු බවත් උද්ඝෝෂණය අවසන් කළේ ඒ අනුව…

  • රක්නා ලංකා වැඩ හරි; ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල.

    රක්නා ලංකා වැඩ හරි; ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල.

      රක්නා ලංකා සමාගම රජය සතු ආයතනයක් බවත්, මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ එම සමාගමට පමණක් බවත්, වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අදාළ සමාගම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශීය වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන  ආරක්ෂක නිලධාරීන් සපයා ගැනීමේදී එම සමාගමේ සේවාවන් කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට කැබිනට් මණ්ඩලය…

  • රැළියට මටත් ආරාධනාවක් තියෙනවා; හිටපු ජනපති හොරණදී මාධ්‍යට කියයි

    රැළියට මටත් ආරාධනාවක් තියෙනවා; හිටපු ජනපති හොරණදී මාධ්‍යට කියයි

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී  හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද පැමිණ තිබේ. මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා එහි අතර, මාධ්‍යවේදීන් සමග  නිදහසේ කතා කළ රාජපක්ෂ මහතා පැවසූවේ ඔහු අගමැති   කිරීම සඳහා වන මහනුවර රැළියට ඇරයුම් ලැබී ඇති බවයි. එයට සහභාගී වන්නේ දැයි ඔහු  නිශ්චිත පිළිතුරක් දුන්නේ…

  • ජොන්ස්ටන් සල්ලි හොයපු හැටි අහන්න එන්න කියලා;බදියුදීන්ටත් පැමිණිල්ලක්.

    ජොන්ස්ටන් සල්ලි හොයපු හැටි අහන්න එන්න කියලා;බදියුදීන්ටත් පැමිණිල්ලක්.

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබෙනවා. තමන් සතු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වන්නේ. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත බාරදී  තිබෙනවා. එසේම කර්මාන්ත හා…

  • ‘පෝර්ට්‌ සිටි’ සංවර්ධන ව්‍යාපෘතිය නවතයි.

    ‘පෝර්ට්‌ සිටි’ සංවර්ධන ව්‍යාපෘතිය නවතයි.

      වහාම ක්‍රියාත්මක වන පරිදි වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (05 වැනිදා) සඳහන් කළේය. අදාළ ආයතනවලින් විධිමත් අනුමැතියක්‌ නොගෙන මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යන වග එම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ආර්ථික…

  • කන්කසන්තුරේ ජනාධිපති මන්දිර කතාව බොරු; හිටපු ජනපති පවසයි

    කන්කසන්තුරේ ජනාධිපති මන්දිර කතාව බොරු; හිටපු ජනපති පවසයි

    සිය පාලන සමය තුළ යාපනය, කංකසන්තුරේ ප‍්‍රදේශයේ ජනාධිපති මන්දිරයක ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි ඉකුත් දිනවල පළවූ වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතික්‍ෂේප කරනවා. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 1980 දශකයට පෙර නම් යාපනය කොටුව තුළ ජනාධිපති මන්දිරයක් පිහිටුවා තිබුණු බවයි. අදාල මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙනවා. මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක්…

  • මහා සංඝරත්නය සහ සම්බුදු සසුන සුරකිනවා; ජනාධිපති

    මහා සංඝරත්නය සහ සම්බුදු සසුන සුරකිනවා; ජනාධිපති

    මහා සංඝ රත්නය ආරක්‍ෂා කරමින් සම්බුද්ධ ශාසනයේ උනන්තිය සදහා රජයකට පැවරෙන සෑම වගකීමක්ම තමන් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්නපුර, රත්ගග, පුංචි දඹදිව  අසූ මහා ශ‍්‍රාවක බුදුරාජ විහාරයේ  පැවති උත්සවයකදීයි. අලූතෙන් ඉදිකෙරුණු බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. ඉතිහාසයේ සිටම රාජ්‍ය පාලනයට…

  • රැළියට රැත් වැඩ;තහනම නොතකා මහනුවර ගියොත් මොකද වෙන්නේ?(ජායාරූප/විඩියෝ සහිතයි)

    රැළියට රැත් වැඩ;තහනම නොතකා මහනුවර ගියොත් මොකද වෙන්නේ?(ජායාරූප/විඩියෝ සහිතයි)

    මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කරමින් පාර්ශව කිහිපයක් සංවිධාන කරන ජන රැළි මාලාවේ දෙවැන්න අද මහනුවරදී පැවැත්වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකයා ලෙස නම් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට මෙහිදී බල කෙරෙන බවයි  මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර නිමල් පියතිස්ස මහතා කියාසිටියේ. අද පැවැත්වෙන ජන රැළිය පිළිබද දැනුවත් කිරීමට මහනුවර පැවැත්වූ මාධ්‍ය හමුවකදී…

  • නාවික හමුදාව පාවා දෙනවා; ලංගමය විනාශ කරනවා.. ගම්මන්පිලගෙන් චෝදනා.

    නාවික හමුදාව පාවා දෙනවා; ලංගමය විනාශ කරනවා.. ගම්මන්පිලගෙන් චෝදනා.

    නාවික හමුදා නිලධාරින් ඉලක්කකර එල්ලවන පාවාදිමේ ක්‍රියාවලියක් හා ලංගමය තුල සිදුවන දුෂිත සිදුවිම් කිහිපයක් රටට හෙලි කිරිම සදහා කැදවා තිබු මාධ්‍ය හමුවක් ඊයේ දින බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදි පැවැත්වුනා.ඒ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා මේසේ සදහන් කලා. ” ඊයේ පර්ලිමේන්තුවේ නුගේගොඩ හතර දෙනාගේ කල්ලියේ තිබුනු මාධ්‍ය…

  • මහනුවර රැළියට මහින්දටත් එන්න කිවුවා; දිනේෂ් ගුණවර්ධන(විඩියෝ සහිතයි)

    මහනුවර රැළියට මහින්දටත් එන්න කිවුවා; දිනේෂ් ගුණවර්ධන(විඩියෝ සහිතයි)

    “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ. මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ විසින් මෙම ජනහමු මාලාව සංවිධානය කර තිබේ. මහනුවර පැවැත්වෙන ජනහමුවට…