Tag: Koriyan

  • එංගලන්තය එලියට;අර්ධ අවසන් වටයට ශ්‍රි ලංකාව.England out of Cricket World Cup.

    එංගලන්තය එලියට;අර්ධ අවසන් වටයට ශ්‍රි ලංකාව.England out of Cricket World Cup.

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍ෙපාරොත්තු එංගලන්තයෙන් අද ගිළිහුණි. ඒ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගිනි. ඒ අනූව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මීළඟ වටයට පිවිසීමට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබේ. අද තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 275ක් ලබාගත් අතර එංගලන්තයට ලබාගත …

  • “ෆුල් ෆේස්” තහනම කරගන්න බැරිවෙයි.

    “ෆුල් ෆේස්” තහනම කරගන්න බැරිවෙයි.

    මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. මෙවැනි හෙල්මට් භාවිතයෙන් සිදුවන අපරාධ වළක්වා ගැනීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි. කෙසේ වෙතත් ඊට යතුරු පැදිකරුවන් බහුතරයක් විරෝධය පළ කරන ලදී.සමාජය තුලද…

  • ජනාධිපති මෛත්‍රීපාල පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට.

    ජනාධිපති මෛත්‍රීපාල පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට.

      නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටින  සිරිස්න මහතා අද(09) පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට සහභාගී වීමට නියමිතව තිබේ. අදාළ සැමරුම් උලෙල පොදු රාජ්‍ය මණ්ඩලීය මුලස්ථානයේදී පැවැත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතය. මේ සැමරුම් උලෙලේ ප්‍රධානත්වය එළිසබෙත් මහ…

  • විමල් පසුපස අල්ලස් කොමිසම පන්නයි;අද එන්න කියලා.

    විමල් පසුපස අල්ලස් කොමිසම පන්නයි;අද එන්න කියලා.

    ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබේ. වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙසට දැනුම්දී ඇතැයි සඳහන්ය. ඒ අනූව ඒ මහතා නීතිඥ  කපිල ගමගේ මහතා සමග අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණි බව ජාතික නිදහස්…

  • අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

    අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

    ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා  මිලදී ගැනීම සම්බන්ධයෙන් පළ වු වාර්තා ගැන සන්ඩේ ලීඩර් ආයතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක් නිසා තමාගේ කීර්ති නාමයට සිදුවූ හානිය සලකා රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා ගල්කිස්ස දිසා අධිකරණයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නඩුවක් පවරා තිබිණ. අද…

  • ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

    ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බි‍්‍රතාන්‍ය බලා අද පිටත්ව යාමට නියමිතයි. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ එලිසබෙත් මහරැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි. කෙසේවෙතත් මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග එක්වන දූත පිරිසට අයත් නියෝජිතයින් සංඛ්‍යාව 11 දෙනෙකු පමණක් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා…

  • නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

    නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

    ‘‘ දිනු රට අනතුරක – ජාතියේ අභියෝග ජය ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ පක්‍ෂ කිහිපයක් සංවිධාන කළ මහජන රැළිය මහනුවර නගරයේ දී පැවැත්වුනා. ඊට විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුයේ. රැළිය ඇමතූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග රට අධිරාජ්‍යවාදීන්ට නතු…

  • ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

    ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

    ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු සමග සාකච්ඡා කිරීමට සුෂ්මා ස්වරාජ් මහත්මිය සැලසුම් කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සූදානමක්…

  • ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මතයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මතයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඊට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්‍ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත‍්‍රී අජිත් කුමාර මහතා පනතට විරුද්ධව ඡන්දය භාවිත කළා. අදාල ඡන්ද විමසීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට සංශෝධන කිහිපයක් එක්කෙරුණා.

  • මහනුවර රැළියට සියල්ල සුදානම්; සජීවිව නැරඹිමට පිවිසෙන්න.

    මහනුවර රැළියට සියල්ල සුදානම්; සජීවිව නැරඹිමට පිවිසෙන්න.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන එම අරමුණු කර ගත් “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අද පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ. මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ…