Browsing Tag

HE

අද කැබිනට් රැස්වීම අවලංගුයි… ජනපති දන්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම සතියකම අඟහරුවාදා දිනයේ දී පැවැත් වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අද(11) දිනයේ නොපැවැත්‍ වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මට ආරක්‍ෂක මණ්ඩලයට එන්න එපා කියා ජනාධිපති දැන්වුවා..- පොලිස්පති පාස්කු බෝම්බ කමිටුවේ සාක්‍ෂි දෙයි

තමනට ආරක්‍ෂක කවුන්සිලයට සහභාගී වීම අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් පැවසූ බව එවකට ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා විසින් පැවසූ බව මේ වන විට අනිවාර්ය නිවාඩු පිට සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.