Tag: featured

  • මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

    මානව හිමිකම් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්.

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඉතා සක්‍රීය සහ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන සමාජික රාජ්‍යයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වන විට නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 70 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්ය. මානව හිමිකම් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා නව ක්‍රියාකාරී වැඩ…