Tag: featured

  • පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයන හේතුව කාදිනල් හිමියන් කියයි

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්  පවසයි. මහබාගේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. මහබාගේ ශාන්ත ජූඩ් දේවස්ථානයේ අල්තාරය ආශිර්වාද ගැන්වීමේ උත්සවය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්වුණි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්, “සත්‍ය සොයාගැනීම වෙනුවෙන් ඇයි…

  • ප්ලාස්ටික් බිත්තර වෙළෙඳපොළේ?: අධිකාරියෙන් ප්‍රකාශයක්

    ව්‍යාජ කෘත්‍රිම බිත්තර සංසරණය වීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාරය හා සමානව මෙම ප්‍රචාරයත් සාවද්‍ය පුවතක් බැවින් ජනතාව බිත්තර පරිභෝජනයට බියක් ඇති කර නොගන්නා ලෙසයි එම අධිකාරිය සඳහන් කළේ. එබැවින් එවැනි සාවද්‍ය පුවත්වලට නොරැවටී සිටින ලෙසත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘතිම බිත්තර විකිණීමට…

  • නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

    ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවය. ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට…

  • හදවත් සසල කළ අකුණු පහර

    වෙරළ තීරයක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණු පහරකට හසුවන ආකාරය කැමරාවක මෙලෙස සටහන්වී තිබුණි. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ මෙක්සිකෝවේ මිචුආකැන් හි දීය. අනතුරෙන් එම පුද්ගලයින් දෙදෙනාම මියගොස් තිබේ.

  • උසස් පෙළ විභාගය කල් යයි

    2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම් දෙන බව අධ්‍යාපන සුසිල් ප්‍රමජයන්ත පවසයි. අද (සැප්. 21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා… “විභාගයට සූදානම් වීමේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් විය හැකි අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන…

  • අවිස්සාවේල්ලේදී වෙඩි තැබීමක්

    අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි 119  අංකයට පණිවුඩයක් ලැබුණු බවය. ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56…

  • සතොස භාණ්ඩ මිල පහළට

    ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. * සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. *දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින්…

  • විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි නසා ගනියි: සිනමා ලොව ශෝකයෙන්

    සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක් වන විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි හානි කරගෙන තිබෙනවා. 16 හැවිරිදි වියෙහි පසු වූ ඇය චෙන්නෙයි ආල්වාර්පේට්ටෙයි පිහිටි නිවසේ දී සිය ගෙලවැලලාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මීරා විජෙයි ඇන්ටනි වන ඇය 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. ඇය ඊයේ (18) අලුයම තුනට පමණ විදුලි පංකාවේ එල්ලී ඇති බව සඳහන්.…

  • නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවයි

    පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඥාතීන් චෝදනා කළේ, ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවය.  මෙලෙස මියගියේ හඟුරන්කෙත පල්ලේ බෝවල බඹරගම ගම්මානයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුම නමැති 22 හැවිරිදි තරුණයෙකි. ඔහු මීට මාස කිහිපයකට පෙර කොළඹට පැමිණෙන්නේ කොරියානු…

  • “ඉනිසියුලින් එන්නත් කර” සිය මිණිබිරිය ඝාතනය කළ මිත්තණිය

    කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී මිය ගිය දැරියකගේ මළ සිරුරක් පෙරේදා (සැප්. 12) සොයා ගෙන තිබේ. ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුගඳක් හමන බවට එහි සේවකයෙකු කළ දැනුම් දීමකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ, එහිදී එම කාමරයේ එක් ඇඳක දින කිහිපයකට පෙර මිය ගිය දැරියකගේ මෘත ශරීරයක් තිබී හමු…