Tag: featured
-
ත්‍රිකුණාමලය මුහුදේ විශේෂ නාවික හමුදා මෙහෙයුමක්
—
in Local Newsනාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ නාවික හමුදා කණ්ඩායමක් නිලාවේලී පොලිසිය හා…
-
ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ දැමේ
—
in Local Newsඅද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සමග මෙලෙස ඉන්ධන සපයා ගැනීමේ මිල සංශෝධනය කිරිමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව යතුරුපැදි සඳහා රු. 2500, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක් සහ මෝටර් රථ, වෑන් රථ සඳහා රු.10,000ක් දක්වා ඉන්ධන…
-
පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි
—
in Local Newsකැබිනට්, මණ්ඩලය විසින් ඊයේ අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග සියල්ලේම මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින්…
-
තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි
—
in Local Newsනව කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද දිවුරුම් දුන්නේ ධීවර අමාත්‍යවරයා ලෙසයි. බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් ඊට අමතරව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. මහින්ද අමරවීර දිවුරුම් දුන්නේ කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා…
-
ජූනි මාසය තෙක් ඉන්ධන වෙනුවෙන් මුදල් වෙන් කරයි
—
in Local Newsලබන ජුනි මාසය සදහා පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා මේ වනවිට මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතැයි ආණ්ඩුව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි මාසයට අදාළ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ලබාගැනීම සදහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි. ඉදිරි දින 3ක් හෝ 4 ක කාලයක් තුළ රට තුළ පවතින ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවටයි ආණ්ඩුව…
-
ලබන සඳුදා සිට විදුලි කප්පාදු කාල සටහන
—
in Local Newsසාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර මැයි 22 සිට ජුනි 01 දක්වා දිනයන්හිදී පස්වරු 6.30 න්…
-
මිරිහානේ දී බස් රථයට ගිනි තැබූවෙක් අත්අඩංගුවට
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ නිවස ආසන්න මාර්ගයේදී ඉකුත් මාර්තු 31 වනදා පැවති විරෝධතාවය අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සැකකරු දැරනියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 42 හැවිරිදි ඔහු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කරන…
-
අන්තරේ විරෝධතා පාගමනක්
—
in Local Newsඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් පොල්දූව මන්සන්දියේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය නතර කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.මේ වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ටවුන් හෝල් සිට පා ගමනේ බොරැල්ල දෙසට ගමන් කරයි.පාර්ලිමේන්තුව අවට මාර්ගද මේ වන විට දැඩි රැකවල් යොදා ඇති බව වාර්තාවේ.
-
පෙට්‍ර්ට්‍රල් නෞකාවට මුදල් ගෙවයි : තවත් දින 02ක් ඉවසන්න
—
in Local Newsශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබු පෙට්ට්‍රල් නෞකාවටඊයේ රාත්‍රියේ මුදල් ගෙවීම් සිදුකළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. එම නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම අද රාත්‍රියේ ආරම්භ කරන බව අමාත්‍ය කාංචන විජේසේකර සඳහන්කර සිටිනවා. එම නෞකාවෙන් ගොඩබානු ලබන පෙට්ට්‍රල් තොග දිවයිනේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ළඟා වීමට තවත් දින 02ක් ගතවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ හේතුවෙන් පෙට්ට්‍රල් ලබා…
-
රටේ ඉන්ධන තත්ත්වය ගැන අලුත්ම අනාවරණය
—
in Local Newsඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට රට තුල තිබෙන පෙට්ට්‍රල් තොග සීමිත බැවින් ඒවා නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි ඔහු කියා සිටියේ. ත්‍රිරෝද රථ ඇතුළු දෛනික ජීවිකාව…