Tag: featured

  • පාර්ලිමේන්තු වීඩියෝ ගත කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී ඇත. 29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට පාර්ලිමේන්තු පිට්ටනියේ රණවිරු ස්මාරකය අසලින් අනවසරයෙන් ඇතුළු වී සැකකරුවන් විසින් පාර්ලිමේන්තුව වීඩියෝ ගතකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 31ත් අතර පසුවන…

  • හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

    2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා…

  • හදිසියේම ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00 ට එම හමුව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. මේ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට, දෙමළ ජාතික සන්ධාන නායක ආර්.…

  • සිසු සැරියෙන් බැස්ස එක වසරේ සිසුවිය එම බසයට ම බිලි

    පාසල් නිම වී සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක එම බස් රථයට යට වී අවාසනාවන්ත ලෙස ඊයේ (ජන. 24) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පැවසීය. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අළුත්ගම, ගම්බිරිස්වැව ප්‍රදේශයේ පදිංචි 6 හැවිරිදි දැරියකි. අළුත්ගම, දරුසලාම් මුස්ලිම්…

  • අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු  වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත්…

  • සක්විති රණසිංහට අධිකරණයෙන් නියෝගයක්

    මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පිහිටුවා ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා තැන්පත් කරවාගත් රුපියල් කෝටි 14කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (23) නියෝග කළේය. විත්තිකරුවන් විසින් අදාළ මුදල නැවත ගෙවීම සඳහා එකඟ වී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.…

  • නානුඔය මාරක අනතුරෙන් මියගිය එකම පවුලේ ඥාතීන් 05 දෙනාගේ අවසන් කටයුතු අද

    නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය. ඒ අනුව හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල…

  • නානුඔය මාරක රිය අනතුර ගැන වැඩිදුර තොරතුරු

    නානුඔය පොලිස් වසමේ, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, වෑන් රථයේ ගමන් කළ 6 දෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියැදුරු ය. පොලිසිය සඳහන් කළේ, මරණකරුවන් අතර අවුරුදු 13ක පිරිමි දරුවෙකු, අවුරුදු 26, 27 වයසවල පසුවන පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු, වයස…

  • පවිත්‍රාට සහ ජීවන්ට රනිල්ගෙන් කැබිනට් ඇමතිකම්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා. පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ. මේ අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස…

  • තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය

    “මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර සිසුවා මේ බව ප්‍රකාශ කර ඇත. විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන…