Tag: aliens

  • උතුරේ සාමය රැකි පොලිස් ලොක්කන් හතර අතේ මාරු.

    උතුරේ සාමය රැකි පොලිස් ලොක්කන් හතර අතේ මාරු.

      යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා,පොලිස් අධිකාරිවරයකු හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ,මෙන්ම කයිටිස් හා යාපනය පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උතුරේ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත්,එහි සිටි ජ්‍යේෂඨ පොලිස් අධිකාරී ඩබ්.කේ ජයලත් මහතා යාපනයටත් මාරුකර යවා ඇති බව…

  • යාපනය නොසන්සුන්;127ක් අල්ලයි (සංස්කරණය නොකල විඩියෝ සහිතයි )

    යාපනය නොසන්සුන්;127ක් අල්ලයි (සංස්කරණය නොකල විඩියෝ සහිතයි )

    https://www.youtube.com/watch?v=noobUKNBqkY  යාපනය අධිකරණය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 127 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එම නොසන්සුන්තාවයේදී පොලීසියේ නිලධාරීන් 5 දෙනෙකුද තුවාල  ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. නීති‍ විරෝධී උද්ඝෝෂණ සංවිධානය කිරීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම හා පොලිස් නිලධාරීන්ට පහරදීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය,…

  • අලුත් පරපුර අන්තර්ජාලය කළඹයි.පා ගමනට ජනතා විරෝධය.

    අලුත් පරපුර අන්තර්ජාලය කළඹයි.පා ගමනට ජනතා විරෝධය.

    අලුත් පරපුර නමින් පසුගිය මැතිවරණකාලයේ සිට ක්‍රියාත්මක විම ඇරඹු කලාකරුන් ලෙස තම භාවිතය සමාජගත කර තිබේන පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය අද දින සහොදරත්වයේ දිනය ලෙස සැමරීමට සුදානම් වී තිබේ. ඒ සදහා නෙළුම් පොකුණ අසලට පැමිණෙන ලෙස අරාධනා කර තිබුනි. යුද්ධයට ජයක්ග්‍රාහකයෙක් නොමැති බවත්,ඒ නිසා සමරන්න කිසිවක් නොමැති බවත් ඔවුන් තම ෆේස් බුක් ජාලය හරහා ප්‍රචාරය…

  • රණවිරුවන් කළ කැපවීම උත්තරීතරයි; ජනපති පවසයි

    රණවිරුවන් කළ කැපවීම උත්තරීතරයි; ජනපති පවසයි

    06 වන රණවිරු සැමරුම් පෙළපාලිය අද මාතර දී පැවැත්වේ.උතුම් මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් කළ මහා කැපවීම උත්තරීතරයැයි ජනපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.ජීවිත පරිත්‍යාගයෙන් ජාතියේ රණවිරුවන්කළ කැපවීමට ජාතියේ රණවිරුවන්ට ප්‍රණාමය පුද කරනවා.විරෝධාර රණවිරුවන් කළ මෙහෙය මිල කරන්න බැහැ.තිස්වසරක යුද්ධයේ ඇරඹුම ඊට දශක ගානකට පෙර ඉතිහාසය හා බැදී තිබෙන බව ජනපතිවරයා පවසයි.හතලිස් අටේ නිදහස…

  • හිටපු ජනපති එක්වු රණවිරු සමරුව. ( ජායාරූප සහිතයි )

    හිටපු ජනපති එක්වු රණවිරු සමරුව. ( ජායාරූප සහිතයි )

    පෙර පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ ත්‍රස්තවාදය හමුවේ දණ නැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වරෙක ජනාධිපතිවරයෙක් ඉන්දීය හමුදා ගෙන්වා,සාම ගිවිසුම් ගසා මේ රටේ උතුරු නැගෙනහිර ඉන්දියාවට බාරදුන් බව රාජපක්ෂ මහතා කියා සිටියි. ඊළඟ ජනාධිපතිවරයා කොටින්ට ආයුධ ලබාදී,පොලීසියේ නිලධාරීන් 600 ක් පාවාදී, මිනිසුන් දහස් ගණනින් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය ශක්තිමත් කළ බවද හෙතෙම සිහිපත් කළේය.…

  • විනිමය වංචා ඔප්පු නොවු රවී නිදහස් වෙයි.

    විනිමය වංචා ඔප්පු නොවු රවී නිදහස් වෙයි.

    විනිමය පාලන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක  මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. විනිමය පාලන නීති  උල්ලංඝණය කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 03කට ආසන්න මුදලක් මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කළේය යන චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබුණි. නඩුව විභාග…

  • වසර 30ක කුරිරූ යුද්දය නිමවා වසර 6යි.. මුලූ රටම අද සැමරුමට එක් වෙයි..

    වසර 30ක කුරිරූ යුද්දය නිමවා වසර 6යි.. මුලූ රටම අද සැමරුමට එක් වෙයි..

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අදට වසර 06 ක් සපිරෙයි. ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ.බාරයේ පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්විපයම එකම ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනිදා වූ සඳුදා දිනයකදීයි. වර්ෂ 1975 ජූලි 27 වන දින එවකට යාපනය නගරාධිපතිවරයා ලෙස සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමග…

  • “යක්ෂයා” සමරන කොටි සෙවනැලි

    “යක්ෂයා” සමරන කොටි සෙවනැලි

      දිවයින පුවත්පතින්.. මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක්‌ වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්‌දොඅ වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු දොඅෂ බංගවී ගියේ ආශ්චර්යයක්‌ පරිදිය. එවන් තැන්හිදී රටේ ජනතාව කියන්නට වූ එක්‌ කතාවක්‌ද විය. ඒ බුදු පා පහස ලද මේ පිංබිමට දළදා හාමුදුරුවන්ගේ රැකවරණය…

  • දකුණ සහෝදරත්ව/බේදුම්වාද පැරදවු දින සමරද්දි,උතුර කොටි සමරයි..අධිකරණයෙන් තහනමක්

    දකුණ සහෝදරත්ව/බේදුම්වාද පැරදවු දින සමරද්දි,උතුර කොටි සමරයි..අධිකරණයෙන් තහනමක්

    එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබේ. දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් ඉදිරි දින කිහිපය තුළ එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව පැවැත්වීමය නියමිතව තිබුණි. අදාළ සැමරුම් උත්වස සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා දී ඇති බව සඳහන්ය. ඒ අනුව එළඹෙන 18 වැනිදා සිට…

  • වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

    වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

    වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මාධ්‍ය නිවේදනය: වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියන් හෝටලයේ අයිතිය පිළිබඳ විමර්ශනය. වානේ සංස්ථාවේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 48 ක් හා ඩුබායි මැරියන් හෝටලයේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 190 ක මුදලක් සැබවින්ම අයිති මට මිස ඒවායේ…