Tag: aliens

  • පඹයන් බලයට පත් කිරිම අරමුණයි: ජනපති/Attempts to destabilise developing countries: President

    පඹයන් බලයට පත් කිරිම අරමුණයි: ජනපති/Attempts to destabilise developing countries: President

    පඹයන් බලයට පත් කිරිම අරමුණයි: ජනපති/Attempts to destabilise developing countries: President ජාතික හැඟිමෙන් ගොඩනගමින් සිටින රටවල් බිඳ දැමීමට ලොව බලවතුන් උත්සහයක නිතර වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. ජනාධිපතිතුමන් මේ බව පැවසුවේ මහින්ද චින්තනයෙන් ගොවිකම පෙරටම යන මැයෙන් අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබු කෘෂි නිලධාරීන්ගේ හමුවකට එක්වෙමිනි. එම හමුවේදී අදහස් දක්වමින් ජනාධිපතිතුමන් පවසා සිටියේ…

  • යුරෝපා කොටි තහනම ඉවතට යලි නැගිටිමට සුදානම්/EU lifted ban on LTTE.

    යුරෝපා කොටි තහනම ඉවතට යලි නැගිටිමට සුදානම්/EU lifted ban on LTTE.

    යුරෝපා කොටි තහනම ඉවතට යලි නැගිටිමට සුදානම්/EU lifted ban on LTTE. එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා කොමිසම පනවා තිබූ තහනම යුරෝපා කොමිසමේ අධිකරණය (ECJ) මඟින් ඊයේ ඉවත් කරනු ලැබීය. තහනම ඉවත් කර ගැනීම සඳහා පවරන ලද නඩුවේ වියදම අදාළ පාර්ශ්ව මඟින් දරා ගත යුතු බවට මෙම අධිකරණය තවදුරටත් නියම කර තිබේ. අධිකරණයේ මෙම තීරණය මාස 3ක කාලයකින්…

  • නිවාස හැට එකකට හානි වෙයි./61 houses damaged.

    නිවාස හැට එකකට හානි වෙයි./61 houses damaged.

    නිවාස හැට එකකට හානි වෙයි./61 houses damaged. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ රුවන්වැල්ල සහ යටියන්තොට යන ප‍්‍රදේශවලට වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ  හමාගිය තද සුළගින් නිවාස 61 කට හානි සිදුවී තිබේ. එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයටද පත්වූනා.  ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර තිබෙන්නේ ආපදාවට ලක්වූවන් හට සහන සැළසීමට කටයුතු යොදා ඇති බවයි. 61 houses have been…

  • අද කාළගුණය(16/10/14)/ TODAY WEATHER FORECAST.

    අද කාළගුණය(16/10/14)/ TODAY WEATHER FORECAST.

    අද කාළගුණය(16/10/14)/ TODAY WEATHER FORECAST Atmospheric conditions are still favorable for afternoon showers with lightning activities. Thundershowers will be fairly widespread over the island during the afternoon and night. Heavy falls (more than 100mm) are also likely at some places in the Sabaragamuwa, Central, Uva, North-western and Southern provinces. Showers will occur in the Eastern…

  • යාල් දේවී ගමන සජිවීව නරඹන්න… Yaal Devi to Jaffna.. Live streaming…
  • කොටි වැනසු යාල් දේවී අද සිට යාපනයට/Yal Devi reaches Jaffna from today

    කොටි වැනසු යාල් දේවී අද සිට යාපනයට/Yal Devi reaches Jaffna from today

    කොටි වැනසු යාල් දේවී අද සිට යාපනයට/Yal Devi reaches Jaffna from today දැනට පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) සිට යාපනය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය. අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ද අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වනු ඇත. එය නවීන විදුලි සංඥා…

  • වෙරි වෙන්න බැරි වෙයි/Arrack & beer prices increased.

    වෙරි වෙන්න බැරි වෙයි/Arrack & beer prices increased.

    වෙරි වෙන්න බැරි වෙයි/Arrack & beer prices increased. මත්පැන් සඳහා වන බදු පසුගිය සිකුරාදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සම්මත සැර මත්පැන් ලීටරයක බද්ද රුපියල් 90කින් ඉහළ නංවා ඇති අතර මත්පැන් බෝතලයක මිල අදාළ සමාගම් විසින් තීරණය කරනු ඇති. බියර් සියයට 5 කට අඩු සැර ලීටරයක බදු රුපියල් 10 කින් සහ…

  • ගැස් බහි/LP gas Price reduced.

    ගැස් බහි/LP gas Price reduced.

    ගැස් බහි/LP gas Price reduced. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී  ඇති බවට වාර්තා පල වනවා. කැළණිය – වෙදමුල්ල විශ‍්‍රාමික නිවාඩු නිකේතනයේ අද උදෑසන පැවති විශ‍්‍රාමික දින සැමරුම් උත්සවයේදී මෙලෙස උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.මිට පෙර ගැස් මිල 2013…

  • වැස්සට හෙදුනු චන්ද්‍ර ග්‍රහණය/Blood Moon: Lunar Eclipse..

    වැස්සට හෙදුනු චන්ද්‍ර ග්‍රහණය/Blood Moon: Lunar Eclipse..

    වැස්සට හෙදුනු චන්ද්‍ර ග්‍රහණය/Blood Moon: Lunar Eclipse.. ඇමෙරිකාවට හා නැගෙනහිර ආසියාවට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැකගැනීමට ලැබෙන බවත්, එය ග්‍රිනීච් වේලාවෙන් 8.00 ආරම්භ වී 10.25ට පූර්ණත්වයට පත්වන බවත් පැවසෙයි. මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වන අතර මෙහි ආරම්භය මෙරට වේලාවෙන් දහවල් කාලයේදී සිදුවන අතර, අවසානය පස්වරු 7.00 ට සිදුවනු ඇති බවත්, දහවල් කාලයේදී ග්‍රහණයෙන් වැඩි කොටසක් සිදුවන බැවින්…

  • සැඩසුළගට ධිවරයන් හසුවෙයි

    සැඩසුළගට ධිවරයන් හසුවෙයි

    සැඩසුළගට ධිවරයන් හසුවෙයි. දකුණු වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් රැගත් බෝට්ටු 40 ක් පමණ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඊයේ(06) සැඩ සුළගකට හසුව තිබෙන අතර එම ධීවර යාත‍්‍රා මියන්මාර මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇති බව පැවසේ. ඉන් යාත‍්‍රා 03ක් ධීවරයන් 15දෙනෙකු සමඟ මියන්මාර ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ධීවර අමාත්‍යාංශය කියයි.එම පිරිස වැලිගම…