Tag: aliens

  • පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල….. හදන ආණ්ඩුවේ අගමැති රනිල්.

    පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල….. හදන ආණ්ඩුවේ අගමැති රනිල්.

      පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදීයි. මෙම මාධ්‍ය හමුවට මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සමග හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එක්ව සිටිනවා. ඊට අමතරව රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ද සහභාගි වනවා. නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා…

  • හෙළ උරුමය මල්වතු,අස්ගිරි මහනාහිමියන් හමුවෙයි.

    හෙළ උරුමය මල්වතු,අස්ගිරි මහනාහිමියන් හමුවෙයි.

      අද උදෑසන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අතුලු හෙළ උරුමයේ නායකත්ව මණ්ඩල‍යේ සාමාජිකයන් උතුම් දළදා වහන්සේ වැදපුදා ගෙන ඉන් අනතුරුව මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාගේ අශිර්වාදය ලබාගත්තේය. එහිදී මල්වතු මහනාහිමියන් ප්‍රකශ කර සිටියේ වත්මන් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය පරලොවට වැඩ කරන්නේ නැති බවයි. ධනය බලය මත අන්ධ වී…

  • ජනපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය අද….

    ජනපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය අද….

    මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද (19 දා) ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මීට අදාළ ගැසට්‌ නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කෙරේ. ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය සම්පූර්ණ වීමට වසර දෙකක්‌ ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා මෙලෙස ජනාධිපතිවරණයකට යනු ඇත. ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයට අදට (19 දා)…

  • පාඨලී සහ උදය රජය හැර යයි…

    පාඨලී සහ උදය රජය හැර යයි…

    පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිළ තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වූයේ ජාතික හෙළ උරුමය දැන් පවත්වන මාධ්‍ය හමුවේදියි.  එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමන් අද(18) සිට ඉවත්වන බවයි මෙහිදි පාඨලී චම්පික රණවක මහතා සදහන් කර තිබෙන්නේ. එසේම බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල…

  • යනවද? හෙළ උරුමය 10ට කියයි…

    යනවද? හෙළ උරුමය 10ට කියයි…

    ඊයේ(17)රාත‍්‍රී නවය පමණ වන තුරු ජාතික හෙළ උරුමය ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳ සහ ජනපතිවරණය ගැන සිය අවසන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කළබවත් අද(18)උදේ 10ට පෙර පක්ෂයේ තීන්දුව මාධ්‍ය වෙත සහ රටට දැනුම් දෙන බවත් වාර්තා වෙයි.කෙසේ වෙතත් ඊයේ සාකච්ඡාව පැය හතරකට වඩා පැවැති බව වාර්තා වෙයි. අසනීප වී රෝහල් වී ප්‍රතිකාර ලැබීම හේතුවෙන් සාකච්ඡාවට පළාත් සභා…

  • රතන හිමි අතැර දමයි!!!!

    රතන හිමි අතැර දමයි!!!!

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එම තනතුර වෙනුවෙන් තමන් වහන්සේට ලබාදුන් නිල රථයද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත ආපසු භාරදුන් බවයි උන්වහන්සේ සදහන් කර තිබෙන්නේ. යහපාලනය සඳහා කඩිනමින් නීති සකසන්නැයි ආණ්ඩුවට බල කිරීම තමන් වහන්සේගේ අපේක්ෂාව බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

  • හිටපු කොටියා මැරූ හිටපු කොටි අල්ලයි!!!

    හිටපු කොටියා මැරූ හිටපු කොටි අල්ලයි!!!

      මන්නාරම වෙල්ලන්කුලම ගනේෂපුරම් ප‍්‍රදේශයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ 40 හැවිරිදි කි‍්‍රෂ්ණසාමි නගුලේෂ්වරන් නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට යොදා ගත් ටී.56 ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඉඩම් බෙදාදීමේ ආරවුලක් ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

  • මට තියෙන තර්ජන ගැන තානාපතින්ට කිවුවා; රංජන් රාමනායක…

    මට තියෙන තර්ජන ගැන තානාපතින්ට කිවුවා; රංජන් රාමනායක…

    දිගින් දිගටම තමන්ට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් විදෙස් තානාපති අංශ දැනුවත් කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා සදහන් කොට තිබෙනවා. මාද්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා තිබෙන්නේ විදේශ රැකියා ක්‍ෂේත‍්‍රයේ සිදුවන්නා වූ විවිධ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් තමන් සිදුකරන හෙළිදරව් හේතුවෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවෙමින් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සියලූම යුරෝපාකරයේ තානාපති කාර්යාල…

  • උතුර දකුණ යාවෙන අධිවේගී මග ඇරඹෙයි…

    උතුර දකුණ යාවෙන අධිවේගී මග ඇරඹෙයි…

    උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිදු කරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උතුරු අධිවේගි මාර්ගය සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 350 කි. වත්තල එඬේරමුල්ලෙන් ඇරඹෙන උතුරු අධිවේගි මාර්ගය මංතීරු හතරකින් සමන්විත වන අතර අනාගත අවශ්‍යතා පරිදි මංතීරු හය දක්වා පුළුල් කිරීමට ඉඩ සැලසෙන…

  • උණුසුම් රැස්විම් දෙකක් කොළඹ.

    උණුසුම් රැස්විම් දෙකක් කොළඹ.

    අතුරලියේ රතන හිමියන්ගේ “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන “ඒකාධිපති බලතල අහෝසි කරනු” මැයෙන් විශේෂ  සමුළුවක් කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදීද ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන “රට ආපස්සට අදින පරගැති මෙහෙයුම පරදවමු” යන මැයෙන් විශේෂ සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (12) පැවැත්වේ. “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන සමුළුව සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම විධායක…