Tag: aliens

  • ෆොන්සේකාගේ බෑණා මුදා හරි..

    ෆොන්සේකාගේ බෑණා මුදා හරි..

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. ගනුදෙනුවකදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා සදහා දනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා. අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දනුන තිලකරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් මුදා හරිනු…

  • මෛත්‍රිගේ ප්‍රතිපත්ති එළියට…

    මෛත්‍රිගේ ප්‍රතිපත්ති එළියට…

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කෙරිණ. වත්මන් ශ‍්‍රී ලංකාවේ පවතින ක්‍ෂේත‍්‍ර රැසක ගැටඵ හා අර්බුධ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කෙරිණ. ප‍්‍රධාන කරුණු 11 ක් ඔස්සේ මෛත‍්‍රීපාල සිරිසේන…

  • වදුරඹ සිදුවිම: ජනපති නියමයෙන් පරික්ෂණ.

    වදුරඹ සිදුවිම: ජනපති නියමයෙන් පරික්ෂණ.

    ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දේශපාලන වේදිකාවකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකර ඊට වගකිව යුතු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.…

  • මෛත්‍රීගේ රැලියකට ගැසු පහක් අල්ලයි/තවත් එකකට ගිනි.

    මෛත්‍රීගේ රැලියකට ගැසු පහක් අල්ලයි/තවත් එකකට ගිනි.

    ගල්නෑව කලංකුට්ටිය මාවත්තේගම ප‍්‍රදේශයේ දී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඊයේ සවස පැවති රැස්වීමකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ ගල්නෑව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව්. චන්ද්‍රතිලක මහතා ඇතුළු පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන්  සැකකරුවන් පස් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින…

  • කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..

    කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..

    කොළඹ මහනගර සභාවේ 2015 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 30 කින් සම්මත වුණා. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්‍ෂයට ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණයි. සභාවේ රැදි සිටි මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර තවත් මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැදී සිටියේ නැහැ.

  • පාඨලීගේ ආලාපාළුු ආර්ථිකය පොත එලි දැක්වීම සජිවීව නරඹන්න.. LIVE Streaming ..
  • ඌවේ සිට සහය අරන් ජානක එයි…

    ඌවේ සිට සහය අරන් ජානක එයි…

    එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්තී‍්‍ර ජානක තිස්සකුට්ටිආරච්චි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළා. පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ එ් මහතා ජනාධිපතිවරයා මුණගැසී එ් බව ප‍්‍රකාශ කළ බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ මෙහෙයුම් කාර්යාලය පවසන්නේ. ජානක තිස්සකුට්ටිආරච්චි ඉකුත් ඌව මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රීක්කයෙන් මනාප 18,265ක් ලබා එජාප මනාප ලැයිස්තුවේ තෙවැනියා බවට…

  • එහෙට එකයි මෙහෙට එකයි එයි…

    එහෙට එකයි මෙහෙට එකයි එයි…

    මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.පී කුමාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ. අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට පැමිණි ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ බව සදහන්. මේ අතර අද උදැසන දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක රංජිත් කහගල්ල මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට…

  • ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි. හතරක් මරුට.

    ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි. හතරක් මරුට.

          අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.ගුවන් යානයේ පස් දෙනෙකු ගමන් කර ඈති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුර ලක්වී ඇති බව සදහන්.මෙය සැහැල්ලූ වර්ගයේ…

  • ජනපතිගේ ප්‍රථම ජන රැළිය අනුරාධපුරයේදි ඇරඹේ… සජීවිව නරඹන්න පිවිසෙන්න…

    ජනපතිගේ ප්‍රථම ජන රැළිය අනුරාධපුරයේදි ඇරඹේ… සජීවිව නරඹන්න පිවිසෙන්න…

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මංගල ජන රැලිය අනුරාධපුරයේ දී දැන් පැවැත්වෙනවා. එහි සජීවි දර්ශණ නැරඹිමට පිවිසෙන්න.