Tag: aliens

  • ලොව දිනන මග අද එලිදකී..

    ලොව දිනන මග අද එලිදකී..

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(23) එළිදැක්වීමට නියමිතව තිබේ. “මහින්ද චින්තන ලොව දිනන මග“ යන නමින් හඳුන්වා ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද පෙරවරු 9.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුකරන බව ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කර තිබේ.

  • ගම්මන්පිලගේ අලුත් පිල…

    ගම්මන්පිලගේ අලුත් පිල…

    තමන් නව දේශපාලන පක්ෂයක් අරඹන බව උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පැමිණි පිරිස හා එක්ව මේය සකසා ඇති බවද සදහන්.ඒ පිළිබදව පක්ෂය නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ. ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප‍්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර  පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය…

  • අද කාළගුණය(23/12/14)/ TODAY WEATHER FORECAST.

    අද කාළගුණය(23/12/14)/ TODAY WEATHER FORECAST.

      දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව  සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින්…

  • ගහ දන්නා අය සහ කොළ කඩා පාන TNA.

    ගහ දන්නා අය සහ කොළ කඩා පාන TNA.

    තම පක්ෂයේ තීන්දුව ගැන සලකා බලන්නැයි අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමාට දුරකථන ඇමතුමක් දුන් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා පවසනවා. සාමවිනිසුරුවන්ගේ සංසදය මහනුවරදී අමතමින් ඔහු මේ බව සදහන් කර තිබේ. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය සිකුරාදා එළිදැක්වූ බවද, ජනපතිගේ ප්‍රතිපත්ති…

  • අධික වැසි: 35,000කට පීඩා.

    අධික වැසි: 35,000කට පීඩා.

    අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 07ක පවුල් 9486ක සාමාජිකයින් 35,726ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසන්නේ එම පුද්ගලයන්ට අවශ්‍ය සහන සැලසීමට මේ වනවිටත් කටයුතු කර ඇති බවයි. උතුරු මැද පළාත ඇතුළුව දිවයිනට ඇදහැලෙන ධාරාණිපාත හේතුවෙන් මේ වනවිට කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන්…

  • ලාහුගලත් ගැලවෙයි…

    ලාහුගලත් ගැලවෙයි…

    ලාහුගල ප‍්‍රාදේශිය සභාවේ අද සිදුවු පක්‍ෂ මාරුවත් සමග එහි බල පෙරලියක් ද සිදුව තිබෙනවා. මෙතෙක් මෙම ප‍්‍රාදේශිය සභාවේ බලය හිමිව තිබුණේ මන්ත‍්‍රී ආසන 07ක් දිනාගෙන සිටි එක්සත් ජාතික පක්‍ෂයටයි. එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට ආසන 04ක් පමණක් හිමිව තිබුණා. කෙසේවෙතත් මෙම ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති අජිත් තුෂාන් ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු…

  • අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..

    අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සදහන්. එසේම සෝමාවතිය පුදබිම ජලයෙන් යටවීම හේතුවෙන් වන්දනාවේ ගොස් එහි සිරවී සිටි පුද්ගලයින් 250 දෙනෙකු පුලස්තිපුර පොලීසිය මගින් මුදවාගෙන ඇති බව වාර්තා වෙයි. පොළොන්නරුව – මඩකලපුව…

  • වමේ පොදු අපේක්ෂකයාට මෛත්‍රි ප්‍රහාරයක්..

    වමේ පොදු අපේක්ෂකයාට මෛත්‍රි ප්‍රහාරයක්..

    ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පොලුවලින් පහරදී තුවාල සිදු කර තිබේ. මෙම පහරදීම සිදු කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රථයකින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිසක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. අද (19) දින…

  • සැකකරුවන් මුතුහෙට්ටිගමට රැගෙන යාමට දුන් ස්ථානාධිපතිට වැඩ වරදී…

    සැකකරුවන් මුතුහෙට්ටිගමට රැගෙන යාමට දුන් ස්ථානාධිපතිට වැඩ වරදී…

    මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තුන්දෙනා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් වදුරඹ පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ එම සැකකරුවන් තුන්දෙනා තමන් විසින් අධිකරණයට රැගෙන යන බවයි. කෙසේවෙතත් පොලීසිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ වාහනය හඹා ගොස් බද්දේගම නගරයේදී එය හරස් කර අදාළ සැකකරුවන් තුන්දෙනා නැවත…

  • සංධානයේ රැස්වීමකට එජාපය පහර දෙයි.

    සංධානයේ රැස්වීමකට එජාපය පහර දෙයි.

    රත්නපුර, ඇහැළියගගොඩ ජිලානි හෝටලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට කැෆේ සංවිධානය සදහන් කර තිබේ. කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුමෙන් සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් කළ පහරදීමකින් තුවාල සිදුව ඇති බවත්, ගැටුමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් සිව්දෙනෙකු…