Tag: aliens

  • සංධානයෙන් විශේෂ මාධ්‍ය හමුවක්..

    සංධානයෙන් විශේෂ මාධ්‍ය හමුවක්..

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට තමන් ද සහාය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ පත්කෙරුණු නව අග‍්‍රාමාත්‍යවරයා ද තමන් පිළිගන්නා බවයි. එම පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලූ පැවතියත්, මහජන මතයට ගරු කිරීමක් ලෙස ඒවා නොසලකා හරින බවද ඔහු කියා සිටියා. මෙහිදි…

  • හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට.

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට.

    දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර අද (10) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කර තිබෙනවා.අදාළ ඝාතනය සම්බන්ධයෙන් තවත් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සදහන්. වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර…

  • මෛතී‍්‍රපාල සිරිසේන දිවුරුම් දිමට සුදානම්.

    මෛතී‍්‍රපාල සිරිසේන දිවුරුම් දිමට සුදානම්.

    මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු හයටයි. ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා දිවුරුම් දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

  • පලවෙනි එක එකොළහට…

    පලවෙනි එක එකොළහට…

    ශ‍්‍රී ලංකාවේ 07 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද  පස්වරු 04ට නිමාවට පත්වුණා.මෙවර ජනාධිපතිවරණය සඳහා මෙවර තරග වැදුණු අපේක්ෂකයින් ගණන 19ක්. ඉන් 17 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වන අතර, තවත් දෙදෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියා. ශ‍්‍රී ලංකාවේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි සැකසුණු මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ඡන්ද විමසීම පැවැත්වුණා. ඊට…

  • ප්‍රධාන තරගකරුවන් ඡන්දය දමයි…

    ප්‍රධාන තරගකරුවන් ඡන්දය දමයි…

      ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේදී තම ඡන්දය ප්‍රකාශ කළ අයුරු. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව, නව නගරයේ ශී‍්‍ර විද්‍යාලෝක විහාරයේදී තම ඡන්දය භාවිත කළ අයුරු.    

  • ඊයේ නන්දිමිත්‍ර අද අචල ජාගොඩ: පිළ් මාරුව දිගටම.

    ඊයේ නන්දිමිත්‍ර අද අචල ජාගොඩ: පිළ් මාරුව දිගටම.

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය පළ කර තිබෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඔහු මෙලෙස පොදු අපේක්ෂකවරයාට සහය පළ කළ බවයි වාර්තා වන්නේ. එසේම ඊයේ දිනයේදි තමා පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක ප‍්‍රකාශ කළා. ඔහු ඒ…

  • මැතිවරණ ආරක්ශාව උපරිම මට්ටමින්.

    මැතිවරණ ආරක්ශාව උපරිම මට්ටමින්.

    ජනාධිපතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිසියේ විශේෂ කාර්ය බළකායේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් 83,000 ක්‌ යෙදවීමට සැලසුම් කර ඇත. ඊට අමතරව අවශ්‍යතාවක්‌ ඇති වූවොත් යුද හමුදාවේ සහායද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි. මේ අතර මැතිවරණ දිනයේදී කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇති වූවොත් ඊට මුහුණදීම සඳහා කැරලි…

  • සියලු දෙනා මා සමගයි:මෛත්‍රීපාල සිරිසේන කියයි/ හංසයාට තවත් ප්‍රහාරයක්.

    සියලු දෙනා මා සමගයි:මෛත්‍රීපාල සිරිසේන කියයි/ හංසයාට තවත් ප්‍රහාරයක්.

    මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ තමන් සමඟ එක්ව සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරන සියලු සංවිධාන ද තම ජයග්‍රහණය සඳහා කැපවී සිටින බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය. මේ අතර පොදු අපේක්ෂක…

  • 2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩය.

    2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩය.

    ජාතිය නැංවීමේ අනාගත බලාපොරොත්තු රාශියක් සමග එළැඹි නව වසරට පා තබන්නේ එම ප‍්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා කැප වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයක දැක්වෙන්නේ ගෙවී ගිය දශකයේ සෑම වසරකම ආරම්භයේ ඇති කරගත් ප‍්‍රාර්ථනා එලෙසින්ම ඉටුකර ගැනීමට හැකි වූ බවයි.  දැඩි අධිෂ්ඨානයෙන්…

  • අලුත් පරපුර ගැටුමේ මන්ත්‍රි අල්ලයි.

    අලුත් පරපුර ගැටුමේ මන්ත්‍රි අල්ලයි.

    අලුත් පරපුර සංවිධානයට කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරුවෙකු වන වයඹ පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික මහතා පොලීසියට බාර වී තිබේ. අද(31) උදෑසන ගොකරැල්ල පොලීසියට මොහු බාර වූ බව වයඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සරත් කුමාර මහතා පවසයි. පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ ප‍්‍රශ්න කිරීම්වලින් පසු මෙම මන්ත‍්‍රීවරයා…