Tag: aliens

  • ෆොන්සේකාට සියල්ල ලැබෙයි.

    ෆොන්සේකාට සියල්ල ලැබෙයි.

    යුද අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුවෙන් සියලු නිල නාමයන්, පදක්කම් සහ අයිතිවාසිකම් අහිමිව සිටි හිටපු  යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ නිල නාමයන්, විශ්‍රාම වැටුප, පදක්කම් සහ අයිතිවාසිකම් සියල්ල නැවත ලබාදී තිබෙනවා. ඒ අනුව මෙතැන් සිට ජෙනරාල් සරත් ෆොන්සේකා ලෙස නිල නාමය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම අහිමිව තිබූ ප්‍රජා අයිතිය නැවත ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස්…

  • ධිවර ඇමති,රාජ්‍ය ඇමති සභාපති පුටුවට පොර කති.

    ධිවර ඇමති,රාජ්‍ය ඇමති සභාපති පුටුවට පොර කති.

    ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක්  මතුව තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා විසින් ධීවර අමාත්‍යාංශ සභාපති ධුරයට සිය පුත්‍රයා නම් කර ඇත. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි සිය මස්සිනා එම තනතුරට පත් කර…

  • අගවිනිසුරුට අසාද් සාලි ගෙන් තර්ජන.

    අගවිනිසුරුට අසාද් සාලි ගෙන් තර්ජන.

    තමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඔහු එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට දමා ඇත. ඊයේ තම නිල නිවසට පැමිණි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ඇතුළු පිරිසක් නිවස පරික්ෂා කිරීමට උත්සාහ කළ බව පවසමින් අගවිනිසුරුවරයා විසින් මෙම පැමිණිල්ල සිදුකළ…

  • වෙලේ සුදා දුමින්දව හිර කරයි..

    වෙලේ සුදා දුමින්දව හිර කරයි..

    මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු‍ මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් දුමින්ද සිල්වාට අයත් සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට උසාවි නියෝගයක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ‍රෝහණ මහතා කියයි. පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව…

  • වර්ණනා එපා වැරදි පෙන්නන්න.

    වර්ණනා එපා වැරදි පෙන්නන්න.

    තමා වර්ණනා කරන, ප්‍රශස්ති ගායනයට වඩා විවේචනය කිරීම වැදගත් බව ජනාධපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ ආණ්ඩු බලයට පත් කර ඊට හිතුමතේ කටයුතු කිරීමට සැලැස්වීම පැහැදිලි කාර්යයක් නොවන බවයි. පුරවැසි බලය සහ අළුත් පරපුර ඇතුළු සංවිධානවල නියෝජිතයින් පිරිසක් හමුවු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වු පුරවැසි බලයේ නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…

  • චෝදනාවන්ට හිටපු ජනපති දුන් පිළිතුර.

    චෝදනාවන්ට හිටපු ජනපති දුන් පිළිතුර.

      තමාටත් තම පවුලේ සාමාජිකයින්ටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. සම්පුර්ණ නිවේදනය පහත ලින්ක් එක මගින් පිවිස කියවන්න. http://static.ow.ly/docs/Statement-Jan-27-2015-SIN_2VdE.pdf

  • රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක්.

    රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක්.

    ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරක්ෂක ලේකම්වරයා යටතේ පවත්වා ගෙන යන ගිණුමක් සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නව ආරක්ෂක ලේකම් බී.එම්.යු.බී. බස්නායකගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. ඒකාබද්ධ…

  • අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්

    අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්

    ජනපති මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකට අනූව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ගණන් පහත දැමීමට රජය පියවර ගත්තා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස්වී ගනු ලැබූ තීරණයකට අනූව මෙම මිල පහත දැමීම සිදුවී තිබෙනවා. ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ගණන් වෙනස්වීම හා වෙනත් වෙළඳපොළ ක්‍රියාකාරකම් මත…

  • තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.

    තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.

    ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත්, එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත්, නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි. අදාළ ගිණුමේ ඇති මුදල් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට නැගෙන චෝදනාවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන…

  • සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..

    සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..

    කළුතර – අගලවත්ත ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත් ජාතිකපක්ෂයේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් සිදුවී ඇති බවයි.  මේ හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි…