Tag: aliens

  • කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේදි කල කතාව.

    කරුණා අම්මාන් පාර්ලිමේන්තුවේදි කල කතාව.

    කරුණා අම්මාන් පාර්ලිමේන්තුවෙදි කල කතාවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවති.තමන්ට ඇගිල්ල දිගු කරන පාර්ශව ගණනාවකට ඔවුන්ගේ අතිතය මතක් කරමින් සහ තමන් සතුව තිබෙන ඔවුන්ගේ රහස් පිළිබදව ඉගි කරමින් ඔහු මේ කතාව කර තිබේ. තමාට විරුද්ධව පලවන අදහස් හා ඒවා ගෙන එනු ලබන එජාප සහ ජවිපේ පාර්ශවත් එසේම TNA වෙතත් තද බල වාග් ප්‍රහාරයක්…

  • නාවික හමුදාව ඉන්දියන් බොට්ටු දැන් අල්ලන්නේ නැ. යාපනයෙන් චෝදනා.

    නාවික හමුදාව ඉන්දියන් බොට්ටු දැන් අල්ලන්නේ නැ. යාපනයෙන් චෝදනා.

    පසුගිය කාලයේදී  නාවික හමුදාව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන්  වහාම ක්‍රියාත්මක වු බවත්, නමුත් පසුගිය සති කිහිපය තුළ  මුහුදු සීමා උල්ලංඝණය කළ  අදාළ ධීවරයින් සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් යාපනය ප්‍රදේශයේ ධීවර සංගම් පවසා තිබේ. ඒ අනුව ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් පසුගිය සති  දෙකක කාලය පුරා ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු ප්‍රදේශයේ ධීවර…

  • මහින්ද අගමැති අපේක්ෂක කිරීමේ සටන අද සිට.

    මහින්ද අගමැති අපේක්ෂක කිරීමේ සටන අද සිට.

    එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවීමේ එකඟතාවකට එළැඹි පක්ෂ කිහිපයක් අද (9) සිය ස්ථාවරය රට හමුවේ හෙළිදරව් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා, ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා, ජාතික නිදහස් පෙරමුණේ  නායක විමල් වීරවංශ  මහතා සහ පිවිතුරු …

  • නැගෙනහිර මහඇමති තනතුර මුස්ලිම් කොංග්‍රසයට

    නැගෙනහිර මහඇමති තනතුර මුස්ලිම් කොංග්‍රසයට

    නැගෙනහිර පළාත් සභාවේ නව මහඇමතිවරයා ලෙස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී හාෆීස් නසීර් අහමඞ් දිවුරුම් දුන්නා.මීට පෙර ඔහු නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. මොහු මුස්ලිම් කොංග්‍රසයේ නියොජ්‍ය නායකත්වයද දරනු ලබනවා.

  • හෙට සිට පැය 30ක් වතුර නැ.

    හෙට සිට පැය 30ක් වතුර නැ.

    කොළඹ ප‍්‍රදේශ ගණනාවකට හෙට ජල සැපයුම සීමා කෙරෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11, කොළඹ 12, කොළඹ 13 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට හෙට උදෑසන 9 සිට පසුදින සවස 3 දක්වා පැය 30ක් ජල සැපයුම අත්හිටුවන බවයි. මීට අමතරව…

  • වසා දමන බවට සහතික වු “වරාය නගරය” දිගටම.

    වසා දමන බවට සහතික වු “වරාය නගරය” දිගටම.

    චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික තත්ත්ව සහතික වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය. හෙතෙම මේ බව කියා සිටියේ…

  • කේ: පී: ට රට බැ.

    කේ: පී: ට රට බැ.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ විදේශ ගමන් බලපත‍්‍රය අභියාචනාධිකරනය අද අත්හිටවනු ලැබුවා. මෙලෙස ගමන් බලපත‍්‍රය තහනම් කරමින් අභියාචනාධිකරණය අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේ ජනතා විමුක්ති පෙරමුණ ගොනුකල පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පසුගිය 27 වැනිදා ද්විපුද්ගල අභියාචනාධිකරණ…

  • කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි.

    කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි.

    එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතීඥ කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 81 වන වියේ පසුවුණා. 1933 වසරේ උපත ලද ජනාධිපති නීතීඥ කේ. එන්. චොක්සි 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහාද දායක වී තිබෙනවා. ඔහු 1992 වසරේ සිට 1994 වසර දක්වා ව්‍යවස්ථා සහ රාජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් 2001 වසරේ සිට…

  • පෙරියඉලූක්කුලමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි.

    පෙරියඉලූක්කුලමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි.

    වවුනියාව පෙරියඉලූක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.පාවක්කුලම වැව ආසන්නයේදී ඊයේ රාත‍්‍රියේ මෙම පොලිස් නිලධාරියා වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි සදහන් වන්නේ. 36 හැවිරිදි ඔහු ප‍්‍රියන්ත පේ‍්‍රමරත්න නමැත්තෙක්. රාත‍්‍රී පාමුර සංචාරයේ නිරත වෙමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක් වුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන…

  • අයවැය විවාදය අද සිට.

    අයවැය විවාදය අද සිට.

      නව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය පිළිබඳව විවාදය අද(05) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට දින 03ක් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සෙනසුරාදා පස්වරුවේ අතුරු අයවැය පිළිබඳ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. නව රජය පත්වීමත් සමඟම පසුගිය 29 වන දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි.…