Tag: aliens

  • නවක වදය තවත් බිල්ලක් ගනී.

    නවක වදය තවත් බිල්ලක් ගනී.

    නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියා තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය යාමේ ශෝකජනක සිද්ධියක් කොට්ටාව මාබුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24)…

  • හැමෝම එන්න;ගම්මන්පිල,පක්ෂේ නිසා මට එන්න බැ; බන්දුල,අපි එනවා පළාත් මන්ත්‍රින් 40ක්.

    හැමෝම එන්න;ගම්මන්පිල,පක්ෂේ නිසා මට එන්න බැ; බන්දුල,අපි එනවා පළාත් මන්ත්‍රින් 40ක්.

    නුගේගොඩ නගරයේ හෙට පැවැත්වෙන රැළිය සඳහා සහභාගි වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සියලූ පාර්ශ්වවලට විවෘතව ආරාධනයක් කර ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.හිටපු ජනපතිතුමන් මේ රැලිය සදහා සහභාගි වන නොවන බව තමන්ට පැවසිය නොහැකි බව ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.හෙට පැවැත්වෙන රැළිය පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සදහන්…

  • යුධ අපරාධ චෝදනා වලින් පැන යන්න දෙන්නෙ නැ; ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

    යුධ අපරාධ චෝදනා වලින් පැන යන්න දෙන්නෙ නැ; ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම  චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට  ඉඩ සැලැස්වීමක් නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන පවසයි. මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව යුත්තිය අපේක්ෂා කරන බවත්, ලිංගික අපචාර ඇතුළු වධ හිංසා මගින් දිවි…

  • අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්දට බල කරනවා;මව්බිම උදෙසා කලාකරුවෝ කියයි.

    අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්දට බල කරනවා;මව්බිම උදෙසා කලාකරුවෝ කියයි.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළ යුතු බව මව්බිම උදෙසා කලාකරුවෝ සංවිධානය පවසනවා. එහි සාමාජික ප‍්‍රවීන කලාකරු ලාල් කුලරත්න මහතා පැවසුවේ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ද ඉල්ලා සිටින බවයි. කොළඹ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව…

  • ලංකාවට එරෙහි වාර්තාව කල්යයි; සැප්තැම්බර් ගෙනවා ; සෙයිඩ් අල් හුසේන් කියයි.

    ලංකාවට එරෙහි වාර්තාව කල්යයි; සැප්තැම්බර් ගෙනවා ; සෙයිඩ් අල් හුසේන් කියයි.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් නිවේදනය කර තිබේ.අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙසට විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා පසුගියදා…

  • රක්නා ලංකා පඩි නොගෙවිම වංචාවක්;අන්තර් සමාගම් සේවක සංගමයෙන් චොදනා.

    රක්නා ලංකා පඩි නොගෙවිම වංචාවක්;අන්තර් සමාගම් සේවක සංගමයෙන් චොදනා.

    රක්නා ලංකා සමාගම මගින් ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂක සේවාවන් සඳහා නැව්සමාගම් වල සේවයේ යොදවා ඇති මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ ජනවාරි මස වැටුප මේවනවිටත් ගෙවා නොමැති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කරමින් කම්කරු හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ගරු කම්කරු හා අධිකරණ අමාත්‍ය…

  • වෙලේ සුදාගේ කුඩු ගබඩාව.

    වෙලේ සුදාගේ කුඩු ගබඩාව.

    අන්තර් ජාතික මත්කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගබඩා කළ මහා පරිමාණ මත්කුඩු ගබඩාව කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රහස් පොලිසිය විසින් ඊයේ (16) කැලණිය, බියගම, සිංහාරමුල්ල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ඊයේ දහවල් 1.15ට පමණ එම පොලිස් කණ්ඩායම් එම ගබඩාව වටලා වෙලේ සුදාගේ කුඩු ජාවාරමේ සුළ මුල සොයාගැනීමට…

  • මහා ශිව රාත්‍රි දිනයට ජනපති,අගමැති,විපක්ෂනායක සුබ පතයි.

    මහා ශිව රාත්‍රි දිනයට ජනපති,අගමැති,විපක්ෂනායක සුබ පතයි.

    ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනවා. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි  දිනක සිදුවු බව හින්දු භක්තියකයින්ගේ විශ්වාසයයි. ශිව දෙවියන්ට විශේෂ පූජා පැවැත්වීම යාඥා කිරීම හා දේව ස්ත්‍රෝත ගායනා කිරීම ශිව රාත‍්‍රීය පුරා ඉමහත් භක්තියකින් නිදිවැරීම තුළින් යහපත් ජීවිත පරිවර්ථනයකට යොමුවන බවද…

  • ඉන්දු – ලංකා ජනපතිවරු හමුවෙයි.

    ඉන්දු – ලංකා ජනපතිවරු හමුවෙයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වන රාස්ඨ‍්‍රපතිභවන් හිදි විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා හමු වුණා. පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගද සාකච්ඡා කිරීමට නියමිතයි. ඉන්දියාවේ සිව් දින නිලසංචාරයක්…

  • ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදුදහම රකින්න බැ; ඇමති පාඨලී

    ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදුදහම රකින්න බැ; ඇමති පාඨලී

    ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදු දහම ඉදිරියට නොයන බවත් එය ජනතා හදවතට එක්කල යුතු බවත්,අනාගතයේදි තෙල් සහ ගැස් සම්පත හොදින් කළමණාකරනය කිරිමෙන් රටට යහපතක් කල හැකි බවත්, අංගොඩ,කුඩා බුත්ගමුව ශ්‍රී පියදස්සිනාරාම විහාරස්ථානයේ නව භික්ෂු සංඝාවාසය හා දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඇමති පාඨලී චම්පික මහතා සදහන් කර තිබේ.