Tag: aliens
-
මහනුවර රැළියට මහින්දටත් එන්න කිවුවා; දිනේෂ් ගුණවර්ධන(විඩියෝ සහිතයි)
—
in Local News“මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ හතරක් විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ. මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ විසින් මෙම ජනහමු මාලාව සංවිධානය කර තිබේ. මහනුවර පැවැත්වෙන ජනහමුවට…
-
භාරත ඝාතනයට දුමින්දට මහාධිකරණයේ නඩු.
—
in Local Newsහිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (03) නඩු පවරන ලදී. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින්…
-
අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ මහතා මෙසේ කැඳවීම් කර ඇති බව වාර්තා වෙයි.
-
ආණ්ඩුව හාල්මැස්සෝ අල්ලද්දී විමල්ලා මෝරෙක් අල්ලයි (විඩියෝ සහිතයි )
—
in Local Newsහාල්මැස්සන් ඇල්ලීම වෙනුවට තමන් පෙන්වන මිනී මෝරා අල්ලන ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියි. මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද(03)ජාතික නිදහස් පෙරමුණ…
-
පෙබරවාරි මසදි හොරෙන් ලංකාවට ආ කොටියා යලි යද්දී අල්ලයි.
—
in Local Newsඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ප්‍රංශය බලා යාමට පැමිණ සිටි අවස්ථාවේදීයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවයි පොලිසිය සඳහන් කර තිබෙන්නේ. බුරුගේසු පහිරදි ඉකුත් පෙබරවාරි මස 2 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි මූලික…
-
මහින්දට සහය දෙන නුවර රැළියට “අත” කකුලෙන් අදී.
—
in Local Newsශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව අනාවරණය කරයි. එමෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින්ට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට සහ…
-
රටට එරෙහි තවත් යෝජනාවක් යාපනයේදි සම්මතයි
—
in Local Newsඑකම රටක් තුළ ස්වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක් ස්ථාපිත කළ යුතු බවට දැක්වෙන යෝජනාවක් යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කර ඇත. ගඡේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී යෝජනා 7 ක් සම්මත කර තිබේ. දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ ජාති ඝාතනය ගැන අපක්ෂපාත ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම,…
-
එජාපයෙන් ඡන්දේ ඉල්ලන කතාව බොරු: සංගා පුවත ප්‍රතික්ෂේප කරයි.
—
in Local News(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge) එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර දේශපාලනයට පිවිසෙන බව පසුගිය දිනවල විවිධ වෙබ් අඩවි සේම එජාපයට සම්බන්ධ බව සදහන් ෆෙස්බුක් පිටු හරහාද පුලුල් ප්‍රචාරයක් ලබා දී තිබුනා. බෝහෝ අය මේ පිලිබදව සංගක්කාරගෙන් විමසිම් කර තිබු අතර මීට සුලූ මොහොතකට පෙර…
-
ජනපති මෛත්‍රී අද යාපනේ;විග්නේෂ්වරන්ගෙන් උණුසුම් පිළිගැනිමක්.
—
in Local Newsජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. යාපනයට පැමිණි ජනාධිපතිවරයාව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා විසින් උණුසුම් ලෙසින් පිළිගත් බවයි වාර්තා වුයේ. මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පළාත් සංවර්ධන කමිටු රැස්වීමකටද සහභාගි වුනා. ඊට…
-
අගමැති මාධ්‍යට කල තර්ජනයට වයඹින් විරෝධය.
—
in Local Newsඅග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා. පසුගිය දිනක අගමැතිවරයා විසින් පුවත්පත් කිපයක් වෙත ජාතිවාදී චෝදනා එල්ල කල අතර,සමහරක් කතුවරුන්ගේ නම් සදහන් කරමින් චෝදනා එල්ල කිරිමද කැපි පෙනුනා. වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් මෙහිදි ප්‍රශ්න…