Tag: aliens

  • ජනපති ඇතුළු දූත පිරිස පකිස්ථානයට.

    ජනපති ඇතුළු දූත පිරිස පකිස්ථානයට.

    දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරච්චි නුවරට ළඟා වී තිබේ. අද පස්වරු 1.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යු.එල්.183 දරණ සාමාන්‍ය මඟි ගුවන් යානයෙන් පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපල බලා පිටත්ව ගියේය. කරච්චි ගුවන්තොටුපලේ සිට විශේෂ ගුවන් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දුත පිරිස ඉස්ලාමාබාද් නුවරට ළඟා වී ඇති…

  • බුදු පුතුන්ට තහනම් කූරගල ගියාට සිහළ රාවයට ජල ප්‍රහාර.

    බුදු පුතුන්ට තහනම් කූරගල ගියාට සිහළ රාවයට ජල ප්‍රහාර.

    සිහළ රාවය සංවිධානය විසින් පොලිස් අණ නොතකා   කූරගල ඓතිහාසික භූමියට   ඇතුලුවීමට උත්සහ දැරීම හේතුවෙන් එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා හැර තිබේ. අදාළ ප්‍රදේශයට ඇතුලුවීම වැලැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ඇති බව කල්තොට පොලීසිය විසින්  අදාළ පිරිසට එම නියෝගය සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත්,   අණ නොතකා කූරගලට ඇතුලුවීමට සිහළ රාවය සංවිධානයේ පිරිස් උත්සහ කර ඇති…

  • අගමැති කටයුතුකරන විදිය ගැන කණගාටුයි; හෙළ උරුමය කියයි.

    අගමැති කටයුතුකරන විදිය ගැන කණගාටුයි; හෙළ උරුමය කියයි.

    දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට බාධා කරන මේ ආණ්‌ඩුව ඇතුළේම ඉන්න ප්‍රධාන තිරිංගය කවුද කියන එක අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකදී රටට හෙළිදරව් කරන බව ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය. මේ යුගයේ කාටවත් මේවා හැංගිලා කරන්න බෑ. මේ සියලු තොරතුරු එළියට එනවා. ඒ නිසා වීදුරු ගෙවල් ඇතුළේ…

  • රාජිතගේ ප්‍රකාශය බොරුවක්; චීනය කැලඹේයි. (video)

    රාජිතගේ ප්‍රකාශය බොරුවක්; චීනය කැලඹේයි. (video)

       කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු කර තිබු මුදලින් රුපියල් බිලියන 30 ක මුදලක් අඩු කිරීමට චීන කොන්ත්‍රාත් සමාගම  එකඟ වු බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජිත ආමාත්‍යවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බව චීනය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය…

  • එජාපය පළිගන්නවා;හිතට එකගව බැ; තිස්ස කරලියද්ද ඉවත්වෙයි.

    එජාපය පළිගන්නවා;හිතට එකගව බැ; තිස්ස කරලියද්ද ඉවත්වෙයි.

    නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඒ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ය.නිදහස් පක්ෂ හා සංධාන පාක්ෂිකයන්ට දිගින් දිගටම එල්ලවන දේශපාලන පළිගැනීම් නතර නොකිරීම,එක්සත් ජාතික පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් එල්ල වූ බලපෑම් ඇතුලු හේතු කිහිපයක් නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස් වූ බව  හෙතෙම පවසයි. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ පස්වරුවේ…

  • රාජපක්ෂ රජය කාලයක් ගත්තා;මේ රජය පලමු උද්ඝෝෂණයටම ගැහුවා.. අන්තරේ කියයි.(Video)

    රාජපක්ෂ රජය කාලයක් ගත්තා;මේ රජය පලමු උද්ඝෝෂණයටම ගැහුවා.. අන්තරේ කියයි.(Video)

    ප්‍රහාරයේ අධි සංවේදි පුර්ණ ලෙස සංස්කරණය නොකල දර්ශණ අඩංගු බව කරුණාවෙන් සලකන්න. https://www.youtube.com/watch?v=6AYP90uJs6g අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට කොල්ලුපිටියේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. සරසවි සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන ජයවර්ධනපුර සරසවිය අසළින් ආරම්භ කරන ලදී. එතැන් සිට ඔවුන් පා ගමනින් හයිලෙවල් මාර්ගය ඔස්සේ  කොළඹ දෙසට පැමිණීම…

  • පී:බි ට ප්‍රශ්න.. සජින්ට ඇප.

    පී:බි ට ප්‍රශ්න.. සජින්ට ඇප.

    වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ. වත්කම් බැරකම් පනතේ 9 (01) යටතේ යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම පසුගියදා පියවර ගත්තේය. ඒ අනූව සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය…

  • කොටියට උදව්කල බවට චොදනා එල්ලවු රවිරාජ් මැරුවාට නාවික භටයන් අත්අඩංගුවට.

    කොටියට උදව්කල බවට චොදනා එල්ලවු රවිරාජ් මැරුවාට නාවික භටයන් අත්අඩංගුවට.

      දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි. නඩරාජා මන්ත්‍රීවරයා හා පොලිස් නිලධාරියෙක් 2006 වසරේදී කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්විය. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර නාවික හමුදා භටයින් දෙදෙනෙක් හා නාවික හමුදා…

  • වාසු,විමල්,උදය වත්මන් රජය ගැන අද මාධ්‍යට කිවුව කතා:(විඩියෝ සහිතයි )

    වාසු,විමල්,උදය වත්මන් රජය ගැන අද මාධ්‍යට කිවුව කතා:(විඩියෝ සහිතයි )

    https://www.youtube.com/watch?v=jCg5apmtL3o&feature=youtu.be සැබෑ ඒකාධිපති රෙජීමය යනු ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක යන බලකේන්ද්‍ර තුනම තමන් සතුකරගත් වත්මන් ආණ්ඩුවද? එසේ නැතහොත් පැවැති ආණ්ඩුවදැයි යන්න ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විමසයි. මේවන විට එය ඉතාම පැහැදිලිවී ඇතැයි අද(30) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, හා පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ…

  • රණවිරුවන්ට ඉන්දියාවෙන් මඩ ගසයි… කොළඹදි හඩ කවයි.

    රණවිරුවන්ට ඉන්දියාවෙන් මඩ ගසයි… කොළඹදි හඩ කවයි.

    ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරන ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් සිටි සිංහල පුද්ගලයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් අටදෙනකු බොරැල්ල පොලීසිය මගින් පෙරේදා (28 වැනිදා) සවස අත්ඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සිංහල ජාතිකයන් තිදෙනකුද, ද්‍රවිඩ ජාතිකයන් පස්‌දෙනකුද සිටින බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් දෙදෙනකු…