Category: Local News
-
දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවත් පුළුල් කිරීමට පියවර!
—
in Local Newsකොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බොහෝ ප‍්‍රදේශවල මෙම ක‍්‍රමය හරහා සාර්ථක ප‍්‍රතිපල පෙන්වූ අවස්ථා හඳුනාගෙන ඇති බවයි. ගුරු හිගයට ද විසඳුමක් ලෙස දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය භාවිත කිරීමට සැලසුම් සකස්…
-
දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ!
—
in Local Newsඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ ශෛලමය මංජුසාවක් තුළයි. එම මංජුසාව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විවෘත කිරීමෙන් පසුවයි මෙම කරඬු 04 සොයා ගෙන ඇත්තේ. එම කරඬු 04 ද ඊයේ දිනයේ…
-
විස්සට සහය දුන් ඩයනාට දුරකථනයෙන් විනය පරීක්ෂණ
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ පවසනවා. ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බවයි. මේ අතර, පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු…
-
2/3 ජන්දය කින් සම්මත වෙයි.
—
in Local News20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය. මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20…
-
දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දැමේ!
—
in Local Newsනව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය අද (22) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය විය. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සේවකයෙකු ආසාදිතයෙකු ලෙස මෙලෙස හඳුනාගෙන තිබේ. ඔහු දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණයවීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය අද…
-
14 වන කොරෝනා මරණය වාර්තා වෙයි.
—
in Local Newsමෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව සඳහන්. ඇය පසුගිය 17 වෙනිදා කුලියාපිටිය රෝහලේ සිට IDH රෝහලට මාරු කොට ඒවා තිබු අතර එම කාන්තාව නිධන්ගත රෝග රාශියකින් පෙලී ඇති අතර අදාළ නිධන්ගත රෝගයේ සංකූලතා හේතුවෙන්…
-
අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ
—
in Local Newsගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා
-
බදියුදීන් මීගමුව බන්ධනාගාරයට
—
in Local Newsරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා. ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය නෙත් නිවුස් වෙත පැවසුවේ. බන්ධනාගාර ගත වන සියලූ රැඳවියන් දින 14 ක් නිරෝධනයට ලක් කෙරෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් රඳවා තැබිය යුත්තේ…
-
අඩු ආදායම් ලාභී ලක්ෂයකට පත්වීම් ලිපි ලබාදීම ඇරඹේ
—
in Local Newsඅඩු ආදායම් ලාභී පවුල් අතරින් තෝරා ගැනුණු ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය ඊයේ ආරම්භ කෙරුණා. එහි පළමු අදියර සඳහා තෝරා ගෙන ඇති පිරිස 34,818 ක්. පත්වීම් ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත‍්‍ර 25 ක් යටතේ මාස 06 ක විධිමත් පුහුණුවක් හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජාතික ආධුනිකත්ව…
-
මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට
—
in Local Newsප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර එහිදී ඊට…