Category: Local News

  • නව පාසැල් වාරය ඇරඹීමට සියලූ කටයුතු සූදානම්!

    මෙම වසරේ පළමු පාසැල් වාරය අද ආරම්භ වනවා. එහෙත්, පාසැල් කිහිපයක දරුවන්ට එම අවස්ථාව අද දිනයේද හිමිවන්නේ නැහැ. ඒ, බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල පිහිටි පාසැල් දරුවන්ටයි. එම පාසැල් අද විවෘත නොවන්නේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්. කෙසේවෙතත්, සෙසු ප‍්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසැල් විවෘත කිරීමට අද කටයුතු…

  • පාර්ලිමේන්තු පොකුරක් ? මුළු පාර්ලිමේන්තුවටම කොරෝනා පරීක්ෂණයක්!

    කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පැමිණීමත් සමග පාර්ලිමේන්තු පරිශ‍්‍රය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ ඊයේ පස්වරුවේ සිට එම කටයුතු ආරම්භ කළ බවයි.පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ පෙරවරුවේ අනාවරණ වුණා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හට ද කොරෝනා…

  • පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරයි!

    අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ” ශ්‍රී ලංකා ISIS සංවිධානය” නමින් හඳුන්වනු ලබන සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර තිබෙනවා. මෙලෙස චෝදනා එල්ලවී තිබෙන…

  • ජනපතිගෙන් රේගුවට රතු එළියක්!

    මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ප‍්‍රතිසංවිධාන කි‍්‍රයාමාර්ග ගැනීමට අකමැත්තෙන් වුව ද ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් රේගු දෙපාර්තමේන්තුවේ සියළු සේවකයින් වෙත ලිපියක් යොමු…

  • කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීමේ අඩුවක්!

    ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 370 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 101ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය. ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 17කින් වාර්තා වී ඇති අතර සිදුකර ඇති ඵ්Cර්‍ පරීක්ෂණ සංඛ්‍යාව 13,860ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින්…

  • උත්සව සමයේ සංචරණ සීමා පැනවීම ගැන තීරණයක් ගන්න දත්ත රැස් කරයි!

    එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මාධ්‍යවාර්තාකරු වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උත්සව සමයේ හුදෙකලා තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තවමත් කල් වේලා පවතින බවයි. කෙසේ වෙතත් ජනතාව සතුව මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද යුද හමුදාපතිවරයා…

  • ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසැල් ජනවාරි 04 දක්වා වසා තැබේ!

    පවතින කොවිඩ්වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂයේ අවසාන නිවාඩුව ආරම්භ වන දෙසැම්බර් මස 23 වැනි දින දක්වා වසා තැබිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා. අද පස්වරුවේ ලබුදුව, දක්ෂිණ පායේ පැවති ගාල්ල දිස්ත්‍රික් කොඩිව් කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ.ගාල්ල අධ්‍යාපන…

  • වැලිසර ලය රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙකු පළා යයි!

    වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි වියේ පසුවන රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මෙම රෝගියා රෝහලට ඇතුලත් වීමේදී ලබාදී ඇති ලිපිනයද ව්‍යාජ එකක් බවද පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන ඇත. මොහු ලබාදී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ලිපිනයක්…

  • ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා. අද උදෑසන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා පුහුණු පාසැලෙන් පුහුණුවීම් සඳහා පිටත්ව ගිය මෙම ගුවන් යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග පැවැතී සම්බන්ධතා බිඳී ගොස් ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන්…

  • ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කරයි!

    මෙම මස 18 වෙනිදා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර සතියකට 03ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව එම සමාගම නිවේදනය කර සිටිනවා. මීට අමතරව කටුනායක සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් අතර සතියකට එක් වරක් ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇත. මෙම ගුවන් ගමන් කොවිඩ් – 19…