Category: Local News
-
පාසැල් සිසුන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන්න – ගුරු සංගම් ඉල්ලයි!
—
in Local Newsපාසල් ළමුන්ට මුඛ ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කරනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ බස්නාහිර පළාතෙන් හෝ එම වැඩපිවෙල ආරම්භ කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
-
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට!
—
in Local Newsකොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ පස්වරුව වන විට…
-
දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්!
—
in Local Newsවිදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද මාධ්‍යවේදීවාර්තාකරු වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන නිර්ණායකයන්ට අනුව තමන්ට නිවෙස් තුළ නිරෝධායනය වීමටද හැකි බවයි. දැනට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති සිය නිවෙස් නිරෝධායනය සදහා පහසුවෙන්ම යොදා ගැනීමට හැකි බවද…
-
සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා!
—
in Local Newsසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මාධ්‍යවාර්තාකරු සඳහන් කර තිබුණේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණය මගින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවද අමාත්‍යවරිය ඊයේ කළ පී සී ආර් පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් නිවස…
-
පස්සර ජාතික පාසැලේ සිසුන් 06 කට කොරෝනා!
—
in Local Newsපස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසනවා. සිසුන් 4 දෙනෙක් හා ශිෂ්‍යාවන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාධනය වී ඇති අතර ඔවුන් පස්සර -අඹතැන්න, මිල්ලබැද්ද, පුහුල්වත්ත, පිනැල්ල,සහ කහටපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
-
මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂය නිර්දේශයට!
—
in Local Newsමූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ තුන්වන ශේ‍්‍රණියේ සිට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ඉගැන්වීම් සිදු කරන බවයි. බැංකු සමග ණය ගිවිසුම්වලට එළෙඹීමේදී ජනතාවට පහසුවෙන්ම ගිවිසුමේ අඩංගු කරුණු පැහැදිලි කළ හැකි ක‍්‍රමවේද සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක…
-
බස්නාහිර පළාතේ පාසල් විවෘත වන්නේ මෙහෙමයි!
—
in Local Newsමෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ. බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීම…
-
කසල එක් රැස් කොට විදුලිය නිපදවීමේ වැඩ පිළිවෙලක් අරඹයි!
—
in Local Newsපළාත් පාලන ආයතන මගින් දෛනිකව එක් රැස්කරන නොදිරන එහෙත් දහනය කළහැකි කසල යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නපෙරුම මහතා පවසයි. කොළඹ මහ නගර සභාව මගින් දෛනිකව ටොන් 450ක් පමණ එක්රැස් කර කරදියාන කසල අංගනයට රැගෙන එන කසල යොදාගෙන කොළඹ මහ නගර සභාව මගින් මෙම ව්‍යාපෘතිය අරඹා…
-
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගියෙකු පලා යයි!
—
in Local Newsපූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේදී ඉන් පලා ගොස් තිබෙනවා. 43 හැවිරිදි ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, “මේ පුද්ගලයා 2021.01.13 වන දින PCR පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. එම PCR පරීක්ෂණයෙන් පසුව ඔහු කොවිඩ් රෝගියෙක් ලෙස වාර්තා වී…
-
රහසක් වූ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සූත‍්‍රය ගැන අනාවරණයක්!
—
in Local Newsශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල් සඳහා නියම කරන කඩඉම් ලකුණු තීරණය කෙරෙන්නේ පාසැල් මට්ටමේ ක‍්‍රමවේදයකට අනුව බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල්වල 06 ශ්‍රේණියේ පන්තිවල ශිෂ්‍ය ධාරිතාව මත මෙම කඩඉම් ලකුණු තීරණය වන බවයි. බොහෝ ජනපි‍්‍රය පාසැල්වල කඩඉම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන් සඳහා එම පාසැලේ ඇති පන්තිවල…