Category: Local News

  • සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල විය හැකි තවත් අවදානමක්!

    කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකිරීම්, වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙසයි. මහජනතාවගේ නොදැනුවත් බව සහ වගකීම් විරහිත…

  • බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වු හඬ පටය ගැන පොලිසිය කරුණු කියයි!!

    මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. 2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව යම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහැරි ඇති හඬ පටයක් නැවත වතාවක්…

  • අසිරිමත් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොහොය අදයි! ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමගුල සමරන්නැයි ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්! අන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්,යහපැවැත්මත් උදෙසා කැපවෙමු!ජනපති සහ අගමැතිගේ වෙසක් දින පණිවිඩය.

    සම්බුදු තෙමගුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සම්බුද්ධ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්. සමස්ථ ලෝකය පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක්…

  • විජයග්‍රහණය සමරමින් මහින්ද පාර්ලිමෙන්තුව අමතයි.

    අද සුවිශේෂී දවසක්. අපි තිස් වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර දොළහක් සම්පූර්ණ වෙනවා.2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි, මේ මුළු රටේ ම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ එක කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. එදා ත්‍රස්තවාදීන් මිනිස් පළිහක් විදියට යොදා ගත්ත ලක්ෂ…

  • කණගාටුවෙන් යුතුව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනවා – අජිත් මාන්නප්පෙරුම

    කණගාටුවෙන් යුතුව පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අජිත් මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊයේ පස්වරුවේයි.

  • යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

    යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඊයේ රාත්‍රියේදී පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා ඔවුන්ට අතීතයේ තිබූ කොටි පොලීසියට සමාන අන්දමේ ඇදුම් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන්. නගරාධිපතිවරයා අත්අත්ඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම,…

  • පිළිකා කාරක තිබේදැයි සොයන්න බෝතල් කළ පොල්තෙලුත් විශේෂ පරීක්ෂාවකට!

    මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බෝතල් කරන ලද ඇසුරුම් කළ පොල්තෙල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත්තේ. මෙරටට ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13ක ඇෆ්ලටොක්සින් නම් පිලිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉකුත්දා තහවුරු කළා.…

  • වෙළදපොලේ පොල්තෙල් පරීක්‍ෂාවට පාරිභෝගික අධිකාරිය සැරසෙයි!!

    වෙළදපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සහතිකයක් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සදහා වෙළදපොලේ ඇති පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් තොගයක් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් වගකිවයුතු පාර්ශව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවාර්තාකරු කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු…

  • අන්තවාදී මත පැතිරවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!!

    අන්තවාදී මත පැතිරවූ හා අන්තවාදය සදහා මුදල් එකතු කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතලේ සහ කාත්තන්කුඩි ප්‍රදේශවලදීයි. කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීන්ගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා. සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා කොළඹ…

  • LTTE යුද අපරාධ ගැන සාක්‍ෂි සහිතව සැකසූ වීඩියෝව ජාත්‍යන්තරය කළඹයි!!

    ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එල් ටී ටී ඊ ය සමඟ සිදුකල තිස් අවුරුදු යුද්ධය සිරියාවේ හෝ මියන්මාරයේ අර්බුදයට සමාන කල නොහැකි බව ලන්ඩන් ඉනීශියේටිව්හි කැඳවුම්කරු නීතීඥ ජයරාජ් පළිහවඩන පවසනවා. ඔහු පෙන්වා දුන්නේ එල් ටී ටී ඊ සංවිධානය පරාජය වූ බව පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ස්ථිර සාමය සඳහා මගපාදන බවයි.කොටි සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදුකල යුධ…