Category: Local News
-
කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට!
—
in Local Newsආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා. මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා…
-
ශිෂ්‍යත්වය හා උසස් පෙල විභාග කල් යන ලකුණු!
—
in Local Newsමේ වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඔහු කියාසිටියේ කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් වසා දැමීම හා ගුරු වර්ජනය ඊට හේතුව බවයි. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මෙම අදහස් පළ කළේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
-
විදෙස් ශ්‍රමිකයිනගේ දූදරුවන්ට ලක්ෂ 873 ක ශිෂ්‍යත්ව!
—
in Local Newsවිදේශ රැකියාවල නිරත දෙමාපියන්ගේ දූදරුවන් සඳහා රුපියල් ලක්ෂ 873ක් ශිෂ්‍යත්ව ආධාර පිරිනමන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 2020 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ආධාර ලබාගැනීම සඳහා අයදුම් කළ සිසුන් සංඛ්‍යාව 3541 ක්. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 1052 ද, සාමාන්‍ය පෙල සමත් සිසුන් 2084 ද, උසස් පෙල සමත් සිසුන් 405 ද ඒ අතරට…
-
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු ඇරඹේ!
—
in Local Newsශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ දර්ශණී ලහදපුර මාධ්යවාර්තාකරු වෙත කියා සිටියේ තෝරාගත් කාල සීමාවකදී ගිය වියදම් මෙහිදී පියවා ගන්නා බවයි. නෞකාවේ අනතුරින් සිදුවූ සම්පූර්ණ අලාභය ගණනය කරන්නේ කෙසේ ද? ශ්‍රී…
-
අද රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය!
—
in Local Newsඅද (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4 තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී එම තීරණය ගත් බව ඔහු පැවසීය. එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා වැඩිදුරටත්…
-
ඔක්තොම්බර් මාසයේ අවුරුදු 18 ත් 30 ත් පුද්ගලයින්ට කොවිඩ් එන්නත!
—
in Local Newsඅවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ. මේ වනවිට මෙරට පුද්ගලයින් එක් කෝටි දහඅට ලක්‍ෂ…
-
බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23 දක්වා වසා දැමේ!
—
in Local Newsපවතින කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාර ස්ථාන සහ ආයතන වසා දමා තිබෙනවා. බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පැවසුවේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බැවින් එම තීරණය…
-
සිව්වන දිනයටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවයි!
—
in Local Newsඅඛණ්ඩව සිව්වන දිනයටත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියා. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,435 ක්. ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 39,301 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තවත් කොරෝනා මරණ 161 ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ථ කොරෝනා…
-
බස්නාහිර පළාතේ නීති දැඩි කරයි!
—
in Local Newsසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී දැන් පැවැත්වෙන හමුවකදී සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පලාතේ…
-
බේස්ලයින් මාර්ගයේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වැසේ!
—
in Local Newsකොළඹට ඇතුළු වන බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසනවා. ඒ, අද අලුයම පහේ සිට ලබන සදුදා අලුයම 5 දක්වායි. එම කාලය තුළ මාර්ගය වසා තැබෙන්නේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය කාපට් ඇතිරීම හේතුවෙන්. මේ හේතුවෙන් කොළඹට පැමිණෙන රථ වාහන රියදුරන්ට…