Category: Local News
-
බස් ගාස්තු සියයට 15 කින් ඉහළට – අවම ගාස්තුව 20 වෙයි
—
in Local Newsඅද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බස් ගාස්තු ඉහළ දැමීම සියයට 15 ක ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ බස් ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියට අනුව ඩීසල් මිල ඉහළ දැමීමේ ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගනිමින් මෙම බස් ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බවයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා…
-
අවුරුදු සමයේ භාණ්ඩ රැසක මිල ඉහළ යන ලකුණු
—
in Local Newsඑළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව මේවනවිට අමෙරිකානු ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යමින් තිබීම ඊට හේතුව බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ. කෙසේවෙතත් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් බහාලුම් 2,500 ක් පමණ…
-
පාන්, බනිස්, බත් පැකට්ටුවක මිල ඉහළට
—
in Local Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ද බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කර සිටිනවා. ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 110-130ක් අතර වන බවයි ඔහු පැවසුවේ. මේ අතර බත් පැකට්ටුවක මිල රුපියල් 20, කොත්තුවක් රුපියල්…
-
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර
—
in Local Newsමෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඒ, බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. .ආසියානු සංවර්ධන බැංකුව, ඉකුත් වසරේදීද ආසියානු සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 750ක සහන ණය දුන්නා. මෙරට සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවයි ආසියානු සංවර්ධන…
-
අද සිට ගුවන් ටිකට් පත්වල මිල ගණන් ඉහළට
—
in Local Newsඅද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සියලුම ගුවන් ටිකට් පත්වල මිල ගණන් සීයයට 27 කින් ඉහළ දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ අමෙරිකානු ඩොලරයේ වටිනාකම අනුව මෙම තීරණය ගෙන ඇති බවයි. ඊයේ දිනය දක්වා ගුවන් ටිකට් පත් වෙන් කිරීමේදී අමෙරිකානු…
-
ඉන්ධන මිල ඉහළ දමයි
—
in Local Newsලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. ලංකා IOC සමාගම ඉකුත් මාසයේද ඉන්ධන මිල ඉහළ දැමුවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක්…
-
නව රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි
—
in Local Newsගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
-
ආනයන සීමා කිරීමෙන් මාසිකව ඩොලර් මිලියන 75 ක් ඉතිරි කළ හැකි බවට පුරෝකථනයක්
—
in Local Newsඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. කෙසේවෙතත් ඒ සදහා භාණ්ඩ වර්ග 600කට වැඩි ලැයිස්තුවක් සදහා බදු වැඩි කරන ලෙසයි මහ බැංකුව යෝජනා කර තිබුණේ. එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන…
-
රට නැවත ගොඩනගන්න පොදු ජාතික වැඩපිළිවලක් සැකසිය යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
—
in Local Newsරට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි වසර 20 ක් 25 ක් වෙනුවෙන් වූ පොදු ජාතික වැඩපිළිවෙලක් සම්මත කර ගනිමින්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යායුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. ජාතික…
-
විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට වැඩි මිලක්
—
in Local Newsවිදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 38ක් ගෙවීමට තීරණය කර ඇත. මිට අමතරව අපනයනකරුවන් දිරි ගැන්විම සඳහා ලැබෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට වෙළෙඳ අමාත්‍යවරයා…