Category: Local News
-
සෞඛ්‍ය උපදෙස්වලට අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමට තීරණයක්
—
in Local Newsනුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවර පැවැත්වෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පවසනවා. අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා වසන්ත උදානය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබාගෙන ඇති බවයි නගරාධිපතිවරයා කියා සිටියේ. නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේවනවිට…
-
කොරෝනා පාලනය සඳහා ජනතාවගේ සහය අවශ්‍යයි
—
in Local Newsකොරෝනා වසංගත තත්ත්වය යළි ඉහළ යාමට ඉඩ නොදී පාලනය කර ගැනීම සඳහා මහජනතාව තවදුරටත් සිය යුතුකම් ඉටු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කොරෝනා ආසාදිත එහෙත් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් සමාජයේ සිටිය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අවශ්‍ය වන බවයි. ඇතැම්…
-
ලෝක තෙල් මිල බැස්සත් ලංකාවේ මිල බස්සන්න බැහැලූ
—
in Local Newsලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගියත් මෙරට ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. ඉකුත් මාස කිහිපයේදී තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබූ බැවින් එම පාඩුව පියවා ගන්නාතුරු කිසිම ආකාරයකින් තෙල් මිලෙහි අඩුවක් කළ නොහැකි යැයි ද සංස්ථාව පවසයි. මේ අතර තෙල් සංස්ථා සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්…
-
අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙදපොලට
—
in Local Newsදෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, දින 12ක් පුරා මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගය ඊයේ පස්වරුවේ සිට ගොඩ බෑමත් සමගයි. ගෑස් අර්බුදය වඩාත් උත්සන්න කරමින් ඊයේ වනවිට බොහෝ ප්‍රදේශවල ගෑස් සැපයුම සමපූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබුණා. ගෑස්…
-
ජනපතිවරණ්‍යක් වහාම පවත්වන්න
—
in Local Newsපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ජනමතය විමසන්නැයි සමගි ජනබලවේගය නායක, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (15දා) ආණ්ඩුවට අභියෝග කළේය. එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් වැඩ බැරි ආණ්ඩුව තමන්ට භාරදී ගෙදර යා යුතු බවත් හෙතෙම කියා සිටියේය. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ කියාසිටියේ ‘රට විනාශයි, ඉවසුවා ඇති’ මැයෙන් සමගි ජනබලවේගය විසින් සංවිධානය…
-
අද සිට ගෑස් බෙදාහැරීම් අත්හිටුවයි
—
in Local Newsලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්. කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සීමිත වශයෙන් සපයන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කර සිටින්නේ. මේ අතර අද අලුයම් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ගෑස් අලෙවි…
-
ජනපති හෙට ජාතිය අමතයි
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෙට (16දා) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
-
ඩොලරය වැඩි වීමෙන් රටේ ඉදිකිරීම් නතර වන ලකුණු
—
in Local Newsඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි. සිමෙන්ති මිල ඉහළ ගියද සැපයුම තවමත් ප්‍රමාණවත් නොවන බව ඉදිකිරීම් කර්මාන්තකරුවන් පවසනවා. මේ, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි. පවතින තත්ත්වය මත ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය අවදානම් බවත්, ඒ පිළිබඳ ලබන…
-
ජනතාව රැගෙන සමගි ජනබලවේගය අද කොළඹට
—
in Local Newsජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය ආණඩුවට පෙන්වා දීමට මෙම විරෝධතාවය සංවිධානය කරන බවයි. මෙම විරෝධතාව සඳහා එක්වන ලෙස දේශපාලන පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ද ආරාධනා කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන්…
-
බොරැල්ල දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
—
in Local Newsබොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු සැකකරුවන් තිදෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය එහිදී නියෝග කළේ සැකකරුවන් ලබන 29දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. මෙම…