Category: Local News
-
දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට පාඩුව මිලියන 30 ක්
—
in Local Newsඉදිරි දින කිහිපයේ පෞද්ගලික බස් රථ සියයට 15 කට අඩු ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ ලංගම ඩිපෝවලින් පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් එලෙස බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට හැකි බවයි. අද දිනයේ ද සාමාන්‍ය කාලසටහන යටතේ දුම්රිය ධාවනය කරන බව…
-
විදුලි ගාස්තුව වැඩි කරන යෝජනා
—
in Local Newsවිදුලි බිල වැඩි කිරීමට අදාළ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය ප්‍රකාශයට පත්කෙරේ ඒ අනුව ඒකක 01 සිට 30 අතර රුපියල් 30ක් ලෙස පවතී .මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150 දක්වාත් රුපියල් 2.50ක් වූ ඒකකයක මිල රුපියල් 8 දක්වා වැඩි කිරීමට නිර්දේශ කර ඇත.
-
නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සිව් දෙනෙක් දැලේ
—
in Local Newsනීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කර වැඩි මිලට අළෙවි කළ සැකකරුවන් සිව් දෙනෙකු මාවතගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් වසමේ පරගහදෙණිය, මාස්වැව, වෑඋඩ හා වැලිකුඹුර යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදීයි. සැකකරුවන් සතුව තිබී ඩීසල් ලීටර් 315 ක් සහ පෙට්‍රල් ලීටර් 20 ක් සොයා ගැණුනු බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
-
වැල්ලවායේ ඉන්ධන පොලීමක පිහි ඇණුමක්
—
in Local Newsවැල්ලවාය නගරයේ පිහිටා ඇති IOC ඉන්නධ පිරවුම් හලේ ඊයේ රාත්‍රී පිහි ඇණුමක් සිදු වී තිබෙනවා. ඉන්ධන පොලීමේ සිටි පුද්ගලයන් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යෑමේන් පුද්ගලයකු විසින් එම ඉන්නධ පිරවුම් හලේ පොලීම අසල රැදී සිටි සිව්දෙනෙකුට පිහියකින් පහර දී ඇත. එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනා කඩිනමින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්…
-
සෞඛ්‍යයට දෙන්නත් රටේ පෙට්‍රල් තොග මදි වෙයි
—
in Local Newsපෙට්‍රල් පරිභෝජනය කරන මෙරට ජනතාව අද දිනය පිලිබඳව දැඩි විශ්වාසයකින් පසුවනවා. ඒ, ඊයේ උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව අද දිනයේ දිවයිනට ළඟාවේයැයි තබා ඇති බලාපොරොත්තු හේතුවෙන්. අද දිනය පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන බොහෝ පිරිසක් දින කිහිපයක සිටම තවදුරටත් පෝලිම්වල රැඳී සිටිනවා. ඊයේ පෙට්‍රල් නැව නොපැමිණෙන බව…
-
විශේෂ ඉන්දීය දුත පිරිස මෙරටට පැමිණෙයි
—
in Local Newsශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ සිව් දෙනෙකු ගෙන් යුත් විශේෂ දූත පිරිස අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා. මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා විසින් හොබවනු ලබනවා. ඉන්දියාවට අයත් කේ.- 3603 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 09.20 ට…
-
අතුරුගිරියේ පිරවුම් හලක් අසල කලහකාරී ලෙස හැසිරුණු 09 දෙනෙකු අත්අඩංගුවට
—
in Local Newsඅතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 06 දෙනා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුලු සැකකරුවන් 09 දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවද…
-
ෂෙඩ්වලට දෙන තෙල් සීමා කරයි
—
in Local Newsතෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පනස්දහසක් නිසා දිනකට ඉන්ධන හල්වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ට සීමා කිරීමට තෙල් සංස්ථා අලෙවි අංශය පියවර ගෙන තිබේ. ඉන්දීය ණය යටතේ මෙරටට එන අවසන් ඩීසල් නැව ඊයේ (16 වැනිදා) කොළඹ වරායට පැමිණි අතර එය ගොඩබෑවත් එම ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ප්‍රමාණවත් වන්නේ දින හතකට…
-
මවක් දරුවා කැළණි ගඟට විසික් කරයි
—
in Local Newsසිය පස් හැවිරිදි දරුවා වත්තල කදිරාන පාලම මතින් කැලණි ගඟට දමා ගඟට පැන දිවි හානි කරගැනීමට තැත් කිරීමේදී 42 හැවිරිදි මවක් ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්ලුව පවසනවා. සිද්ධියට සම්බන්ධ කාන්තාව මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ. තමන් ගේ උකුලේ ඇති ආබාධයක් හේතුවෙන් දරුවා ජිවත්…
-
චීන සහල් තවත් දින 10කින් දිවයිනට
—
in Local Newsචීනය මෙරටට පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති සහල් තොගයේ පළමු කොටස ලබන 25 වනදා ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පැවසුවේ චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන රෙන්මින්බි මිලියන 500 ක වටිනාකමකින් යුත් සහල් තොගයේ පළමු කොටස රැගත් නෞකාව එලෙස ලබන 25 වනදා කොළඹ…