Category: Local News
-
අබේ වෙනුවෙන් අද ශෝක දිනයක්
—
in Local Newsජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (ජූලි 12) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවසීය. ඒ අනුව, අද දින සියලු ම රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන්නැයි රජය දැනුම් දුන් බව ද…
-
ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්
—
in Local Newsතමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.
-
ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්
—
in Local Newsතමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.
-
ඇමතිවරු 5ක් ඉල්ලා අස් වෙති
—
in Local Newsසර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පෙරේදා (09 දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් තීරණය කිරීමත් සමග රජයේ ඇමැතිවරුන් පස්දෙනකු සිය ඇමැතිධුරවලින් මේ වන විට ඉල්ලා අස්වී ඇත. එහිදී මුලින් ම ඉල්ලා අස්වූයේ ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාය. ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ද ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස…
-
“හෙට විරෝධයේදී ගලක්වත් අතට ගන්න එපා”
—
in Local Newsගෝල්ෆේස් අරගලකරුවන් හෙට (ජූලි 9) ක්‍රියාත්මක කරන ජාතික විරෝධතාවට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ සහයෝගයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (ජූලි 7) පස්වරුවේ එම අරගලකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන මෙම විරෝධතාවේ කිසි ම අරගලකරුවෙකු ගල්කැටයක් හෝ අතට නොගන්නා ලෙසත්…
-
මුදල් ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි – අමාත්‍ය ධම්මික පෙරේරා
—
in Local Newsඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. අද (ජූලි 6) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බව ය. එමෙන් මම ඔහු විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින්…
-
හිරුණිකා ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට
—
in Local Newsකොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සිටින බව ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසින් එළියට පැමිණෙන ලෙස…
-
දුම්රිය සහ ලංගම බස් රථ මගීන්ගෙන් පිරී යයි
—
in Local Newsලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් සහ දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අද දිනයේ වැඩි වී තිබෙනවා. ඒ, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ අද දිනයේ අවම වශයෙන් ධාවනයවීමේ පසුබිමක් තුළයි. මේ වනවිට පෞද්ගලික බස් රථ ධාවනය සියයට 10 කටත් වඩා අඩු අවම මට්ටමක පවතින බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ…
-
අගමැති සහ ඇමැති මණ්ඩලය අපට දෙන්න – අනුර කුමාර දිසානායක
—
in Local Newsදැවැන්ත අර්බුදයකට ලක්ව ඇති රට ගොඩනැගීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. ඒ සඳහා කෙටි කාලයකට අගමැති ධුරයත්, කැබිනට් මණ්ඩලයත් පත්කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ද හෙතෙම කීවේය. එසේ වුවහොත් ඉතාම කෙටි කාලයක් තුළ ඉන්ධන ගෑස් විදුලිය අධ්‍යාපනය අත්‍යවශ්‍ය ආහාර,…
-
මාස 04 කට අවශ්‍ය ගෑස් ගන්න ගිවිසුමට අත්සන් කිරීම අද
—
in Local Newsමාස 4කට අවශ්‍ය ගෑස් මෙට්ට්‍රික් ටොන් ලක්‍ෂයක් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට අද දිනයේ අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලිට්‍රෝ සමාගම සහ ලෝක බැංකුව අතරයි. ලෝක බැංකුවේ සහාය මත මෙම ගෑස් තොගය දිවයිනට ලබාගැනීමටයි නියමිතව ඇත්තේ. ඊට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 90 ක්. ඉන් ඩොලර් මිලියන 20 ක් ලිට්‍රෝ සමාගම ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ…