Category: Local News
-
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳන්න ජපානය පෙරමුණ ගනී
—
in Local Newsශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජපානය මෙම වසර අග වන විට මෙරට ණය හිමියන්ගේ හමුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි. එරට The Yomiuri Shimbun පුවත්පත වාර්තා කරන්නේ, එහිදී ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවම කරගත හැකි මාර්ග වැනි කරුණු පිළිබඳව සහ චීන ණය පිළිබඳව කටයුතු කිරීම මගින් ශ්‍රී…
-
ඛනිජ තෙල් සේවකයින් ට ඇමතිගෙන් රතු එළියක්
—
in Local Newsඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඉකුත් මාස 6…
-
නව මදුරු විශේෂ දෙකක් මෙරටින් සොයා ගැනේ
—
in Local Newsමෙරට ජෛව විවිධත්වය ඉහළ නංවමින් නව මදුරු විශේෂ දෙකක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීටවිද්‍යා කණ්ඩායම සමත්ව තිබේ. කියුලෙක්ස් සින්ටෙලස්, කියුලෙක්ස් නියර්ඉන්ෆියුලා යන නාමයන්ගෙන් හැඳින්වෙන මෙම මදුරු විශේෂයන් මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙම මදුරු විශේෂයන් දැනට තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් වාර්තා වී ඇති අතර ඔවුන් රෝග වාහකයින් ද යන්න සම්බන්ධයෙන්…
-
සනත් නිශාන්ත අධිකරණයට භාර වීමෙන් අනතුරුව තරයේ අවවාද කර මුදා හරී
—
in Local Newsඅත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව තරයේ අවවාද කොට වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය. මින්මතුවට සෑම නඩු දිනයකම පුද්ගලිකවම අධිකරණයේ පෙනීසිටිය යුතු බවටත් විනිසුරු මඩුල්ල විසින් විත්තිකාර සනත් නිශාන්තට තරයේ අවවාද කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද (13) අධිකරණය හමුවේ පෙනීසිට කරුණු…
-
A9ක් ගත් මාතර දිරිය දැරිය මිය යයි
—
in Local Newsඋපතින් ම රෝගීව සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ 9ක් ගෙන රටට ම ආදර්ශයක් ලබා දුන් මාතර, දික්වැල්ල, රත්මලේ, කුරුඳුගහහේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ දියණිය (17) අභාවප්‍රාප්ත වූවා ය. උපතින් ම දෙපා වාරු නැති ඇයගේ මුළු ශරීරය ම අප්‍රාණිකව පැවති අතර පසුගිය අ.පො.ස. සා. පෙළ විභාගයට දික්වැල්ල බඹරැන්ද සද්ධර්මරාජ මහ විද්‍යාලයෙන්…
-
තෑගි දෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ කෝටියකට අධික මුදලක් වංචා කළ අයෙක් දැලේ
—
in Local Newsසාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබා දෙන බවට පවසමින් සාමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175ක මුදලක් අදාළ සැකකරු සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන තිබේ. ඒ අනුව…
-
තිරිසනුන්ටත් දෙවැනි වූ මිනිසුන්
—
in Local Newsගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයේ සුනඛයන් රැසකට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි. ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලීසියට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රදේශය පුරා සුනඛයින් 6දෙනෙකුගේ පමණ මළ සිරුරු තැන තැන වැටී තිබිය දී සොයාගැනීමට හැකි වු බව ප්‍රදේශවාසීන්…
-
නෙළුම් කුළුණෙන් පහළට පනින්න ජනවාරියේ සිට වරම්
—
in Local Newsනෙළුම් කුළුණේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුළුණ කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන තිබේ. සිංගප්පූරු සමාගමක් සමග පසුගිය දා මීට අදාළ ගිවිසුමකට ද එළඹ ඇත. නෙළුම් කුළුණ මුදුනේ ඉදි කෙරෙන විශේෂ පීඨිකාවක සිට මීටර් 260ක් පහළට පැනීම මෙහිදී සිදු කෙරේ. විදේශීය අයට මෙන්…
-
ගෝල් ෆේස් යළි උණුසුම් වෙයි
—
in Local Newsඅරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබිණි. එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත් අතර…
-
15 හැවිරිදි මනාලියට සිදුවු දේ
—
in Local Newsමොරටුව, අඟුලාන ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක විවාහ කර ගැනීමට සූදානම් වන බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද නිර්නාමික ඇමතුමක් මත කළ වැටලීමකදී සැකකාර 19 හැවිරිදි පෙම්වතා අඟුලාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී 15 හැවිරිදි බාලවයස්කාර මනමාලිය සහ 19 හැවිරිදි මනමාලයා උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන් වේ. මෙම මංගල්‍ය සඳහා බාලවයස්කාර දැරියගේ…