Category: Local News
-
වැඩි මිලට බිත්තර වික්ක තවත් වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩයක්
—
in Local Newsවැඩි මිලට බිත්තර අලෙවි කළ වැල්ලවාය, පැල්වත්ත ප්‍රදේශයේ වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් වැඩි මිලට බිත්තර අලෙවි කළ එම වෙළදසැල් හිමියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් වැල්ලවාය ප්‍රදේශයේ වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළදසැල් සොයා වැටලීමක් සිදු කර තිබුණා.…
-
ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට
—
in Local Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් මිල රු. 15කින් ඉහළ දමා ඇත. ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු. 430ක් වේ. මේ අතර භූමිතෙල් ලීටරයක් රු. 25කින් ඉහල දමා ඇත. භූමිතෙල් ලීටරයක නව මිල…
-
සතොස 300කට මත්පැන් බලපත්‍ර
—
in Local Newsදිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල් සඳහා කඩිනමින් මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කළ ඇතැම් සතොස ආයතන අදාළ සුදුසුකම් සපුරා නොතිබීම…
-
ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්
—
in Local Newsජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී සිදුව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවය. මේ අතර…
-
ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි
—
in Local Newsලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ. මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පැවසුවේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ලේඛනවල තියෙනවා පරස්පර විරෝධීතාවයක්. ඒ වගේම මාධ්‍ය කැඳවන්න…
-
දුම්රිය අධිකාරියක් කරනවා
—
in Local Newsදුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, වඩා ත් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සැපයීම සඳහාත් දෙපාර්තමේන්තුවක් ලෙස දැනට…
-
මන්කි පොක්ස් බිය විය යුතු නැහැ
—
in Local NewsMonkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, ඒ නිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ නිසා මෙරටින් එවැනි ආසාදිතයකු වාර්තා වීම පිළිබඳව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මේ පිළිබඳව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු…
-
බස් අනතුරෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට
—
in Local Newsවවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද අළුයම සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඒ අතර කාන්තාවන් නවදෙනෙකුද සිටිනවා. තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළා. යාපනය සිට කොළඹ බලා ධාවනය…
-
මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්
—
in Local Newsපළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ කමිටුව පත් කර කරනු ලැබ ඇත. ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය එහි සභාපති ලෙස පත් කර තිබේ. අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව් දෙනෙකු පත් කර ඇති…
-
ශ්‍රී ලංකාවෙන් පළමු වරට monkeypox රෝගියෙක්
—
in Local Newsශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා (Monkeypox) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සඳහන් කර සිටිනවා. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ. වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර ඇති බවත්…