Category: Local News

  • ප්ලාස්ටික් බෝතල් වල වතුර බීම අතිශය භයානකයි.. හේතුව මෙන්න

    ප්ලාස්ටික් බෝතල් වල වතුර බීම අතිශය භයානකයි.. හේතුව මෙන්න

    බෝතල් කළ ජලය පානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර බව කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකල පරීක්ෂණයක් මඟින් හෙළි කර ගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු 240,000ක් අඩංගු බවයි. ප්ලාස්ටික් බෝතලයක අඩංගු ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු 110,000 සිට 400,000 දක්වා පවතින අතර එහි ඇතුලත් විෂ අංශු ප්‍රමාණය 240,000ක් බව…

  • සියළු බස් රථවලට CCTV කැමරා

    සියළු බස් රථවලට CCTV කැමරා

    සියලු ම මගී ප්‍රවාහන සේවා බස් රථවලට සීසීටීවී (CCTV) කැමරා සවි කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි. ඇය මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (ජන. 11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. ඇය තවදුරට ත් සඳහන් කළේ, පොදු මගී ප්‍රවාහන සේවා තුළදී…

  • TIN ගන්න දවසට 25,000ක් අයදුම්පත්

    TIN ගන්න දවසට 25,000ක් අයදුම්පත්

    බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීම සඳහා දිනකට පුද්ගලයන් 25,000ක් පමණ ලියාපදිංචි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.මේ අනුව, සතියකට පුද්ගලයන් ලක්ෂයක් හෝ ඊට ආසන්න පිරිසක් ලියාපදිංචිය ලබා ගන්නවා.ටින් අංකය ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් ලියාපදිංචි වන්නේ මාර්ගගත (online) ක්‍රමය හරහා බවත්, මීට අමතරව බොහෝ දෙනකු දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලටද පැමිණ…

  • වැඩි මිලට ගෑස් අරන් ලිට්‍රෝ සමාගමට කෝටි 113ක පාඩුවක්

    වැඩි මිලට ගෑස් අරන් ලිට්‍රෝ සමාගමට කෝටි 113ක පාඩුවක්

    ලිට්‍රෝ සමාගම 2022/2023 වර්ෂ සඳහා අඩු මිලට ගෑස් සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ සමාගමේ ප්‍රසම්පාදනය අවලංගු කර එම මිලට වඩා වැඩි මිලකට වෙනත් සමාගමකින් ගෑස් මිල දී ගැනීම හේතුවෙන් රුපියල් 1,138,837,430ක අමතර වියදමක් රජයට දැරීමට සිදුවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා. ගෑස් මෙට්‍රික් ටොන් 01ක් ඩොලර් 96 ක මුදලකට සැපයීමට ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ…

  • රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක්

    රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක්

    කාර්යාලයන් හි සේවය කරන රාජ්‍ය සේවකයන් පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කරමින්රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙනවා. එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු අතර රාජකාරි කාලය තුළදී සිය කාර්යාල…

  • යාල වසා දැමේ

    යාල වසා දැමේ

    යාල වනෝද්‍යානය පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමන බව එහි උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පවසනවා. යාල වනෝද්‍යානයේ සංචාරකයින් ගමන් කරන උද්‍යාන භූමියෙන් 75%ක පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවීම හා සෆාරි ජීප් රථ ගමන් ගන්නා මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව උද්‍යානය වසා තැබීමට තීරණය කළ බව ඔහු සඳහන් කරනවා.…

  • බිල් නොගෙවීම හේතුවෙන් ලක්ෂ දහයක ගේ විදුලිය විසන්ධි කෙරේ

    බිල් නොගෙවීම හේතුවෙන් ලක්ෂ දහයක ගේ විදුලිය විසන්ධි කෙරේ

    පසුගිය කාලය තුළ විදුලි බිල් නොගෙවීම සම්බන්ධයෙන් දසලක්ෂ හැටහතර දහස් හාරසීයක් විදුලිය විසන්ධි කිරීම් සිදුකර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළේ ය. එහිදී ලංකා විදුලි බල මණ්ඩලය නව ලක්ෂ හැටපන්දාස් පන්සිය හැට හයක් විදුලි විසන්ධි…

  • පළාත් කිහිපයකට වැසි

    පළාත් කිහිපයකට වැසි

    අදත් (10) උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

  • මිලියන 25 ක කොකේන් වැල්ලවත්තෙන් සොයා ගනී

    මිලියන 25 ක කොකේන් වැල්ලවත්තෙන් සොයා ගනී

    වැල්ලවත්තෙදි කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සමග පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කොකේන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 25ක් බව පොලීසිය පවසයි. වැල්ලවත්ත ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

  • චමින්ද වෙනුවට නයන

    චමින්ද වෙනුවට නයන

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වීමට නියමිතයි. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින්බදුල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 31,307ක් හිමිකරගෙන තිබේ.