Category: Local News
-
ජනපති උගන්ඩාවට
—
in Local Newsස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීම සඳහා උගන්ඩාවට පිටත්ව යාමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට හා G77 සහ චීනය, තෙවන දකුණු සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතව වන බවයි. උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම…
-
කොළඹ වායු දුෂණය තවත් ඉහළට
—
in Local Newsමෙරට ඇමරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයේ දත්ත අනුව කොළඹ නගරයේ වායු දූෂණ තත්ත්වය ඊයේ (17) පෙරවරුවේදී බරපතළ ලෙස ඉහළ ගොස් තිබිණි. එම දර්ශකයට අනුව, ඊයේ පෙරවරුවේදී කොළඹ නගරයේ කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිත වාතයේ දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 163 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කොළඹ 07 ප්‍රදේශය ආශ්‍රිතව එම අගය 141 ක් ලෙස වාර්තාවී තිබිණි.…
-
ක්‍රිස්ටලීනා ජොර්ජීවා සහ ජනපති අතර හමුවක්
—
in Local Newsස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය අතර හමුවක් සිදු ව තිබේ. ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු සිය X ගිණුමෙහි සඳහන් කර තිබුණාය. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලැබෙමින් ඇති බවයි. එසේම, විස්තීර්ණ ණය අරමුදල ට අදාළ පළමු සමාලෝචනය ට…
-
ජනවාරි මුල් දින 15 ට සංචාරකයින් ලක්ෂයක් දිවයිනට
—
in Local News2024 පළමු දින 15 තුළදි මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි 15 දක්වා කාලපරිච්දෙය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,362 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් සඳහන් කරයි. මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය…
-
නව පාසල් වාරයේ ආරම්භය පෙබරවාරි 5 වනදා
—
in Local Newsරජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන් මෙලෙස වාර ආරම්භක දිනය වෙනස් වී ඇත.
-
දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි
—
in Local Newsභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු…
-
ලිට්‍රෝ සමාගම විකුණන හැටි
—
in Local Newsලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී.
-
සතොස බඩු වලට බදු නැතිවෙයි !
—
in Local Newsවැට් යටතේ සියයට 18 ක බදු වැඩි වූවත් එම වැඩි වීම නොමැතිව ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් සතොස පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ. නව වැට් බද්ද සමග වෙළෙද පොලෙහි ග්‍රොසරි භාණ්ඩ වල මිල විශාල ලෙස වැඩිවී තිබෙන තත්වයක් තුළ සතොස පාරිභෝගිකයන් හට බදු නොමැතිව එම භාණ්ඩ ලබා දීමට ලංකා සතොස කටයුතු කර තිබෙනවා.…
-
සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි තීරණයක
—
in Local Newsසිය ගැටලු සම්බන්ධයෙන් රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සැලසුම්කළ පරිදි පැය 24ක සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තීය සමිති නියෝජිතයින් මේ බව සඳහන් කළේය. ඒ අනුව අද පෙරවරු 6.30ට ආරම්භ…
-
කැරට් කිලෝ එකක මිල රු. 2,000 පනී
—
in Local Newsවෙළෙඳපොළේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. prime news වෙත ලැබුණ ආරංචි අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝ එකක තොග මිල රු. 1700 -1800 අතර මිලකි.අද (16) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝ එකක තොග මිල රු. 2000 කි.ඒ අනුව කැරට් කිලෝ එකක් රු. 2100 – 2200 අතර සිල්ලර මිලකට අලෙවි වන බව අප…