Category: Local News
-
ලංකා සතොස පාරිභෝගිකයින්ට අලුත් ක්ෂණික ඇමතුම් අංකයක්
—
in Local Newsදිවයිනේ ප්‍රමුඛතම සහ රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළෙඳ සැල් ජාලය වන ලංකා සතොස විසින් සිය පාරිභෝගිකයින් උදෙසා නව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.1998 එම නව ක්ෂණික ඇමතුම් අංකයයි. මේ හරහා සිය පාරිභෝගිකයින් හට යෝජනා, අදහස්, විමසීම් මෙන්ම පැමිණිලි ද ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.දිවයින පුරා සිටින ඕනෑම ලංකා සතොස පාරිභෝගිකයකු හට ලංකා…
-
සජිත් ජාතික රෝහලට යයි
—
in Local Newsසමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාව අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය. විරෝධතාව අතරතුරදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද රෝහල්ගතකර තිබුණි.
-
මුජිබුර් රහුමාන් රෝහල්ගත කෙරේ
—
in Local Newsකොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
-
සජබ රැළියට ජල හා කඳුළු ගෑස්
—
in Local Newsසමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය. කොළඹ නගර සභාව ආසන්නයෙන් ඇරඹුණු විරෝධතා පා ගමනට කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.
-
තවත් 868ක් අත්අඩංගුවට ඊයේ යුක්තියට කොටුවේ
—
in Local Newsදිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී අද (30) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 536 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 332 ක් සමගින් මුළු සැකකරුවන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් 120gඅයිස් 98gගංජා 123kg 600gගංජා පැල 9,708මාවා 249gමදනමෝදක 137gමත්පෙති 31,611 මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්…
-
සජබ ට වාරණයක්
—
in Local Newsසමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබේ. සමගි ජන බලවේගය අද (30) දින කොළඹදී විරෝධතා පා ගමනක් සහ රැළියක් පැවැත්වීමට සූදානම් ව සිටියි.
-
පාර්ලිමේන්තුව තුල අපයෝජන සිදුවීමක්
—
in Local Newsපාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාර්ලිමේන්තුව තුළ දී සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවක් මත එම අත්අඩංගුවට ගැනීම සිදුවී තිබෙනවා.
-
වාහන හිමියන් ට විශේෂ දැනුම්දීමක්
—
in Local Newsමෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අයිතිකරුගේ නමට තබාගෙන මෝටර් රථ පාවිච්චි කරන වාහන හිමියන් හැකි ඉක්මණින් ලියාපදිංචි මාරු කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය. පොලිසිය සී.සී.ටී.වී. පරීක්‍ෂා කර දඩකොළ නිකුත් කිරීමේදී අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ කොළ යොමු කරන බවත් එම වාහනය වෙනත් පුද්ගලයෙක් පාවිච්චි කරන්නේ නම් ලියාපදිංචි…
-
හෙට ඇරඹීමට තිබු වෛද්‍ය වර්ජනය අවලංගුයි
—
in Local Newsරජයේ වෛද්‍ය නිලධාරීන් විසින් හෙට උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
-
වෛද්‍යවරුන්ට වැඩිකළ දීමනාව තාවකාලිකව අත්හිටුවයි
—
in Local Newsමෙම වසරේ ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකරන ලද රු. 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනය විසින් නිකුත් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය…