Author: admin

  • භික්ෂූන් වහන්සේලා ඇප මත නිදහස්.

    භික්ෂූන් වහන්සේලා ඇප මත නිදහස්.

    හෝමාගම අධිකරණය ඉදිරිපිට කලහ කළ බවට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේලා හය නමක් සහ තවත් පස් දෙනෙක් අද (01) ඇප මත මුදා හැරුණා. ඒ එක් අයෙකුට රු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මතයි. කෙසේ වෙතත් රිමාන්ඩ් භාරයේ සිටි අනෙක් හිමිවරුන් පස් දෙනා තවමත් රිමාන්ඩි බන්ධනාගාරගත කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

  • තොණ්ඩමන් අල්ලන්න අණ.

    තොණ්ඩමන් අල්ලන්න අණ.

    ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නැයි හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය අද (01) වරෙන්තු නිකුත් කළා. ඒ, 2014 වසරේදී එවකට රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා වූ පී. දිගම්බරම් මහතා ගමන් කළ වාහනයකට මග හරස් කර බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. අදාළ නඩුව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (01) කැඳවනු…

  • යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

    යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. යෝෂිත රාජපක්ෂ මහතා එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. ඒ අනුව තමන් ඇප මත මුදාහරින්නැයි කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට නියෝගයක් කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර…

  • ඡන්දය කල් දැමිම පිළිගන්න බෑ, විමල් කියයි.

    ඡන්දය කල් දැමිම පිළිගන්න බෑ, විමල් කියයි.

      කුමන හේතු මතවත් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ක‍්‍රියාදාමය කිසිසේත්ම පිළිනොගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. ඊයේ (29) රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

  • අර්තාපල් සහ ලොකු ලූණු ආනයන බද්ධ ඉහලට.

    අර්තාපල් සහ ලොකු ලූණු කිලෝවක ආනයන බද්ධ රුපියල් 20කින් වැඩිකර තිබෙනවා. ඒ අනුව ලොකු ලූණු නව ආනයන බද්ධ රු 25කින් සහ අර්තාපල් බද්ධ රුපියල් 35කින් වැඩි වී ඇත.

  • ඇමති කිරිඇල්ල මාධ්‍යවේදියේකුට නොහොබිනා ලෙස ඇමතු බවට චොදනා.

    ඇමති කිරිඇල්ල මාධ්‍යවේදියේකුට නොහොබිනා ලෙස ඇමතු බවට චොදනා.

      කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ‘අද’ පුවත්පත ඊයේ (29දා)  විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයෙකුට එවැනි ඉල්ලීමක් කිරීමට බලය තිබෙන බවත්, ලිපියක් යැවීමට නොහැකි නම් ඇමතිවරයෙකුගෙන් පලක් නොවන බවත් අපහාසාත්මක සහ අශීලාචාර වචනයෙන් බැණ වදිමින් ප්‍රකාශ කල බව…

  • මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.

    මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.

    ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති මෙතෙක් ගෙවා නොමැති තවත් මහාපරිමාණ ණයක් පිළිබඳ මුදල් අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේදී මෙම ණය ලබාගෙන ඇති බවයි. “අපි අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදිත් නැති වියදම් අද හෙළිදරව් වෙලා තියෙනවා. 2014 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අද ඇස්තමේන්තු කරලා තියෙන ආකාරයට අද වෙනතුරු ගෙවලා…

  • රට පුරා විදුලිය නෑ.හේතුව දන්නේ නෑ.මණ්ඩලේ.

    රට පුරා විදුලිය නෑ.හේතුව දන්නේ නෑ.මණ්ඩලේ.

    දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා. වැඩිදුර තොරතුරු මෙතෙක් සොයාගෙන නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

  • ෆොන්සේකා අද සිට ඇමති වෙයි.

    ෆොන්සේකා අද සිට ඇමති වෙයි.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍යවරයෙකු ලෙස අද (25) දිවුරුම් දුන්නා. ඒ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

  • පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත දෙන්න. ගොවින් සටනේ..

    පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත දෙන්න. ගොවින් සටනේ..

      පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් මැදිගිරිය නගරයේ මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවිජනතාව ඇතුළු 5,000 ක පමණ පිරිසක් එක්ව උද්ඝෝෂණය පවත්වන බව වාර්තා වුයේ. එහිදී ගොවීන් කියා සිටියේ තමන්ට පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත ලබාදිය යුතු බවයි. වෙළඳසැල්වල පොහොර නැතැයිද වී මිලදී ගැනීමේදී ද…