Author: admin

  • “ජන සටන” පාද යාත්‍රාව අද

    “ජන සටන” පාද යාත්‍රාව අද

    ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව අද (28 දා) පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ කිරීමට පාද යාත්‍රා සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ. මෙම පාද යාත්‍රාව මහනුවර දළදා මාලිගාව අබියසින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණත් අධිකරණ නියෝගයක්‌ හේතුවෙන් එය ගැටඹෙන් ආරම්භ කෙරෙන බව පාද යාත්‍රා සංවිධායක කමිටු ප්‍රකාශකයෙක්‌ පැවසීය. ව්‍යවස්‌ථා මර උගුලට, පළාත්…

  • තාරක හබරාදුවට ද?

    තාරක හබරාදුවට ද?

    එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසන සංවිධායක ලෙස තාරක නානායක්කාර පත් කිරීමට සුදානම් වන බව වාර්තා වනවා. යොවුන් පෙරමුණේ ලේකම්වරයා වන ඔහු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ පුත්‍රයායි.

  • අද කලහ කලොත් වැඩ වරදී

    අද කලහ කලොත් වැඩ වරදී

    විවිධ දේශපාලන පක්ෂ විසින් අද (28) දිනයේදී සිදු කරන පාගමන්වලදී හෝ සාමාජික ප‍්‍රවර්ධන කටයුතුවලදී කලහකාරී ලෙස හැසිරෙන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මහනුවර ප‍්‍රදේශයෙන් අද ආරම්භ කිරීමට සූදානම් කර ඇති පාගමනේදී සහ වෙනත් දේශපාලන ක‍්‍රියාකාරකම්වලදී කලහකාරී තත්ත්වයන් ඇති විය හැකි බවට තමන්…

  • ජන සටනට මහනුවර අහිමිකිරිම ජයක්. ඇමති කිරිඇල්ල.

    ජන සටනට මහනුවර අහිමිකිරිම ජයක්. ඇමති කිරිඇල්ල.

    මහනුවර නගරයේදී අද (28) සිදු කිරීමට සළසුම් කර තිබූ තම පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනද පිළිමතලාව නරගය ආශ‍්‍රිතව සිදු කිරීමට දැනට සැළසුම් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් පරාජිත පුද්ගලයින් මහනුවර නගරයට ඇතුලු වී සිදු කරන්නට ගිය ක්‍රියා නතර කරන්නට හැකි වූ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිද සදහන් කර තිබෙනවා.…

  • පාද යාත්‍රාවට වාරණ 2ක්‌ එජාපයටත් දෙක වෙනකන් නුවර බෑ.

    පාද යාත්‍රාවට වාරණ 2ක්‌ එජාපයටත් දෙක වෙනකන් නුවර බෑ.

        ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව මහනුවර සහ මාවනැල්ල නගරවලට ඇතුළුවීම තහනම් කරමින් මහනුවර සහ මාවනැල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරුන් විසින් ඊයේ (27 වැනිදා) වාරණ නියෝග දෙකක්‌ නිකුත් කරන ලදී. මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය විසින් මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත නවක සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන අද (28 වැනිදා) සවස 2.00 න්…

  • නාමල් එලියට බැසිල් ඇතුලට

    නාමල් එලියට බැසිල් ඇතුලට

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාවරයාගේ නියෝගයකට අනුවයි. ඒ අනුව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මන්ත‍්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ. විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා. මේ අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා FCඓඪ් අත්අඩංගුවට පත්…

  • කරුට බහින්න කියලා, එමිරේට්ස් විමර්ෂණයක්.

    කරුට බහින්න කියලා, එමිරේට්ස් විමර්ෂණයක්.

    කථානායක කරු ජයසූරිය මහතාට එමිරේට්ස් ගුවන් සමාගමෙන් සිදුවූ බව කියන අපහසුතාවය සම්බන්ධයෙන් එම සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම සමාගමේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානී චන්දන ද සිල්වා මහතා සඳහන් කළේ කරු ජයසූරිය මහතාට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඩුබායි හි පිහිටි එමිරේට්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයට දැනුම් දී තිබූ බවයි. හෘද රෝග තත්ත්වයක් සඳහා වැඩිදුර ප‍්‍රතිකාර…

  • පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. රග්ර් ක‍්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප‍්‍රිමියර් ක‍්‍රීඩා සමාජයට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මහතා විසින් ක‍්‍රිස් සමාගමට දැනුම්දීමක් කරනු ලැබ තිබුණා. අද (11) පෙරවරුවේ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා…

  • කොන්දේසි පනස් හය 16 ට බස්සයි.

    කොන්දේසි පනස් හය 16 ට බස්සයි.

        ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමයෙන් පනවා තිබූ කොන්දේසි 56, 16 දක්වා අඩුකර තිබෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි. ඒ අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි…

  • ගම්මන්පිලට ඇප.

    ගම්මන්පිලට ඇප.

      රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇපමත නිදහස්කොට තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් 500000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහු මුදා හැරුනේ. ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් මගින් විකුණා ඇති බවට එල්ල වූ චෝදනා මත උදය ගම්මන්පිල මහතා ඉකුත්දා අත්අඩංගුවට…