Author: admin
-
ශ්‍රීලනිප ප්‍රබලයෝ 14ක් ඉවතට
—
in Local Newsශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ප්‍රබල ආසන සංවිධායකවරුන් දාහතර දෙනකු (14) ඉවත්කර දිස්‌ත්‍රික් හා නව ආසන සංවිධායකවරුන් හතළිස් දෙනකු පක්‌ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (17 වැනිදා) පත්කරනු ලැබ ඇත. කැස්‌බෑව ප්‍රධාන සංවිධායක ගාමිණී ලොකුගේ, මීගමුව ප්‍රධාන සංවිධායක සරත් කුමාර ගුණරත්න, කළුතර ප්‍රධාන සංවිධායක රෝහිත අබේගුණවර්ධන, වැලිගම ප්‍රධාන සංවිධායක මහින්ද යාපා අබේවර්ධන, කුණ්‌ඩසාලේ ප්‍රධාන…
-
වැට් යලි ගෙන්න කලින් සටනට ආ කඩ වලට රවි “ගේමක්” දෙයි.
—
in Local Newsරට තුළ ඉමහත් ආන්දොලනයට තුඩුදුන් රජයේ වැට් බදු වැඩි කිරීමේ යෝජනාවට එරෙහිව විරෝධතා දැක්‌වූ සමස්‌ත ලංකා වෙළෙඳ සංගම් එකමුතුවේ ප්‍රධාන නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ රෙදිපිළි වෙළෙඳසල් ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විටත් මුද්‍ර (සීල්) තබා ඇතැයි වාර්තා වේ. මේ අනුව මේ වන විට වෙළෙඳසල් හතක් පමණ සීල් තැබීමට ලක්‌ව ඇති අතර ඉන් මුලින් මුද්‍ර තැබූ…
-
මහින්ද දකුණු කොරියානු අගමැති හමුවෙයි.
—
in Local Newsදකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (10 වැනිදා) සිදුවිය. දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුවූ අතර එහිදී ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යැමට මහින්ද රාජපක්‍ෂ මහතා දැක්‌වූ දායකත්වය පිළිබඳව දකුණු කොරියානු අගමැතිවරයා සිහිපත් කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව පිළිබඳවද පුද්ගලිකව…
-
ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් විකුණන්නේ නෑ- ජනාධිපති
—
in Local Newsලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට තමා කිසි විටෙක පියවර නොගන්නා බවත් පාඩු ලබන රාජ්‍ය ආයතනවල ආදායම් නැංවීමට පෞද්ගලික ආයතන සමඟඑක්‌ව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කළේය. විකිණීම යන වචනය තම ප්‍රතිපත්තියට පටහැනි බවත්, ජාතික සම්පත් රැක ගනිමින් සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම යහපාලන ආණ්‌ඩුවේ ඉදිරි දැක්‌ම බවත් ජනාධිපතිවරයා කීය. දේශීය…
-
බැසිල් හා යෝෂිතට අයත් බවට සැක මුදල්-ඉඩම් රාජසන්තකයි.
—
in Local Newsහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කඩුවෙල සහ මාතර පිහිටි ඉඩම් දෙකක් සහ සී.එස්.එන්. නාලිකාව හරහා සිංගප්පූරුවේ සඟවන ලද රුපියල් මිලියන 157.5ක මුදලක් මහ බැංකුවට පවරා ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය. කඩුවෙල ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම අක්කර 18කින් සමන්විත…
-
තින්දුව දුන්නත්, ගහපු වැට් ආණ්ඩුව තියාගන්න හදන හැටි.
—
in Local Newsශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශූන්‍ය කළ වැට් බදු පනත අනුව අතීතයේදී අය කළ වැඩි කළ වැට් බදු මුදල් ද නීත්‍යානුකූලව රජයට තබා ගත හැකි වන ආකාරයට යළිත් වැට් බදු සංශෝධන පනත ගෙන ඒමට රජය සූදානම් වේ. ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර අලුත් පනතක් ලෙස ගෙන එන්නේ සියයට 15 දක්‌වා වැට්‌බදු වැඩි කිරීමේ…
-
වැඩිකළ බස් ගාස්‌තු අද සිට
—
in Local Newsසංශෝධනය කරන ලද පෞද්ගලික බස් ගාස්‌තු අද (01 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව බස් ගාස්‌තු සියයට හයකින් (6%) ඉහළ දමා ඇති අතර අවම බස් ගාස්‌තුව රුපියල් 8 සිට රුපියල් 9 දක්‌වා රුපියලකින් ඉහළ දමා තිබේ. පෙර පැවැති රුපියල් 12 බස් ගාස්‌තුව එලෙසම පවතී. මේ අතර ඉතිරි මුදල්…
-
ජන ගඟක් සමග පාද යාත්‍රාව අද කොළඹට
—
in Local Newsආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියා කලාපයනට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වනු ලබන ජනසටන පාද යාත්‍රාව අද දිනයේ (1 දා) ලක්‍ෂසංඛ්‍යාත දැවැන්ත ජනගඟක් සහිතව කොළඹට පැමිණෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීහු “දිවයින”ට පැවැසූහ. අද පාද යාත්‍රාවේ පස්‌වැනි දිනයයි. පාද යාත්‍රාව අද පෙරවරුවේ කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹට පැමිණ විශේෂ ජනරැලියක් පැවැත්වීමට නියමිතය. කවර බාධා එල්ලවූවත් පාද යාත්‍රාවේ ගමන වැළැක්‌විය…
-
ගිලන් රථ සේවාවක් ඇරඹීමට ලැබීම යහපාලන රජයේ ජයක්. අගමැති.
—
in Local Newsලැම්බෝගිනි සුඛෝපභෝගී රථවලින් රේස් පදිනවා වෙනුවට අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට ලැබීම යහපාලන රජයේ ජයග්‍රහණයක් යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ප්‍රථම වතාවට මෙරට නොමිලේa ලබා දෙන පූර්ව රෝහල් ගිලන් රථ සේවාව කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊයේ (28 දා) ආරම්භ කරමින් අගමැතිවරයා එසේ කියා සිටියේය. මීට වසර තුනකට පෙර ගාලුමුවදොර…
-
නාමල් ඇතුළු හයක් සැකකරුවෝ වෙයි.
—
in Local Newsඅයථා ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් හෙල්කෝප් සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇතුළු ඔහුගේ මිතුරු මිතුරියන් හයදෙනකු සැකකරුවන් වන බවට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇතැයි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (28 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් දැනුම් දුන්නේය. කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ…