Author: admin
-
වාහන ආනයනය සහ අළෙවිය වේගයෙන් පහළ යයි
—
in Local Newsවාහන ආනයනය සහ අළෙවිය සීග්‍රයෙන් පහත වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චි සඳහන් කළේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ වාහන ආනයනය කිරීමේදී බවයි. වාහන ආනයනය සියයට 90 කින් පමණ පහළ වැටී ඇති අතර වාහන අළෙවියද සියයට 70 කින් පමණ පහළ වැටී ඇති බව ඔහු කියාසිටියා. රජය මගින් පසුගිය අවස්ථා…
-
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි
—
in Local Newsහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි. ජනපති ලේකම් කාර්යාලයේදි අද සවස මෙම දිවුරුම් දීම සිදුවිය.
-
නාවික හමුදාපති දක්ෂයෙක්,ජනතාව-හමුදාව බිදවන්න දිපූ අණක්.මහින්ද කියයි.
—
in Local Newsහම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව යෙදවූයේ හමුදාව කෙරෙහි ජනතාවට ඇති ගෞරවය සහ විශ්වාසය බිඳ හෙළීමට දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැක පළ කරනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ අද (15) පැවැත්වෙන වැඩමුළුවකදී ඔහු මේ බව කියාසිටියා. මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණේ පළාත් පාලන මහජන නියෝජිතයන් වෙනුවෙන්. එහිදී වැඩි දුරටත්…
-
ජනාධිපති දැන් මැලේසියාවේ, ආරක්ශාව තරවේ.
—
in Local Newsජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල සංචාරය වෙනුවෙන් මැලේසියාවේ ආරක්‍ෂක විධිවිධාන තරකර තිබෙනවා. අතිරේක පොලිස් බලඇණි නගර ආරක්‍ෂාවට යොදවා සිටින බවයි වාර්තා වන්නේ. දින කිහිපයක සිට බුද්ධි අංශ නිලධාරීන්ද විශේෂ මෙහෙයුම් සිදුකරමින් සිටිනවා. ඔවුන් වෙත වාර්තා වී ඇත්තේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැලේසියාවේ රැදී සිටින දිනවලදී ශී‍්‍ර ලංකාවට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරීමට එරට ඇතැම් කණ්ඩායම් සැලසුම්…
-
නාවික හමුදාපතිට මාධ්‍යවේදීන්ගේ විරෝධය.
—
in Local Newsහම්බන්තොට වරාය පරිශ්‍රයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න පහරදීමට විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක කාංචන කුමාර ආරියදාස සියලුමමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ විරෝධතාවයට සහය දැක්වීම සඳහා සියලු කොටස් වලට එක්වන ලෙසයි.
-
කොස්ගම බස් අනතුරක්,අයෙක් මරුට,රියදුරු පැන යයි. (VIDEO)
—
in Local Newshttps://youtu.be/mnL_AQzsRik අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය හදිසි අනතුරක් නිසා කොස්ගම නගරයෙන් අවහිර වී තිබේ. අවිස්සාවේල්ල සිට පැමිණි බස් රථයක් කොස්ගම නගරයේ නිවසක් හා වෙළද ආයතනයක් තුලට කඩා වැදිමෙන් එක් අයෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ අදාල බස් රියදුරු දුරකතනය භාවිත කරමින් පැමිණි බවයි.එසෙම අදාල නිවස අසල වංගුව ගැනීමේදි රියදුරු අසුන…
-
මහින්දට එරෙහිව නඩු.
—
in Local Newsශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේ දී අද (22) කැඳවනු ලැබුවා. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දී කුළියට ලබාගත් බස්රථ සඳහා ගාස්තු නොගෙවා ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 14 කට ආසන්න පාඩුවක් සිදු කළ බවටයි මහින්ද රාජපක්ෂ මහතාට මෙම නඩුව පවරා ඇත්තේ. කෙසේ වෙතත් මෙහි සංශෝධිත…
-
අබ්දුල් රාසික්ට ඇප නැති වෙයි.
—
in Local Newsජාතික සහ ආගමික සමගියට බාධා වන ප‍්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවුෆික් ජමාද් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් විසින් ඉදිරිපත් කෙරුණු ඇප අයදුමක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංගන කලංසූරිය අද (22) ප‍්‍රතික්ෂේප කළා. මෙම ඇප අයදුම ඉදිරිපත් කරමින් අබ්දුල් රාසික්ගේ නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයා අදාළ ප‍්‍රකාශ සිදු කර ඇත්තේ අදහස්…
-
පොඩි කාර් මිල යලිත් නගී.
—
in Local Newsඑන්ජින් ධාරිතාව 1000 අඩු කුඩා මෝටර් රථ මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා.එන්ජින් ධාරිතාව 1800cc – 2000cc කාණ්ඩයේ වාහන එම එන්ජින් ධෘරිතාවයද ඇතුළුව පවතින සියලු මෝටර් රථ වල මිල රුපියල් ලක්ෂ 9කින් ඉහළ යන බවයි වාහන ආනයනකරුවන් සඳහන් කළේ.හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් වාහන සඳහා එම වැඩිවීම බලපාන්නේ නැහැ. කුඩා වෑන්රථ ගණයට…
-
පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ..
—
in Local Newsපක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිඛෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ජනාධිපති මන්දිරයේදීයි. එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිඛෙනවා. එමෙන්ම හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවුණා. ශ්‍රී…