Author: admin

  • පාස්කු ප‍්‍රහාර ත‍්‍රස්තයෙකුගේ බිරිදක් අතුරුදන්.මුළ සිට විමර්ශන කළ තමාව මාරු කලා!පරික්ෂණ නතර වුනා!නිලධාරියා හෙලි කරයි.

    පාස්කු ප‍්‍රහාර ත‍්‍රස්තයෙකුගේ බිරිදක් අතුරුදන්.මුළ සිට විමර්ශන කළ තමාව මාරු කලා!පරික්ෂණ නතර වුනා!නිලධාරියා හෙලි කරයි.

    මීගමුව කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවට මෙතෙක් තහවුරු නොමැති බව අද අනාවරණ වුණා. ඒ, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදියි. කොමිසම හමුවේ සාක්ෂි දුන් අම්පාර පොලිස් කොට්ඨාශය භාරව එවකට රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සඳහන් කළේ…

  • අයහපත් කාලගුණය රට පුරා!

    අයහපත් කාලගුණය රට පුරා!

    පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළද තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (20) උදෑසන කාලයේ සිට ප‍්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ඇදහැලෙන්නේ කිසිවෙකුත් අපේක්‍ෂ නොකළ අයුරින්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබුණේද මිලිමීටර් 100 වර්ෂාපතනයක් ඇද හැළෙනු ඇති බවටයි. එහෙත් බොහෝ ප‍්‍රදේශවලට මිලිමීටර් 100ත් 220 ත් අතර අධික වර්ෂාපතනයක් ඇදහැළුණා.නිරිත දිග…

  • උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කෙරෙයි

    උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම කෙරෙයි

    උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ලේකම් එච්. එම්. චිත‍්‍රානන්ද පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන බවයි. උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වනවා. මීට පෙර පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබුණේ 5 ශ්‍රේණිය…

  • හමුදා නිලධාරියෙකුට මරු කැඳවූ නුගේගොඩ රිය අනතුර

    හමුදා නිලධාරියෙකුට මරු කැඳවූ නුගේගොඩ රිය අනතුර

    නුගේගොඩ ගුවන් පාලමේදී බස් රථයක් යුධ හමුදා කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් හමුදා සාමාජිකයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා. මෙම අනතුර අද උදෑසන සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයකට ඊට පසු…

  • සියලු බෝවන රෝග පාලන කටයුතු වලින් PHI නිලධාරීන් ඉවත් වෙයි!

    සියලු බෝවන රෝග පාලන කටයුතු වලින් PHI නිලධාරීන් ඉවත් වෙයි!

    කොවිඩ් 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරිවලින් අද සිට ඉවත් විමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය පළවූ තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරියගේ ප්‍රකාශය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ලබා නොදීමට…

  • පාසැල් ඇරඹීම සතියකින් කල් යයි.

    පාසැල් ඇරඹීම සතියකින් කල් යයි.

    නැවත පාසැල් ආරම්භ කිරීම සතියකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව යලි පාසැල් ඇරඹීම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ජූලි  මස 27 වැනිදා බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ. නමුත් එම සතිය තුළ පාසැලට පැමිණිය යුත්තේ  11, 12 සහ 13 වැනි ශ්‍රේණිවල සිසු සිසුවියන් පමණයි. මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින…

  • මර්වින් සිල්වාගේ ඡන්ද වැඩට සල්ලි ඉල්ලා ව්‍යාපාරිකයාට මරණ තර්ජන! මාලක සිල්වා අත්අඩංගුවට ගන්න පරීක්‍ෂණ!

    මර්වින් සිල්වාගේ ඡන්ද වැඩට සල්ලි ඉල්ලා ව්‍යාපාරිකයාට මරණ තර්ජන! මාලක සිල්වා අත්අඩංගුවට ගන්න පරීක්‍ෂණ!

    තම පියාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබාදෙන ලෙස කියමින් බත්තරමුල්ල ප‍්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් කඩුවෙල අධිකරණය වෙත ඊයේ (17 වැනිදා) කරුණු වාර්තා කර තිබේ සැකකාර මාලක සිල්වා ව්‍යාපාරිකයාගෙන් මුලින්ම රුපියල්…

  • නිලධාරිනියකට කොරෝනා: හෝමාගම එස්.පී. කාර්යාලයේ 31ක් නිරෝධායනයේ

    නිලධාරිනියකට කොරෝනා: හෝමාගම එස්.පී. කාර්යාලයේ 31ක් නිරෝධායනයේ

    හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරි කරන පොලිස් නිලධාරිනියකට කොරෝනා රෝගය ආසාදනය වීම නිසා එම කාර්යාලයේ රාජකාරි කළ පොලිස් අධිකාරිවරයකු” සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් 31 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට ඊයේ  (17 වැනිදා* ඇතුළත් කර ඇත. හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන්ගෙන් 18 දෙනකු අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයටත්” තවත් 13 දෙනකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටත් ඇතුළු කළ බව පොලිස්…

  • කන්දකාඩු කොරෝනා පොකුරත් පාලනයට නතු වෙයි

    කන්දකාඩු කොරෝනා පොකුරත් පාලනයට නතු වෙයි

    කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කොරෝනා ආසාදිත පොකුර මේවනවිට පාලනය වූ තත්ත්වයකට පැමිණෙමින් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.  ඊයේ දිනයේදී පමණක් මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනුණා. එම අසාදිතයින් අතරට රාජාංගනය ප‍්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකු, කන්දකාඩු සහ සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානවල රැඳවියන් 06 දෙනෙකු සහ ඔවුන්ගේ ආශි‍්‍රතයින් දෙදෙනෙකු මෙන්ම…

  • මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්

    මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්

    මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වෙනවා. එළඹෙන මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ. මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද හෝ හෙට (18) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කළ ජා ඇළ පොලීසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්…