Author: admin
-
ලංකාපුර කොරෝනා ආසාදිත නිලධාරියාගේ ආශ්‍රිතයින් දහසකට PCR කරයි
—
in Local Newsකොරෝනා වෛරසය ආසාදනය වූ පොළොන්නරුව, ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියාගේ ආශි‍්‍රතයින් දහසක් අද (31) දිනයේ PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒවායේ ප‍්‍රතිඵල ලැබීමෙන් පසු ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතයි. දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි නෙත් නිවුස් වෙත සදහන් කළේ ඊයේ (30) රාති‍්‍රයේද අදාළ කොරෝනා ආසාදිතයාගේ සමීපතමයින්…
-
ශානි අබේසේකර අත්අඩංගුවට.
—
in Local Newsවිමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
-
තව්හිද් ජමාත්, අල් ජමාත් සංවිධානවලට හිස්බුල්ලා හා අමීර් අලි සහාය දුන්නා හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කොමිසමට කියයි!
—
in Local Newsසහරාන් හෂීම්ගේ නායකත්වයෙන් පැවති ජාතික තව්හිද් ජමාත් සංවිධානය සඳහා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ අමීර් අලීගේ සහායත්, අල් ජමාත් සංවිධානය සඳහා හිස්බුල්ලාගේ සහයෝගයත් ද හිමි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඊයේ (30 දා) පැවසීය. 2017 වර්ෂයේ මාර්තු මස…
-
ලංකාපුර කොරෝනා ආසාදිත පුද්ගලයා ආගිය තැන් සියල්ල හෙළිවෙයි.
—
in Local Newsලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මෙම නිලධාරියා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ මිට දින දෙකකට පෙර සිදුකළ PCR පරීක්ෂණයකදිය. මෙම පුද්ගලයා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ…
-
ශානි අබේසේකර මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී.
—
in Local Newsජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ඔහු විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙම පෙත්සම අද (30) සිසිර ද ආබෲ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ…
-
නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් වරායේ සේවකයින් යළි සටනට.
—
in Local Newsකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අද (30) දහවල් සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිශීලි සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ පවතින ගැටළු කිහිපයක් පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡාවක් ලබාදෙන තුරු තමන් සත්‍යග‍්‍රහයේ නිරත වන බවයි. කොළඹ…
-
කෘත්‍යාධිකාරියේ තීරණයෙන් හිටපු මන්තී‍්‍රන් 54 ක් පළාත් පාලන නියෝජිත 61 ක් එජාපයෙන් නෙරපයි
—
in Local Newsඑක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජනබලවේගය පක්‍ෂය ජයග‍්‍රහණය කිරීම සඳහා කටයුතු කරන එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 54 දෙනකු සහ පළාත් පාලන මන්තී‍්‍රවරුන් 61 දෙනකු පක්‍ෂයෙන් නීත්‍යනුකූලව ඉවත් කිරීමට ඊයේ (28 දා* පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පියවර ගෙන ඇත. මෙම ඉවත් කළ පිරිස සම්බන්ධයෙන් අද (29 දා* මැතිවරණ කොමිෂන් සභාව වෙතත් එම පිරිස වෙතත් ලිඛිතව දැනුම්…
-
ඡන්දය දා කලබල මඬින්න ත‍්‍රිවිධ හමුදාව සීරුවෙන් – මැකො කියයි
—
in Local Newsඡන්ද විමසීම සිදු කරනු ලබන 05 වැනිදා යම් ප‍්‍රචණ්ඩකාරී සිද්ධියක් ඇති වුවහොත් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ත‍්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. අවශ්‍ය වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ඇතිව පොලිස්පතිවරයාට ජනාධිපතිවයාගේ නියෝග මත ත‍්‍රිවිධ හමුදාව කැඳවිය හැකි බවද ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය. පූර්ණ…
-
වර්ජනයේ නිරත PHI නිලධාරීන්ගේ තීරණාත්මක සාකච්ඡාව අද
—
in Local Newsඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා අද (28) කැඳවා තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ඔවුන් මේ වනවිට කොරෝනා මර්ධන රාජකාරීවලින් සහ බෝවන රෝග පාලනය පිළිබඳ රාජකාරීවලින් ඉවත්ව සිටිනවා. ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය…
-
පොලිස් හැඳුනුම්පතක් පාතාල සාමාජිකයෙක් ළඟ
—
in Local Newsසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු කොටහේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්. කොටහේන මහා විද්‍යාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. එසේම 2018 වසරේදී පාතාල සිද්ධියක්…