Author: admin
-
විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ.
—
in Local Newsතාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිතයි. විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයින් හතලිස් දහසක් පමණ යළි දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
-
විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ.
—
in Local Newsතාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිතයි. විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයින් හතලිස් දහසක් පමණ යළි දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
-
තුනෙන් දෙකේ බලය ගන්නා හැටි පොහොට්ටුව කියයි.
—
in Local Newsසිය පෙරමුණට මේ වනවිට මන්තී‍්‍ර ආසන 150 ක් සහිත තුනෙන් දෙකක බහුතර බලයක් ඇති බැවින් වෙනත් පාර්ශවයක සහයක් අවශ්‍ය නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 17 සමගින් මෙවර මහමැතිවරණයේදී මන්තී‍්‍ර ආසන 145 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සිය පෙරමුණට සහය දක්වන පක්ෂ 4 ක් උතුරු නැගෙනහිර…
-
අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්
—
in Local Newsමෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමි කරගෙන තිබෙනවා. එම නවක මන්ති‍්‍රවරුන් වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා, සහන් ප‍්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, නලින් රුවන්ජීව ප‍්‍රනාන්දු, මිලාන්…
-
ප‍්‍රතිපත්ති දේශපාලනය පරාදයි: ඉදිරියේදී රට අවුල් වේවි… එජාපය නිවේදනය කරයි
—
in Local Newsප‍්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්‍ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර මෙවර මැතිවරණයේදී සමත්ව ඇති බැවින් ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙන බව එජාපය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එජාප මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික…
-
පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්
—
in Local Newsමෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා. මේ අතර, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර සදහා නම් කළ 17 දෙනාගේ ලේඛනය, එම පක්ෂය විසින් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණා. පරාජිත කිසිදු අපේක්ෂකයෙකු එම ලැයිස්තුවට ඇතුළත්ව නැහැ
-
වසර 42කට පසු රනිල් වික්‍රමසිංහට මන්ත්‍රිධුරය අහිමි වෙයි
—
in Local Newsකොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය මේ වන විට නිකුත් වී තිබෙනවා. එම ජන්ද ප්‍රථිපලය අනුව වසර 42ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් හිමිකර ගැනීමට හැකිව නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 674,603 ක් ලබා ගෙන තිබෙනවා. සමගී ජනබල වේගය ජන්ද…
-
ජාතික ලැයිස්තුව නිකුත් වෙයි
—
in Local News2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත. සමගි ජන බලවේගයට ආසන 7ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වේ. එසේ ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි…
-
2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මෙන්න
—
in Local News2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රථිපලය මේ වන විට නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද – 6,853,693 | ආසන 128 සමගි ජන බලවේගය – 2,771,984 | ආසන 47 ඉලංගෙයි තමිල් අරසු කච්චි – 327,168 | ආසන 9 ජාතික ජන බලවේගය – 445,958 | ආසන 2 EPDP – 61,464 | ආසන 2 AITC – 67,766…
-
මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්
—
in Local Newsමහ මැතිවරණයට අදාළ මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම 08 වනදා උදෑසන 6.00 වනවිට අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කියාසිටියේ ජාතික ලැයිස්තුවට අදාළ මන්තී‍්‍රවරුන්ගේ ලේඛණය 10 වැනිදා ගැසට් කිරීමටද බලාපොරොත්තු වන බවයි. මනාප ගණන් කිරීමේ කටයුතු විනිවිද භාවයකින් සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියාසිටියේ. මේ අතර යම් මැතිවරණ කොට්ඨාශයක…