Author: admin

  • හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට කැඳවයි

    හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබෙනවා. ඒ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධව සිදුකෙරෙන විමර්ශවලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහායි. පාස්කු ප‍්‍රහාරය එල්ල වූ සමයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.  මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු…

  • ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට – සම්පූර්ණ විදුලි ආවරණය ලබා දීම ස්වල්ප මොහොතකින්

    ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේවනවිටත් යථාතත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මෙම විදුලි සැපයුම බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ද මේවනවිට උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළා. ඒ අනුව එම කමිටුව හෙට උදෑසන 08.30 ට රැස්වීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙරවලපිටිය ගී‍්‍රඞ් උපපොළේ අද පස්වරු 12…

  • දිවයිනටම විදුලිය බිඳ වැටෙයි !විදුලි සැපයුම යථාවත් කිරිමට පැය දෙකක් ගත වෙයි : විදුලිබල ඇමති

    මේවන විට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරිම සඳහා විදුලිබල ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පින් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.  දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුව…

  • “දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්” – අධිකරණ ඇමති අලි සබ්‍රි

    නව රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස යම් ජන කොට්ඨාශයක් හෝ ජන සමාජයක් වෙනුවෙන් නොවන බව ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.  නව කැබිනට් අමාත්‍යධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මහනුවර පැවැති උත්සවයක් අමතමින් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙම අදහස් පළ කළා.  පාස්කු ප‍්‍රහාරයට හෝ අන්තවාදයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය හමුවට…

  • හෙට කෘත්‍යාධිකාරි රැස්වීමේදී එජාප නායකත්වය ගැන සාකච්ඡා

    හෙට කෘත්‍යාධිකාරි රැස්වීමේදී එජාප නායකත්වය ගැන සාකච්ඡා

    එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධව හෙට (14දා) පැවැත්වීමට නියමිත පක්‍ෂ කත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡුා කිරීමට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ (12දා) තීරණය කර ඇත. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ දින පක්‍ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ. මෙම හමුවේදී තීරණය…

  • කොරෝනා ආසාධනය වූ රෝගීන් 23 දෙනා ගැන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැහැදිලි කිරිමක්

    චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් අත්හිටුවීම සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් අද සවස පැවැත්වෙන විශේෂ සාකච්ජාවකින් පසුව මාධ්‍ය වෙත නිකුත් කිරිමට පියවර ගන්නා බව එම ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කර සිටිනවා. චීනය බලා ගිය ශ්‍රිලන්කන් ගුවන් යානයක සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය…

  • ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේව

    ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානම් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩිවන්නේ නම් එය සිදුකළ යුත්තේ ඉහළ ජල පරිභෝජනයක් සහිත ඉහළ ආදායම් ලබන පාර්ශව සදහා පමණක් බවයි. නිසි අධ්‍යයනයකින් පසු මෙරට සියලූ‍ ජනතාවට පානීය ජල පහසුකම් ලබාදීම සදහා රජය වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා…

  • “ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට නම් කිරීමේ බලය ඇත්තේ මා හට පමණයි”රතන හිමි.

    අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සඳහා පක්ෂයේ ගිවිසුමට අනුව නියෝජිතයා නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් බව එම පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.  උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ තමන් අතර කිසිඳු අර්බුධයක් නොමැති බවයි පූජ්‍ය…

  • නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සජීවිව..

    නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද (12) පෙ.ව 8.30 ට ආරම්භ වනවා. කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද මෙලෙස දිවුරුම් දෙනවා.

  • සමගි ජන බලේ සමගියට ජාතික ලැයිස්තුව හරස් වේ!නොදුන්නොත් ස්වාධීන වෙනවා!සුළු පක්ෂ අනතුරු අගවයි!

    සිය පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්තී‍්‍රවරුන් නම් කිරීම පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත පැවරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඒ, සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකදීයි. මේ අතර සමගි ජනබලවේගයේ සුළු පක්ෂ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයක් ඉල්ලා…