Author: admin
-
මැතිවරණයේදී ශ්‍රීලනිපය තනි කළ අයට එරෙහිව විනය පියවර
—
in Local Newsයෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සිය පක්ෂයෙන් ද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කිරීමටයි ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ. එමෙන්ම පසුගිය මහමැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග…
-
රනිල් සහ සාගල අද ජනපති කොමිසමට
—
in Local Newsහිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. පාස්කු ප‍්‍රහාරය එල්ල වන සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙසත්, සාගල රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් අද දිනයේදී සාක්ෂි සටහන් කරගැනීමට…
-
අතුරු සම්මත ගිණුම අද මැති සබයට – සජිත්ගෙන් අද විශේෂ ප‍්‍රකාශයකුත්
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කළ නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මන්ත‍්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස අද (21) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඊයේ පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එක්දින විවාදයක් ලෙස මෙය පැවැත්වෙන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා. මේ අතර රජයේ අතුරු සම්මත ගිණුම…
-
9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය
—
in Local Newsජනතාව ලබාදුන් ජනවරම නිවැරැදී අර්ථකථනය කිරීම වැදගත් බවත් ලද තනතුරු හෝ වරප්‍රසාධ ගැන නොව ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරිමේ වගකීම අප සතුව ඇති බවත් මොනම හේතුවකටවත් ජනතාවගේ අපේක්ෂාවන් බිඳෙන අයුරින් කටයුතු නොකොට තම වගකීම වන ජනතාවට සේවය කිරීමට කටයුතු කළ යුතු බව ජනතා ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයින් සැම විටම මතක තබා ගත යුතු බව ජනාධිපති…
-
පාඨලීගේ රියදුරුට සහ සුදත් අස්මඩලට අධිචෝදනා ගොනු කෙරේ
—
in Local Newsහිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලූම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබුවා. ඒ, 2016 වර්ෂයේදී රාජගිරිය ප‍්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ පළමු නඩුවට…
-
අද සිට පැයක විදුලි කප්පාදුවක්
—
in Local Newsඅද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කර සිටිනවා. ඒ අනුව දිවයින කළාප 04 කට වෙන් කොට එහි එක් එක් කළාප සඳහා පස්වරු 6 සිට 7, 7 සිට 8, 8 සිට 9 සහ 9 සිට රාත්‍රී 10 දක්වා මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ…
-
මාස දෙකක් තුළ බන්ධනාගාර නිලධාරීන් 15ක් ගෙදර!
—
in Local Newsමාස දෙකක කාලයක් තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් තවත් නිලධාරීන් 19ට ස්ථානමාරුවිම් ලබාදී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. වැඩ තහනම් කළ නිලධාරීන් අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් සිටින බව ඔහු පැවසීය.…
-
සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු ගැන පැහැදිළි කරයි
—
in Local Newsජනතාවගේ අපේක්ෂාවන් අනුව කි‍්‍රයා කරන විපක්ෂයක් ලෙස කි‍්‍රයා කිරීමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් කතිකාවක් සහ අදහස් විමසීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද තිස්ස අත්තනායක එහිදී සඳහන්…
-
දකුණු කොරියාවේ සිටින ලාංකිකයින් 1600ක් මාස දෙකක් ඇතුලත ගෙන්වා ගැනීමට පියවර.
—
in Local Newsසිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ ඇති වූ ගුවන් ගමන් නතරවීම නිසා මෙම පිරිසට ලංකාවට පැමිණීමට නොහැකිව මේ වන විට මාස කිහිපයක් කොරියාවේ රැදී සිටියි.…
-
ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 134 දක්වා පහළට
—
in Local Newsකොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79 දෙනෙකු සුවය ලබා අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2755ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 134 දක්වා අඩුවී තිබෙනවා. මෙරටින් වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන්…