Author: admin
-
අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
—
in Local Newsමෙම වසරේ ඉදිරි මාස 04 සඳහා වූ අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා. ඉදිරි මාස 04 සඳහා වූ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
-
එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්
—
in Local Newsතම පක්ෂයට සහය දැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරු ඇතුළු ක‍්‍රියාකාරීකයින් 60කට අධික පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක ප‍්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය විසින්ම එම තීරණය හකුලා ගත යුතු බවයි. එසේ නොකරන්නේ නම් මේ සතියේදීම අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා…
-
කෘෂි අස්වැන්න වැඩි කිරීමට ජනපති අවුරුදු 02ක් දෙයි
—
in Local Newsශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කොරෝනා හේතුවෙන් බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කර දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත් බවයි. ඒ සඳහා බීජ සහ පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නවෝත්පාදන පර්යේෂණ, ගබඩාකරණය සහ ප‍්‍රවාහන යන සියලූ ක්‍ෂේත‍්‍ර…
-
රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන්
—
in Local Newsරාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙනවා. එම පත්කිරීම් වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්.
-
මට හෝටයක් නෑ!බොරු කිවුවට වන්දි ගෙවන්න! යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500 ඉල්ලයි
—
in Local Newsසිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා. සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂට අයත්…
-
විපක්ෂයේ කාර්ය මැනවින් ඉටුකරන බව සජිත් කියයි
—
in Local Newsරට සහ ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන ජනතාවාදී කාර්යයන් සදහා පමණක් තමන් සිය සහයෝගය ලබාදෙන බවයි.බොරැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කළා
-
අතුරලියේ රතන හිමි අතුරුදන් !
—
in Local Newsඅපේ ජනබල පක්‍ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට ලැබී ඇති පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (23 වැනිදා* කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පෙනී සිටින බවට දන්වා තිබුණ ද අතුරලියේ රතන හිමියෝ ඊයේ දිනයේ ද එහි පැමිණ නොසිටියහ. වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට අතුරලියේ රතන හිමියන්ට එරෙහිව ඉකුත් 19 වැනිදා විමලතිස්ස හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම්…
-
ටොරින්ටන් ක්‍රීඩක නේවාසිකාගාරයට නාමල් එයි
—
in Local Newsකොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර නිමා වීමට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය පවසනවා. ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද ඉකුත්දා එහි කටයුතු නිරීක්ෂණය කළ බවයි ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ. මේ අතර ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ටොරින්ටන් හි පිහිටි ක‍්‍රීඩක නේවාසිකාගාරයේද ඊයේ (22) නිරීක්ෂණ…
-
12 වන කොරෝනා මරණය වාර්තා වෙයි
—
in Local Newsමෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්තා වනවා. නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
-
වගා නොකරන කුඹුරු ත්‍රිවිධ හමුදාවට
—
in Local Newsපුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා. පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මේ අතර…