Author: admin
-
උසස් පෙළ විභාගය කල් යයි
—
2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම් දෙන බව අධ්‍යාපන සුසිල් ප්‍රමජයන්ත පවසයි. අද (සැප්. 21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා… “විභාගයට සූදානම් වීමේ කාලය ප්‍රමාණවත් නොවීමෙන් විය හැකි අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන…
-
අවිස්සාවේල්ලේදී වෙඩි තැබීමක්
—
අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි 119 අංකයට පණිවුඩයක් ලැබුණු බවය. ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56…
-
සතොස භාණ්ඩ මිල පහළට
—
ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ. * සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 580කි. *දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින්…
-
විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි නසා ගනියි: සිනමා ලොව ශෝකයෙන්
—
සංගීත අධ්යක්ෂවරයෙක් සහ නළුවෙක් වන විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි හානි කරගෙන තිබෙනවා. 16 හැවිරිදි වියෙහි පසු වූ ඇය චෙන්නෙයි ආල්වාර්පේට්ටෙයි පිහිටි නිවසේ දී සිය ගෙලවැලලාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මීරා විජෙයි ඇන්ටනි වන ඇය 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. ඇය ඊයේ (18) අලුයම තුනට පමණ විදුලි පංකාවේ එල්ලී ඇති බව සඳහන්.…
-
නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවයි
—
පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඥාතීන් චෝදනා කළේ, ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවය. මෙලෙස මියගියේ හඟුරන්කෙත පල්ලේ බෝවල බඹරගම ගම්මානයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුම නමැති 22 හැවිරිදි තරුණයෙකි. ඔහු මීට මාස කිහිපයකට පෙර කොළඹට පැමිණෙන්නේ කොරියානු…
-
“ඉනිසියුලින් එන්නත් කර” සිය මිණිබිරිය ඝාතනය කළ මිත්තණිය
—
කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී මිය ගිය දැරියකගේ මළ සිරුරක් පෙරේදා (සැප්. 12) සොයා ගෙන තිබේ. ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුගඳක් හමන බවට එහි සේවකයෙකු කළ දැනුම් දීමකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ, එහිදී එම කාමරයේ එක් ඇඳක දින කිහිපයකට පෙර මිය ගිය දැරියකගේ මෘත ශරීරයක් තිබී හමු…
-
සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්
—
සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී…
-
දුම්රිය වර්ජනය: රට පුරා දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව
—
කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන 32ක ආරක්ෂාව සඳහා යුද්ධ හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ. අපි සමග අදහස් දක්වමින් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් මේ බව පැවසීය. ඔහු සඳහන් කළේ, දුම්රිය ස්ථානවල ආරක්ෂාවට අමතරව දුම්රිය නියාමන මැදියරියට ද හමුදා ආරක්ෂාව යොදවා ඇති බව ය. මහ ජනතාවගේ…
-
දුම්රිය වර්ජනය ජීවිතයක් බිලිගනී
—
දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ. දුම්රිය වර්ජනය හේතුවෙන් මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මොහු රාගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර අධික තදබදය හේතුවෙන් දුම්රිය වහලය මතට නැඟ තිබේ. ඒ අනුව…
-
චැනල් 4 චෝදනාවට ගෝඨාභය ගෙන් පිළිතුරු
—
චැනල් 4 නාළිකාවේ නවතම චිත්‍රපටය 2005 වසරේ සිට පැවති රාජපක්ෂ පාලනයට මඩගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විසින් ඊයේ නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මීට පෙර එම නාළිකාව විසින් ශ්‍රී…