Author: admin
-
රජයේ සියලූ පාසල්වල ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි
—
in Local Newsරජයේ සියලූ පාසල්වල 6 වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (02) සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරෙනවා. ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙනු ඇති. කෙසේවෙතත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප‍්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින සිටයි. කොරෝනා වසංගත…
-
20 අද කැබිනට් මණ්ඩලයට
—
in Local News19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සිදුකරන වෙනස්කම් ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද (02) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යෝජිත මෙම සංශෝධනයේ මූලික කෙටුම්පතක් නීතිපතිවරයාගේ නිරීක්‍ෂණයටද මේ වනවිටත් යොමුකර අවසන්. අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන ව්‍යවස්ථා කෙටුම්පතේ ඇතුළත් කරුණු පූර්ණ වශයෙන් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බවයි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු…
-
ජනපති ගෝඨාභය අද ලංකාගමට
—
in Local Newsආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ප‍්‍රශ්නගත මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බවයි. මේ…
-
ආනවිලූන්දාව වැනසූ බැකෝ යන්ත‍්‍රය සහ රියදුරා අත්අඩංගුවට
—
in Local Newsආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් එළි-පෙහෙළි කර ඉස්සන් ගොවිපළක් ඉදි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය සහ එහි රියදුරා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද පස්වරුවේයි. පොලිිසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූන්දලම කීරියන්කල්ලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ති‍්‍රක් සහකාර අධ්‍යක්ෂවරයා කර ඇති පැමිණිල්ලක් අනුව ආරච්චිකට්ටුව පොලිසිය එම අත්අඩංගුවට ගැනීම සිදු…
-
විග්නේෂ්වරන් සිංහල, දෙමළ, මුස්ලිම් සියළු නියෝජිතයින් සහිත කමිටුවක් ඉල්ලයි.
—
in Local Newsජාත්‍යාන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කර, ශී‍්‍ර ලංකා ඉතිහාසය පිළිබද සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී වී විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එම කමිටුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියළු නියෝජිතයින් ඇතුළත් විය යුතු බවයි සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියේ. නව කතානායකවරයා තේරී පත්වූ අවස්ථාවේ තමන් සිදු කළ ප‍්‍රකාශය ඓතිහාසික…
-
සිර භාරයෙන් පැන යාමට තැත් කළ පාතාල නායකයා පොලිස් වෙඩි පහරින් මරුට
—
in Local Newsසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් වජිර කුමාර නොහොත්, ඉන්ද්‍රා නමැත්තා පොලීසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, නවගමුව, ඇඹුල්ගම ප‍්‍රදේශයේදීයි. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සැකකරු, සගවා තිබූ ආයුධ පෙන්වීමට පොලිස් ජීප් රථයකින්, රැගෙන යමින් සිටියදී, සැකකරු විසින් එම රථයේ රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සහ කර තිබෙනවා. එහිදී ජීප්රථය කැලණි ගඟට පෙරළීම වළක්වා ගැනීම සඳහා…
-
පාස්කු ප‍්‍රහාරය! නිලධාරීන්, හිටපු ජනපති මෛත‍්‍රීගෙන් පැය 09 ක් ප‍්‍රකාශ ලබාගනී
—
in Local Newsපැය 09 ක කාලයක් ප‍්‍රකාශ ලබාගැනීීමෙන් පසු, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබෙනවා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා එම ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොළඹ, පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණියේ අද…
-
රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කළ අයුරු ජනපති පහදයි
—
in Local Newsජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප‍්‍රමුඛතාව ලබාදෙමින් නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය සකස් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පූර්ණ අධ්‍යයනයක් සිදු කර වැඩ කළ හැකි අයුරින් සියළු රාජ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා…
-
සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
—
in Local Newsඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (26) දිවුරුම් දෙනු ලැබුවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බි.ජයසුන්දර එක්ව සිටියා.
-
කරූ එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවෙයි – එජාප කෘත්‍යාධිකාරිය! සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ගන්න කරූට ආරාධනාවක්
—
in Local Newsසමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සදහා දායක වන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතාට ඇරයුම් කර ඇති බව වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සූදානම් බවට කරු ජයසූරිය මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඊයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප‍්‍රකාශ වී ඇත්තේ, ඒ මහතා එක්සත්…