Author: admin
-
රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන කරුණු විමසීමට සීඅයිඞී නි.පොලිස්පති හා විමර්ශන නිලධාරි අද නීතිපති හමුවට
—
in Local Newsපාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව සිදු කළ මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන මාස 05 කට ආසන්න කාලයක් රැුඳවුම්භාරයේ තබාගැනීමෙන් අනතුරුව හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින්… තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා එකී විමර්ශන සිදුකළ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාද අද (12…
-
උසස් පෙළ විභාගය අද සිට – අයදුම්කරුවෝ 3,62,824ක් – විභාග මධ්‍යස්ථාන 2648ක්
—
in Local Newsඇඳිරිනීතිය පනවා ඇති ප‍්‍රදේශවල සිසුන් සඳහා අමතර පාසල් 12 ක් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය (2020) අද (12 දා) ආරම්භ වෙයි. විභාගයට පෙනි සිටින සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම විභාගය ආරම්භ වීමට පැයකට පෙර සෞඛ්‍ය ආරක්‍ෂිතව තමන්ට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. විභාගය පෙරවරු 8.30…
-
මිනුවන්ගොඩ කොරෝනා පොකුර පළමු හා දෙවන ආශ‍්‍රිතයන් දක්වා පැතිරිලා – යුද හමුදාපති
—
in Local Newsමිනුවන්ගොඩ කොරෝනා පොකුර පළමු සහ දෙවැනි ආශ‍්‍රිතයන් දක්වා විහිදී ගොස් ඇති බව පෙනී යන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි. මෙම අවස්ථාවේදී මිනුවන්ගොඩ කොරෝනා වෛරස පොකුරේ පළමු ආසාදිතයා කවුරුන්ද යන්න තවමත් හඳුනා ගැනීමට හැකියාවක් නැති වුවද, වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඊළඟට මෙම වෛරසයට ගොදුරු විය හැක්කේ කවුරුන්ද යන්න කෙරෙහි බව…
-
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා!
—
in Local Newsහෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පහසුව සදහා විශේෂ බස්රථ සේවා කි‍්‍රයාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා. මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද විශේෂ දුම්රිය වාර කිහිපයක් හෙට දිනයේ කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න පැවසුවේ. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට සහ උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ තොරතුරු…
-
ඇදිරි නීති බලපත‍්‍රයක් ලෙස විභාග ප්‍රවේශපත්‍රය පිළිගැනීමට තීරණය කෙරේ!
—
in Local Newsනිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදි විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අපේක්‍ෂකයින් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මාධ්‍යවේදියෙකුට කරුණු දැක්වුහ.
-
රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැ!
—
in Local Newsරට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බලප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹුණා. මේ හේතුවෙන් සහල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය…
-
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දින 3කට වසා දැමේ!
—
in Local Newsපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ අනෙකුත් සියලූ ප‍්‍රාදේශීය කාර්යාල අද (07 වැනිදා) සිට දින තුනක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව අද (07 වැනිදා), හෙට (08 වැනිදා) සහ අනිද්දා (09 වැනිදා) යන දින තුන තම දෙපාර්තමේන්තුවට අයත් සියලූ කාර්යාල වසා තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ඊයේ…
-
ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය!
—
in Local Newsවහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක…
-
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය!
—
in Local Newsගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි
-
බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා,ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට!
—
in Local Newsමිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ඵ්Cර් පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.