Author: admin
-
මහර බන්ධනාගාරයේ කැරැල්ලක් – මියගිය ගණන 6ට නගී : ඇතැම් රැඳවියන් නිලධාරීන්ව සිය ග්‍රහණයට නතු කර ගන්න උත්සහ දරලා!
—
in Local Newsමහර බන්ධනාගාරය ආශ්‍රිතව ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 06 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 35 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. තුවාල ලැබු රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කර සිටියේ. මහර බන්ධනාගාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන් විසින් පළමුව…
-
හුදෙකලා ප‍්‍රදේශවල ලිපි බෙදීමට තැපෑල සූදානමේ!
—
in Local Newsහුදෙකලා ප‍්‍රදේශවල ආයතනවලට අදාළ ලිපි බෙදාහැරීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එම ප‍්‍රදේශවල රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන සිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළහොත් ඒ අනුව කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මාධ්‍යවාර්තාකරු වෙත පැවසුවේ.කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අත්හිටවූ තැපැල් කටයුතු ලබන සදුදා සිට යළි ආරම්භ කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් කියාසිටියේ.මේ…
-
අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559ක් : කොල්ලුපිටිය OIC ගේ PCR වාර්තා එයි!
—
in Local Newsඅද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,816ක්. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,212ක්. මේ වන විට මිනුවන්ගොඩ සහ…
-
අකුරණ සහ බණ්ඩාරගම ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි!
—
in Local Newsවහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් බුලුගහතැන්න හා තෙලබුගහවත්ත යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොලමැදිරිය යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරීමට පියවර ගත් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ. මිට අමතරව එම ප්‍රාදේශීය…
-
හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහනයක්!
—
in Local Newsකොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා. ඒ, සහන නොලැබුණු බවට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන්. අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසුවේ කොළඹ ජනතාවගේ ගැටළුව කඩිනමින් විසඳන බවයි. ඒ සඳහා නව වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බව කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න ද කියා…
-
දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවත් පුළුල් කිරීමට පියවර!
—
in Local Newsකොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බොහෝ ප‍්‍රදේශවල මෙම ක‍්‍රමය හරහා සාර්ථක ප‍්‍රතිපල පෙන්වූ අවස්ථා හඳුනාගෙන ඇති බවයි. ගුරු හිගයට ද විසඳුමක් ලෙස දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය භාවිත කිරීමට සැලසුම් සකස්…
-
දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ!
—
in Local Newsඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ ශෛලමය මංජුසාවක් තුළයි. එම මංජුසාව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විවෘත කිරීමෙන් පසුවයි මෙම කරඬු 04 සොයා ගෙන ඇත්තේ. එම කරඬු 04 ද ඊයේ දිනයේ…
-
විස්සට සහය දුන් ඩයනාට දුරකථනයෙන් විනය පරීක්ෂණ
—
in Local Newsජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ පවසනවා. ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බවයි. මේ අතර, පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු…
-
2/3 ජන්දය කින් සම්මත වෙයි.
—
in Local News20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය. මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20…
-
දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දැමේ!
—
in Local Newsනව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය අද (22) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය විය. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සේවකයෙකු ආසාදිතයෙකු ලෙස මෙලෙස හඳුනාගෙන තිබේ. ඔහු දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණයවීමත් සමග එම වෙළෙඳ සංකීර්ණය අද…