Author: admin
-
උත්සව සමයේ සංචරණ සීමා පැනවීම ගැන තීරණයක් ගන්න දත්ත රැස් කරයි!
—
in Local Newsඑළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මාධ්‍යවාර්තාකරු වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උත්සව සමයේ හුදෙකලා තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තවමත් කල් වේලා පවතින බවයි. කෙසේ වෙතත් ජනතාව සතුව මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද යුද හමුදාපතිවරයා…
-
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසැල් ජනවාරි 04 දක්වා වසා තැබේ!
—
in Local Newsපවතින කොවිඩ්වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂයේ අවසාන නිවාඩුව ආරම්භ වන දෙසැම්බර් මස 23 වැනි දින දක්වා වසා තැබිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා. අද පස්වරුවේ ලබුදුව, දක්ෂිණ පායේ පැවති ගාල්ල දිස්ත්‍රික් කොඩිව් කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ.ගාල්ල අධ්‍යාපන…
-
වැලිසර ලය රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙකු පළා යයි!
—
in Local Newsවැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගත් 43 හැවිරිදි වියේ පසුවන රෝගියෙකු රෝහලෙන් පළා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මෙම රෝගියා රෝහලට ඇතුලත් වීමේදී ලබාදී ඇති ලිපිනයද ව්‍යාජ එකක් බවද පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන ඇත. මොහු ලබාදී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ලිපිනයක්…
-
ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ.
—
in Local Newsශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා. අද උදෑසන ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා පුහුණු පාසැලෙන් පුහුණුවීම් සඳහා පිටත්ව ගිය මෙම ගුවන් යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග පැවැතී සම්බන්ධතා බිඳී ගොස් ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන්…
-
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කරයි!
—
in Local Newsමෙම මස 18 වෙනිදා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර සතියකට 03ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව එම සමාගම නිවේදනය කර සිටිනවා. මීට අමතරව කටුනායක සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් අතර සතියකට එක් වරක් ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇත. මෙම ගුවන් ගමන් කොවිඩ් – 19…
-
බස්නාහිර පළාතේ ප‍්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වයේ වෙනසක්!
—
in Local Newsපවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අද අලූයම 05 සිට කි‍්‍රයාත්මක වන පරිදි ප‍්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වයන් ඉවත් කර තවත් ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරුණා. කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේගන්ගල්ල නැගෙනහිර සහ වේගන්ගල්ල බටහිර ග‍්‍රාම…
-
නුවරඑළියේ සංචාරය කිරීමට නොපැමිනෙන්යිනැ ජනතාව ගෙන් ඉල්ලයි!
—
in Local Newsදෙසැම්බර් මාසය තුළද නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට දිස්ති‍්‍රක් ලේකම් රෝහණ පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ වනවිට නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් හදුනා ගෙන ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා මාධ්‍යවාර්තාකරු වෙත කියාසිටියා.දෙසැම්බර් සහ ජනවාරි මාස තුළ ශී‍්‍ර පාද වන්දනාවේ නිරත නොවන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
-
ණය පොලී අඩුවීම ඇතුලූ අයවැය සහන අද සිට ජනතාවට!
—
in Local News2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරිගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා එලෙස කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. වහාම කි‍්‍රයාත්මක කිරීමට නියමිත අයවැය යෝජනා අතරට නිවාස සහ දේපළ…
-
පෑලියගොඩ නව වෙළදපොලේ කටයුතු ලබන සදුදා සිට ඇරඹෙයි!
—
in Local Newsපෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සදහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසනවා. ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිදේශ කි‍්‍රයාත්මක කරමින් වෙළදපලේ කටයුතු ආරම්භ කරන ලෙසයි. එහෙත් මැනිං පොදු වෙළද සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මාධ්‍යවාර්තාකරු…
-
මහර ගැටුමෙන් මියගිය 09 දෙනෙකුට කොරෝනා!
—
in Local Newsපසුගියදා මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනා ගෙන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා. අද දිනය වන විට එලෙස මියගිය පුද්ගලයින් 09 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බවත් තවත් මියගිය රැඳවියන් දෙදෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකිරීමට…